රටේ කරුමෙට, ස්වාමින් වහන්සේ, පාදිලි, ලෙබේ සිට රනවිරුවො දක්වා දේශපාලන අතකොලු.. අද රැට නිවුස් බලහන්, ජාතික රූපවාහිනිය/අයිටීන් එකේ ඔය ආබාදිත රනවිරුවන්ගේ එක කොටසක් කියයි, අරලියගහා මන්දීරේ ලග කැගහපු උන් අතිගරි මයිත්රිපාල සිරිසේන්නගේ ගමනට බාදා කරන ජතිද්රොහී කියලා. ඒ වගේම තව සෙට් එකක් තව මාද්ය හමුවක් තියලා දෙරනේ කියයි, අද කදුලු ගැස් ගහලා එලෙව්වේ රට බේරගත්තු වීරයො.. මහින්ද මහත්තයා හිටියනම් කවදාවත් මෙහෙම වෙන්නේ නැ කියලා.
ප්රවේනි දේශපාලනේට කඩේ යන මිනිසුන්ගෙන් ගන්න දෙයක් නැ. ඔවුන්ගේ සියලුම දේ තීරණය වන්නේ (ජාතික අලය, මනුසත්කම,එඩිතරකම් etc) ඔවුන්ගේ දේශපාලන නයකයෝන්ගේ ප්රතිරුපය වෙනුවෙන් විතරයි.![]()




