ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

KDH

Well-known member
  • Jul 4, 2014
    18,475
    8,664
    113
    රූකඩ රාජ්ජේ
    තමිල්නාඩුවේ නිෂ්පාදිත බෝම්බ සැදීමට ගන්නා ඩෙටනේටර් 7500 ක් ප්‍රවාහනය කරමින් සිටි උතුරේ තරුණයන් දෙදෙනකු මන්නාරම් පොලීසිය විසින් ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.

    මන්නාරම් පොලිසිය විසින් පැරණි මන්නාරම් පාරේ පලෙයිමුනේ මාර්ග බාධකකයේදී මෙසේ අත් අඩංගුවට ගැනිමට හැකිවූයේ ලැබුණ ඔත්තුවක් අනුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කීරිමක් සම්බන්ධයෙන් වාහන සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටී අවස්ථාවකයි.

    තලෙයි මන්නාරම්හි පදිංචි අවුරුදු 22 සහ 25 වන මෙම සැකකරුවන්ගෙන් කෙනෙක් මෙම ඩෙටනේටර් තොගය ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට බෝට්ටුවක් මගින් රැගෙන ගෙනවිත් මෝටර් සයිකලයක නැගි ප්‍රවාහන කරමින් සිටියදි මෙසේ පොලිස් අත් අඩංගුවට පත්විය.

    මන්නාරම් මුහුද තීරය එදා කොටි ත්‍රස්තවාදීන්ගේ අවි ආයුධ මෙන්ම ශ්‍රීලංකාවට මත්ද්‍රව්‍ය ගොඩබාන ප්‍රධාන මධ්‍යස්ථානය වන අතර එදා මුහුදු කොටි මූලස්ථානය පිහිටුවා තිබුණේද මෙම මුහුදු තීරයේ සීලාවතුර ප්‍රදේශයේ වන අතර පසුගියදා මෙසේ පැමිනෙන නීතිවිරෝධී භාණ්ඩ පරීක්ෂාට ගිය සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරින් 3 දෙනෙකුට අමානුෂික ලෙස පහරදි ගම්මුන් විසින් රඳවාගෙන පසුව නිදහස් කලේ ද මෙම ප්‍රදේශයට ආසන්නවයි.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කවුරු මොනවා කිව්වත් මේ බජට් එකෙන් සල්ලි වෙන්කලේ නෑත්නම් ආයේ ලෑබෙන්නේ නෑ. මේ බජට් එකෙන් අනිවාර්යයෙන් සල්ලි වෙන් කලයුතුමයි. දේශපාලනේ වෑඩක් නෑ. විසදුම දෙන්න ඔනේ රටක යුතුකම වගකීම ලෙස සලකල

    කොහේ තියෙන සල්ලිද බන් ඔහොම පින් පඩි දිදි නඩත්තු කරන්න මේ ඇමරිකාවද? ඇමරිකාවේ වත් මෙහෙම නැතුව ඇති ඔනේ නම් වන්දියක් දෙන එක සදාරණයි ඒක මැනේඡ් කරගන්න දැන ගන්න ඔනේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පලයන් බන් යන්න, මහින්දට ඕක කරන්න ඔනේකම තිබ්බා නම් අවුරුදු ගානක් බලන් හිටියේ මොකටද? කඩේ යන්න වෙන ත්‍රෙඩ් එකක් හොයා ගනින්.
    කොහොමත් ඒවා වෑඩක් නෑ. බලයේ ඉන්න එවුන් ප්‍රශ්නේ විසදන්න ඔනේ. මේ ප්‍රශ්නේ මේ බජට් එකෙන් ඉවර වෙන්න ඔනේ
    අවුරුදු ගානක් ගිහින් හරි මහින්ද යන්ඩ කලින් කැබිනට් එකට යොජනාව ගෙනාවනෙ, ආණ්ඩුව මාරු උනාම ගෙවිම් නතර කරපු උන් නෙමේ වැරදි, යොජනාව ගෙනාපු මනුස්සය ලොල් කතා තමා තියෙන්නෙ.:confused::confused::confused:

    රෙද්ද නැතුව කඩේ යන්නෙ මම නෙමේ උබල,රණවිරුවන්ට පාර දිගේ ගෑස් ගහල එලොවනව ඒවට මීක් නැ,මහින්ද තමා වැරදි. මහින්ද මහින්ද මහින්ද මහින්ද මොන ලොකෙන් පාත් වෙච්ච උන්ද මන්ද,, තාමත් රට පාලනේ කරන්නෙ මහින්දද????? :confused::confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කොහේ තියෙන සල්ලිද බන් ඔහොම පින් පඩි දිදි නඩත්තු කරන්න මේ ඇමරිකාවද? ඇමරිකාවේ වත් මෙහෙම නැතුව ඇති ඔනේ නම් වන්දියක් දෙන එක සදාරණයි ඒක මැනේඡ් කරගන්න දැන ගන්න ඔනේ :angry:

    අනේ හු**න් බං වාහනේට ලක්ෂ 375 ගානේ රජයෙන් දරල මන්ත්‍රීවරු ඔක්කොටම ලෑන්ඩ් කෘසර් ගෙන්නන්නෙ ඔය කියන විදිහට මැනේජ් කරන හින්ද වෙන්න ඇති :angry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහේ තියෙන සල්ලිද බන් ඔහොම පින් පඩි දිදි නඩත්තු කරන්න මේ ඇමරිකාවද? ඇමරිකාවේ වත් මෙහෙම නැතුව ඇති ඔනේ නම් වන්දියක් දෙන එක සදාරණයි ඒක මැනේඡ් කරගන්න දැන ගන්න ඔනේ :angry:
    ඒතකොට අවුරුදු පහ ඉදල යන දේශපාලුවන්ට දෙන්න හොදයි. උබට කියල වෑඩක් නෑ. ඉරොසන්ගේ මල්ලි වගේ :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ හු**න් බං වාහනේට ලක්ෂ 375 ගානේ රජයෙන් දරල මන්ත්‍රීවරු ඔක්කොටම ලෑන්ඩ් කෘසර් ගෙන්නන්නෙ ඔය කියන විදිහට මැනේජ් කරන හින්ද වෙන්න ඇති :angry:

    ඒක අපේ මිනිස්සුන්ගේ වරද නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහේ තියෙන සල්ලිද බන් ඔහොම පින් පඩි දිදි නඩත්තු කරන්න මේ ඇමරිකාවද? ඇමරිකාවේ වත් මෙහෙම නැතුව ඇති ඔනේ නම් වන්දියක් දෙන එක සදාරණයි ඒක මැනේඡ් කරගන්න දැන ගන්න ඔනේ :angry:
    ඒකනෙ සල්ලි නැනෙ මහ බැකුවෙ හොරා කද්දි නම් සල්ලි බිලියන ගනන් තියෙනව, මැරුන කොටින්ට වන්දි දෙන්ඩ බිලියන ගනන් තියෙනව,ආබාධිත රණවිරුවන්ගෙ විශ්‍රාම වැටුප ගෙවන්ඩ සල්ලි නැ, මොන ජාතියෙ මිනිස්සුද උබල.:confused::confused:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුරුදු ගානක් ගිහින් හරි මහින්ද යන්ඩ කලින් කැබිනට් එකට යොජනාව ගෙනාවනෙ, ආණ්ඩුව මාරු උනාම ගෙවිම් නතර කරපු උන් නෙමේ වැරදි, යොජනාව ගෙනාපු මනුස්සය ලොල් කතා තමා තියෙන්නෙ.:confused::confused::confused:

    රෙද්ද නැතුව කඩේ යන්නෙ මම නෙමේ උබල,රණවිරුවන්ට පාර දිගේ ගෑස් ගහල එලොවනව ඒවට මීක් නැ,මහින්ද තමා වැරදි. මහින්ද මහින්ද මහින්ද මහින්ද මොන ලොකෙන් පාත් වෙච්ච උන්ද මන්ද,, තාමත් රට පාලනේ කරන්නෙ මහින්දද????? :confused::confused::confused::confused:
    අපි දෙන්නා රණ්ඩු කරන එක නවත්තමු. මේ ප්‍රශ්නෙට විතරක් ෆොකස් කරමු. දෙන්නම් දෑන් ඉන්නේ එකම අදහසේ නේ. මේක වහාම විසදිය යුතුයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    8000 නම් ලැබෙන්නේ උන්ට මෙහෙමවත් ඉන්න හම්බ වෙන්නේ නෑ මොන බොරු කතාවක්ද බන් පින් පඩියත් 3000 ගානක් දෙනවා .
    දෙනව පි පඩිය 3000ක් ලොල් තමයි දැනගෙන කියන්ඩ අනේ, ඔයා හිතන දේ නෙමේ යතාර්තය ඊට ගොඩක් කටුකයි,:dull: දැනගෙන කතා කරන්ඩ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒකනෙ සල්ලි නැනෙ මහ බැකුවෙ හොරා කද්දි නම් සල්ලි බිලියන ගනන් තියෙනව, මැරුන කොටින්ට වන්දි දෙන්ඩ බිලියන ගනන් තියෙනව,ආබාධිත රණවිරුවන්ගෙ විශ්‍රාම වැටුප ගෙවන්ඩ සල්ලි නැ, මොන ජාතියෙ මිනිස්සුද උබල.:confused::confused:
    අඩේ ඈත්තට මහබෑන්කු බෑනාගේ කොම්පෑනියේ සල්ලි රාජසන්තක කලා නම් ගේමක් නෑතිව මේ වෑඩේ කරන්න පුලුවන්නේ. ඔය තියෙන්නේ සල්ලි.:yes::yes:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඒකනෙ සල්ලි නැනෙ මහ බැකුවෙ හොරා කද්දි නම් සල්ලි බිලියන ගනන් තියෙනව, මැරුන කොටින්ට වන්දි දෙන්ඩ බිලියන ගනන් තියෙනව,ආබාධිත රණවිරුවන්ගෙ විශ්‍රාම වැටුප ගෙවන්ඩ සල්ලි නැ, මොන ජාතියෙ මිනිස්සුද උබල.:confused::confused:
    මහින්දගේ කාලේ දීපුවා මේ ආන්ඩුව කපලද ෆිට් එක.. දුන්න දෙයක් කපලද? නැත්තම් අලුතින් ඉල්ලලද උද්ගොශනය. එතකොට යුද්දේ ඉවරවෙලා අවුරුදු 5ක් කරපු උන් මොකො බන් දුන්නේ නැත්තේ හිටන්.. පකේ දේශපාලනය පැත්තක තියපන් ඩො.. මහින්ද දුන්නෙත් නැ.. මුන් දෙන්නෙත් නැ. රනවිරුවො විකුනගෙන උබලා වගේ උන් ලව්වා දෙපැත්තෙම උන් කුට්ටිය මරාගන්න දගලනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි දෙන්නා රණ්ඩු කරන එක නවත්තමු. මේ ප්‍රශ්නෙට විතරක් ෆොකස් කරමු. දෙන්නම් දෑන් ඉන්නේ එකම අදහසේ නේ. මේක වහාම විසදිය යුතුයි
    අනිවාර්යෙන් විසදන්ඩ ඔනෙ, සල්ලි නැ කියාන එක තනිකර බොරුවක්, මැරුන කොට්න්ට වන්දි ගෙවන පාන්ඩුව .... :angry::angry::angry:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    එහෙනම් උබලාගේ සක්කිලි යහපාලන ආන්ඩුව රනවිරුවන්ටත් ගැහුවා නෙද බොල. මෛත්‍රීපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ උබලාට මේ කර අපරාදේට ජාති ජාතිත් සාප වේනවා බොල..තු තොපෙ යහපාලනය ඩයස්පොරාවේ මනුදොල සපුරපල්ලා කල කන්නි..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගේ ඇස් දෙකට කඳුලු ආව බං මේක දැකලා. මේ මිනිස්සු දෙන්න බැරි දෙයක් නෙවෙයි ඉල්ලන්නේ. රජයේ සේවකයන්ට 10,000 ක් පඩි වැඩි කල වෙලේ මේ මිනිස්සුන්ටත් පිහිට උනා නම් හෙන ගහනවද
    රටට ණය නැති කන පත් පතට ණය නැති මිනිස්සු අද පාරට ම වැටිල

    14993460_366498080358658_6689056149056648646_n.jpg
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හොද වැඩේ රණවිරුවො රණවිරුවෝ කියලා හැම එකකටම හොට දාන්න බෑ නේ .පෙබරවාරි වල ඉදන් විශ්‍රාම වැටුපට ඇතුලත් කරනවා කියලා කියලා තියෙද්දීත් බොරුවට පාරවල් බොලොක් කරගෙන දගලනවා මොකද යුද්දෙට යනකොට ඔව නොදැන නෙමෙයි නේ යන්නේ හරි නම් ඔය දුන්න විශාම වැටුපත් දෙන්න හොද නෑ.

    ammo bn ube sinhala minihekda ? bauddayekda ?

    kalehi guna danne nati vesige puthek ne yako tho, yako thopila vage un nisa thamai ape rata avurudu 200k tisse vinasa venne... ubelata mula mathaka na..mun udda kare api venuven..poddak hitapan othana inna eka kollek ube thatha vunanam ?

    thopila maha avajathakayo yako..manussakama poddak vath nadda?
     
    • Like
    Reactions: malakadss

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    එහෙනම් උබලාගේ සක්කිලි යහපාලන ආන්ඩුව රනවිරුවන්ටත් ගැහුවා නෙද බොල. මෛත්‍රීපාල සිරිසේන ,රනිල් වික්‍රමසිංහ උබලාට මේ කර අපරාදේට ජාති ජාතිත් සාප වේනවා බොල..තු තොපෙ යහපාලනය ඩයස්පොරාවේ මනුදොල සපුරපල්ලා කල කන්නි..
    මෙතන කැගහලා වැඩක් නැ.. එක්කො පත්තරේ දාපන්.. ලොකුතැන දැනගන්නේ එහෙමයි.. අගමැති නම් ඩේලී නිවුස් දාහන්. ඌට සින්හල පත්තර බැ.. මතක ඇතුව දෙකේම දාහන්, අරූට ඉන්ග්‍රිසි පත්තර බැ..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    https://www.youtube.com/watch?v=LHEzOqc7xX4

    කලින් ජුලි මාසේ මේ විදිහටම උද්ගොශනය කලාම දුමින්ද දිසානායක ඈවිල්ල කිව්වා මාස තුනෙන් විසදනව කියල. පලයන් බන් යන්න. මුන්ගේ බොරු පොරොන්දු. මේ පාර බජට් එකෙන් කොහොම හරි ගත්තොත් මිසක් ආයේ ලෑබෙන්නේ නෑ. මුන් හොරු යකෝ හොරු

    anduwa boruwa karanne mchn...oka FEB vala denneth na..dan thamai monahari karala dina ganna one..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    anduwa boruwa karanne mchn...oka FEB vala denneth na..dan thamai monahari karala dina ganna one..
    :yes::yes: කොටින්ට වන්දි දෙන්ව මිසක් ආබාධිත රණවිරුවන්ට දිහා මුන් බලන්නෙවත් නැ, සල්ලි හැත්ත හෙන ගහන්ඩ ඔනෙ වද &න්නයටයි නිවට සිරාටයි.:angry::angry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඊයෙ හිරු නිවුස් මම බැලුව ඒ කතා කරේ හමුදා මාධය ප්‍රකාශක, හමුදාපති නෙමේ. මාධය ප්‍රකාශක කියල දේවල් විශ්වාස කරන්ඩ බැනෙ, කො සල්ලි දෙනවනම් ගහපු ගැසට්. ගැසට් නැතුව සල්ලි දෙන්ඩ බැනෙ...බොරු කියන්නෙ ඇයි බන් උබ..මොනවද උබට බොරු කියුවම හම්බෙන්නෙ??? :confused::confused:

    anduwa patta boruwak karanne , oya pathirana kiyana eka vage mole nati gonnu ova valata ravatila thama loku talks denne... :angry::angry: