ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ohoma gahana eka anumatha karannaa baha, eth me news eka eeye release kale

    Pension for disabled war heroes (2016-11-06 20:15:21 )
    http://www.dailymirror.lk/article/Pension-for-disabled-war-heroes-118758.html

    eth ayi ada mehema ekak kale?
    කාගෙ හරි ඉගැන්නීමට කටින් කියුවට වැටුප් හම්බෙන් නැනෙ, ගැසට් එකක් ගහන්ඩ ඔනෙ එහෙම නැතුව වැටුප් දෙන ක්‍රමයක් නැනෙ,:no: එහෙම ගැසට් එකක් ගහල නැ අද වෙනකම්.:no::no::no::no:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Ohoma gahana eka anumatha karannaa baha, eth me news eka eeye release kale

    Pension for disabled war heroes (2016-11-06 20:15:21 )
    http://www.dailymirror.lk/article/Pension-for-disabled-war-heroes-118758.html

    eth ayi ada mehema ekak kale?

    mchn june/july masayakadi ranaviruvo udgoshanaya kara etekota Duminda dissanayaka, Defence Sec. avith porondu vuna 3 months valin pension eka hadala dennam kiyala. 3 months giyata passe thamai ayeth udhgoshana patan gaththe..

    oya uda kiyanneth 2017 Feb vala hadala dennam kiyala..

    ohoma katin kiwwata vadak na..gazette karala, budget ekin mudal ven karanna one...matanam hitenne anduwa ayemath army eke kollonva ravattanna yanne.. :angry::angry::angry:

    anika mchn pension eka nevei denna yanne, dimanawak vitarai
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මෙතන තමතමන්ගේ දේශපාලනේ රෙදි හෝදන එක නවත්තලා, කලින් එකා කරේ නැත්තම දැන් එකා කරන්න ඕන සාදාරන ඉලීමක් නම්, මේ මිනිස්සු රජවෙන්න් ඉලානේ නැනේ. කාලය මදි කිව්වට උන්ට කරන්න දෙයක් නම් ඕනෑම කලෙක ටක්ගාලා වෙනවා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    14915475_10157694876015134_3689463794451435023_n.jpg

    හැදුවා රටක් නිදහසේ ඇවිදින්නට
    මට කකුලක් නෑ ඒ නිදහසවත් විදින්නට
    වතුර ටිකක් දුන්නද අපේ පිපාසය නිවන්නට
    වතුර ගහලා එලවන්න කරපු වරද වීරයෙක් වීමද?

    :(

    bump :angry::angry::angry:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ගහපු උන්ට ගහන්න උපදෙස් දුන්න උන්ට වැහි නැති හෙන ගහපන්
    කාලකන්නි හැත්තගේ හත්මුතු පරම්පරාවම අතුගෑවිලා පලයන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    මේක අපේ රට සයිට් එකේ තිබ්බේ. කොහොමහරි 2017 අයවෑය ට තව දවස් තුනනේ තියෙන්නේ. බලමුකො.

    14947583_10154198212133924_4679838575056153941_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ගහපු උන්ට ගහන්න උපදෙස් දුන්න උන්ට වැහි නැති හෙන ගහපන්
    කාලකන්නි හැත්තගේ හත්මුතු පරම්පරාවම අතුගෑවිලා පලයන්
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආබාධිත රණවිරුවන්ගේ විරෝධය අවසන්

    ආබාධිත රණවිරුවන් දින 8ක කාලයක් සිදුකළ සිය විරෝධතාව අද අවසන් කළා. ඒ, වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමත් සමගයි.

    විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙය ලිඛිතව ලබා දී තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

    ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා.

    http://nethnews.lk/article/24862
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙය ලිඛිතව ලබා දී තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

    giphy.gif
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අන්තිමට ඒකත් කලා එහෙනම්. හොදා හොදා. මේ ආත්මේ නෙමේ ඊලග ආත්මේත් චා කර ගත්තා. දෑන් ඈවිල්ල කියන්න නම් එපා, මම දන්නේ නෑ, පත්තරෙන් දෑන් ගත්තේ කියල. මලගිය දේමාපියන්ටත් බෑනුම් අස්සවනව

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mchn june/july masayakadi ranaviruvo udgoshanaya kara etekota Duminda dissanayaka, Defence Sec. avith porondu vuna 3 months valin pension eka hadala dennam kiyala. 3 months giyata passe thamai ayeth udhgoshana patan gaththe..

    oya uda kiyanneth 2017 Feb vala hadala dennam kiyala..

    ohoma katin kiwwata vadak na..gazette karala, budget ekin mudal ven karanna one...matanam hitenne anduwa ayemath army eke kollonva ravattanna yanne.. :angry::angry::angry:

    anika mchn pension eka nevei denna yanne, dimanawak vitarai

    ehenam itin uthgoshanaya karana eka sadaranai :) :yes:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    දෑන් ඉන්න නිවටයයි පොන්නයයි විතරක් නෙමේ කලින් හිටපු බල්ලොත් මේ මිනිස්සුන්ගේ කර පිටින් වීරයො වෙලා මේ මිනිස්සුන්ව අමතක කලා. මේ ආණ්ඩුවේ එවුන් නම් කොහොමත් වදයි පොන්නයි කියමුකෝ. කලින් ආණ්ඩුවේ එවුන්වත් මේ මිනිස්සු ගෑන බලල තිබ්බේ නෑනේ.
    පලවෙනි යුද සෑමරුම කරන්න කලින්ම යුද්දේ ඉවර වෙච්ච ගමන්ම කරන්න තිබ්බේ මේ මිනිස්සුන්ට ජීවිත කාලේටම සලකන්න ක්‍රමයක් හදන් එක.
    ලන්කාවේ හෑම මිනිහම මේකෙදි මේ කොල්ලන්ගේ පෑත්ත අරන් සටන් කරන්න ඔනේ.
    ආණ්ඩුවේ ඉන්න පාහර බල්ලන්ට සෑප වාහන ගන්න සල්ලි වෙන්කරනව මේවට නෑ.
    හම්බයන්ට දෙමල්ලුන්ට කෙලින්න කලින් ඔය හෑම සන්විදානෙම එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඔනේ.
    :angry:

    :yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මේක අපේ රට සයිට් එකේ තිබ්බේ. කොහොමහරි 2017 අයවෑය ට තව දවස් තුනනේ තියෙන්නේ. බලමුකො.

    14947583_10154198212133924_4679838575056153941_n.jpg

    මොකද දැන් කියන්නේ මෙතන වෙන්නේ දේශපාලන පක්ෂ වලට කඩේ යන්න ආබාධිත සෙබලු යොදාගන්න එක.:P
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බොහෝ පෙළපාලි සිය නිමවා ඉල්ලා සිටින්නේ, පොලිස්‌ ප්රහාරයකිනි. සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා යන අයට එය වේදනාත්මක වූවත් සිය දේශපාලන අරමුණ සඳහා ඔවුන්ව භාවිත කරන්නන්ට එයට වඩා සනීපයක්‌ නැත.

    පසුදා සිට තමන්ගේ සංදර්ශනය පෙන්විය හැක්‌කේ එවැනි පොලිස්‌ ගැටුමකින් බව ඔවුන් හොඳටම දනී. පෙළපාලියක මුල් අවස්‌ථාවේදී පොලිසිය විසින් පොලූ අතට ගන්නේ නැත. දැනුම් දිම්, බාධක, වතුර ප්රහාර, කඳුළු ගෑස්‌ ප්රහාර ආදිය යොදවා එයින්ද පෙළපාලිය නොනවත්වන්නේ නම් පොලීසිය ඊළඟ පියවර අතට ගනී. එසේ නොකර පෙළපාලිකරුවන් සීමාව ඉක්‌මවා ගියහොත් එහි වගකීම ඇත්තේ ද පොලිසියටය.

    ප්රජාතන්ත්රවාදය භුක්‌ති විඳ එය පැසිස්‌ට්‌වාදී මාවතක්‌ දක්‌වා දිවෙන්නේ ඒ නිසාය.ප්රජාතන්ත්රවාදිව බලන විට පෙළපාලි යැම අයිතියකි. එම අයිතිය බැටන් ප්රහාර යොදා මර්දනය කිරීම ප්රජාතන්ත්රවාදයට එරෙහිව යැමකි.

    නමුත් ප්රජාතන්ත්රවාදීඅයිතිය දිනා ගැනීම සඳහා ද සීමාවන් පවතී. ඒ සඳහා පැසිස්‌ට්‌වාදී ආකාරයෙන් එළඹෙන විට ලැබෙන ප්රතිචාරය ද එවැනිමය. පොලිසියෙන් ප්රජාතන්ත්රවාදයබලාපොරොත්තුවීමටතමන් ප්රජාතන්ත්රවාදීදැයි ඔවුන් කල්පනා කර බැලිය යුතුය.
    දිවයින-මනෝජ් අභයදීර

    http://www.divaina.com/2015/11/04/manopage.html
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location