ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

QRCode

Banned
Aug 31, 2016
305
29
0
:yes::yes:

ප්‍රවේනි දේශපාලනේට කඩේ යන මිනිසුන්ගෙන් ගන්න දෙයක් නැ. ඔවුන්ගේ සියලුම දේ තීරණය වන්නේ (ජාතික අලය, මනුසත්කම,එඩිතරකම් etc) ඔවුන්ගේ දේශපාලන නයකයෝන්ගේ ප්‍රතිරුපය වෙනුවෙන් විතරයි. :dull::dull::dull:
රටේ කරුමෙට, ස්වාමින් වහන්සේ, පාදිලි, ලෙබේ සිට රනවිරුවො දක්වා දේශපාලන අතකොලු.. අද රැට නිවුස් බලහන්, ජාතික රූපවාහිනිය/අයිටීන් එකේ ඔය ආබාදිත රනවිරුවන්ගේ එක කොටසක් කියයි, අරලියගහා මන්දීරේ ලග කැගහපු උන් අතිගරි මයිත්‍රිපාල සිරිසේන්නගේ ගමනට බාදා කරන ජතිද්‍රොහී කියලා. ඒ වගේම තව සෙට් එකක් තව මාද්ය හමුවක් තියලා දෙරනේ කියයි, අද කදුලු ගැස් ගහලා එලෙව්වේ රට බේරගත්තු වීරයො.. මහින්ද මහත්තයා හිටියනම් කවදාවත් මෙහෙම වෙන්නේ නැ කියලා.
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඔය උත්තරේට මෙහෙම ප්‍රශ්න ඇහුවැකිනේ බන්.. ඇයි රනවිරුවො මහින්දගේ කාලේ නොයිල්ලුවේ? ඉල්ලුවනම් ඇයි මහින්ද නොදුන්නේ.. සිරාගේ කාලේ ඉල්ලුවහම ගහලා දුන්නා.. දැන් ගහපු හින්දා එපාද වැටුප්. වැටුප් ඔනා මහින්දගේ අතින්මද? මම නම් කියන්නේ ගැහුව එක වැරදි නැ රටේ නීතියට. ඉල්ලපු දේ දුන්නා නම් ආයේ ආවේ ඇයි. එතනදි නීතිය කාටත් එකසමාන වෙන්න ඔනා. ( හැබැය්, දෙමෙල කොටි නිදහස් කරලා රනවිරුවන්ට ගහපු එක වැරදියි )

    ගහල දුන්නෙ නෑ.මම දකින විදියට දෙන්න පෝරොන්දු උනාට පස්සෙත් වැඩේ වරදිනව දැනගෙන කොටුවෙ හිටපු අර අහින්සක මිනිස්සු උසි ගන්වල එවුව ලේකම් කාර්‍යාලෙ ලගට.එතකොටනෙ ගහල තියෙන්නෙ.ඔව් නීතිය කාටත් එකයි.මේ සිද්දිය බලන පොඩිඑකෙකුටත් තේරෙනව බල තන්හාවෙන් රට විනාස කරන්න හදන ගෙවලයො රැලක් පස්සෙන් ඉන්නව කියල.
     
    waligamaya

    Well-known member
  • රටේ කරුමෙට, ස්වාමින් වහන්සේ, පාදිලි, ලෙබේ සිට රනවිරුවො දක්වා දේශපාලන අතකොලු.. අද රැට නිවුස් බලහන්, ජාතික රූපවාහිනිය/අයිටීන් එකේ ඔය ආබාදිත රනවිරුවන්ගේ එක කොටසක් කියයි, අරලියගහා මන්දීරේ ලග කැගහපු උන් අතිගරි මයිත්‍රිපාල සිරිසේන්නගේ ගමනට බාදා කරන ජතිද්‍රොහී කියලා. ඒ වගේම තව සෙට් එකක් තව මාද්ය හමුවක් තියලා දෙරනේ කියයි, අද කදුලු ගැස් ගහලා එලෙව්වේ රට බේරගත්තු වීරයො.. මහින්ද මහත්තයා හිටියනම් කවදාවත් මෙහෙම වෙන්නේ නැ කියලා.

    :dull::frown:
    හරිදෙට හරි කියන්න වැරැද්දට වැරදි කියන්න කොන්දක් නැති උන්
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    ගහල දුන්නෙ නෑ.මම දකින විදියට දෙන්න පෝරොන්දු උනාට පස්සෙත් වැඩේ වරදිනව දැනගෙන කොටුවෙ හිටපු අර අහින්සක මිනිස්සු උසි ගන්වල එවුව ලේකම් කාර්‍යාලෙ ලගට.එතකොටනෙ ගහල තියෙන්නෙ.ඔව් නීතිය කාටත් එකයි.මේ සිද්දිය බලන පොඩිඑකෙකුටත් තේරෙනව බල තන්හාවෙන් රට විනාස කරන්න හදන ගෙවලයො රැලක් පස්සෙන් ඉන්නව කියල.
    මිනිස්සුන්ට දුන්න දේ මතක නැ. කදුලු ගැස් මතකයි.. 2014 පෙට්‍රල් ගනන් කාටහරි මතකද? නැ කාටවත් නැ. හැබැයි හෙට ආන්ඩුව කිව්වොත් පෙට්‍රල් ශත පනහකින් ඉහලට යනවා කියලා. එරසොන් වගේ උන් කැහනවා, ඔන්න යහපාලනේ හැටි. දැක්කනේ පෙට්‍රල් නග්ගපු නැග්ගිල්ල.. මේකද යහපාලනය කියලා.. මිනිස්සුන්ට මතක එදා වේල ටුවර් විතරයි.. ගහලා හරි ගන්න තිබ්බේ සැර් කියපු මිනිස්සුත්, මම දැක්කේ පත්තරෙන් කියන නායකයොත්, මේ post එක ලියන මමත්, කියවන උබත් ශ්‍රී ලාන්කිකයන් වෙච්චකොට අරූට මූට බැනලා වැඩක් නැ. කෙලොගෙන තියෙන්නේ අපිමයි..
     
    • Like
    Reactions: hita makuna

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    moda katha kiyanna epa bnz.rules nm rules .hamudawe service eka aurudu 10 ta adu ayata pension denne na.so abaditha ayatath meka podui.bt anduwa theeranaya karala thiyenawa dissabled hamotama life time salary denna.anika danatamath oyaayata salary eka. dubalatha vetupa gewanawa near 65000.mage thaththath abadithai ekai mn mewa ganan gena danne.mata deshapalanayak na.bt mn dannawa oya picket eka passe inne mahindala.umbala kiyanawane me ponna anduwak kiyala ithin bn appachchi janadipathi wela unnu kale me getalu wisandanna thibbane undata.mahinda ex president ge kale nidahas dawasei.wijayagrahanaya semarum ulelatai witharai oya abadithayo mathak une.appachchi boruwa kale.bt sirisena eka harigessuwa .dan eka daraganna baruwai me nadagama.[/QUOTE]
    tear gas gahanna orders dunna ekata hukolaganna one...mona huththa karath...රණවිරුවන් ta atha thiyapu 1ka waradi
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මිනිස්සුන්ට දුන්න දේ මතක නැ. කදුලු ගැස් මතකයි.. 2014 පෙට්‍රල් ගනන් කාටහරි මතකද? නැ කාටවත් නැ. හැබැයි හෙට ආන්ඩුව කිව්වොත් පෙට්‍රල් ශත පනහකින් ඉහලට යනවා කියලා. එරසොන් වගේ උන් කැහනවා, ඔන්න යහපාලනේ හැටි. දැක්කනේ පෙට්‍රල් නග්ගපු නැග්ගිල්ල.. මේකද යහපාලනය කියලා.. මිනිස්සුන්ට මතක එදා වේල ටුවර් විතරයි.. ගහලා හරි ගන්න තිබ්බේ සැර් කියපු මිනිස්සුත්, මම දැක්කේ පත්තරෙන් කියන නායකයොත්, මේ post එක ලියන මමත්, කියවන උබත් ශ්‍රී ලාන්කිකයන් වෙච්චකොට අරූට මූට බැනලා වැඩක් නැ. කෙලොගෙන තියෙන්නේ අපිමයි..

    උබකියන එක සහතික ඇත්ත බන් .වාසියට කහින බල්ලො ඉන්නකම් රට හැමදාම අගාදෙ.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ලබන පෙබරවාරි ඉදන් දෙනව කියල කියද්දි අහවල් ලබ්බකටද ජනාදිපති මන්දිරේ පැත්තට උද්ගෝශන අරන් එන්නෙ.පොලීසිය කියන්නෙ උකුලෙ ඉන්න බල්ලො වගේ ජාතියක්.ගහපන් කිවුව ගමන් ගහනව.උන්ට කරන්න දෙයක් නෑ.රනවිරුවො නොවෙයි ගෑනු පෙලපාලියක් ආවත් ජනාදිපති මන්දිරේ ලගදි එලවනව.ගහපු එක වැරදි .ඒත් ඉල්ලපුව දෙනව කියල යන්න කියද්දිත් යන්නෙ නැත්නම් මොකද්ද කරන්න පුලුවන්,උබම කියපන්.2008 ඉදන් තියන ප්‍රශ්නෙ කෙලවරකට එවිත් තියෙද්දි අසරන රනවිරුවො උසිගන්වල දේශපාලන වාසි ගන්න උන් හැදිගෑවිලාම පල

    :no:ane yako katin kiyana de wenawanm monwa krnn beid?? hamudawe ayata oya liyum ei kalin nodunne.dunna nam iwarai ne.unuth try kale oka nodee innai.anthimata kela wenawa penila oka dunna.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :no:ane yako katin kiyana de wenawanm monwa krnn beid?? hamudawe ayata oya liyum ei kalin nodunne.dunna nam iwarai ne.unuth try kale oka nodee innai.anthimata kela wenawa penila oka dunna.

    මුන්ට කොටි ගණන් වාහනයි ලක්ෂගණන් මන්ත්‍රී දීමනයි දෙන්න පුළුවන් .මේවගේ මිනිස්සුන්ට දෙන්න සල්ලි නෑ .දැන් ඔය දෙන එකත් දෙනවයි කියන්නේ පෙබරවාරි ඉදලලු .:angry:

    මොන්වවුනත් දැන් ගොඩක් උන්ට පෙන්නේ නැහැ මේ මිනිස්සු ආබාදිත වෙලා ඉන්නේ අයි කියල ..මෙහෙම මිනිස්සුන්ට පොලිසිය ලව්වා ගහන එක වැරදියි කියන්න තරම් දිව නොනැමෙන ගුණමකුවෝ
    :no::angry::dull:

    වෙන රටවල නම් සාමාන්ය් අබාදිතයින්ටවත් මෙහෙම කරන්නේ නැහැ.

    උතුරේ වේනම් රටක් ඉල්ලන අද ඔය මිනිස්සුන්ට ගහපු පොලිසියටම අල්ලන් ගහන පාරේ කපල දාල යන උන් උද්ගෝෂණ කරනකොට බීම බිස්කට් අල්ලනකොට මෙහෙ රට වෙනුවෙන් ජීවිතෙම එකතැන් වෙලා විදවන මිනිස්සුන්ට දෙන්නේ කදුළුගෑස් සහ බැටන් පොලු පාරවල් ..:angry:
    :dull::dull:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මරුසිරා;20885124 said:
    මුන්ට කොටි ගණන් වාහනයි ලක්ෂගණන් මන්ත්‍රී දීමනයි දෙන්න පුළුවන් .මේවගේ මිනිස්සුන්ට දෙන්න සල්ලි නෑ .දැන් ඔය දෙන එකත් දෙනවයි කියන්නේ පෙබරවාරි ඉදලලු .:angry:

    මොන්වවුනත් දැන් ගොඩක් උන්ට පෙන්නේ නැහැ මේ මිනිස්සු ආබාදිත වෙලා ඉන්නේ අයි කියල ..මෙහෙම මිනිස්සුන්ට පොලිසිය ලව්වා ගහන එක වැරදියි කියන්න තරම් දිව නොනැමෙන ගුණමකුවෝ
    :no::angry::dull:

    වෙන රටවල නම් සාමාන්ය් අබාදිතයින්ටවත් මෙහෙම කරන්නේ නැහැ.

    උතුරේ වේනම් රටක් ඉල්ලන අද ඔය මිනිස්සුන්ට ගහපු පොලිසියටම අල්ලන් ගහන පාරේ කපල දාල යන උන් උද්ගෝෂණ කරනකොට බීම බිස්කට් අල්ලනකොට මෙහෙ රට වෙනුවෙන් ජීවිතෙම එකතැන් වෙලා විදවන මිනිස්සුන්ට දෙන්නේ කදුළුගෑස් සහ බැටන් පොලු පාරවල් ..:angry:
    :dull::dull:

    :yes:dan lagadi ayaweya enwane.balamuko salli wen kalada kiyl.
     
    • Like
    Reactions: malakadss