https://www.youtube.com/watch?v=LHEzOqc7xX4හරි දැන් පෙබරවාරි වල ඉදන් දෙනවා කිව්වම ආයේ මොකටද පාරවල් ගානේ දගලන්නේ.![]()
කලින් ජුලි මාසේ මේ විදිහටම උද්ගොශනය කලාම දුමින්ද දිසානායක ඈවිල්ල කිව්වා මාස තුනෙන් විසදනව කියල. පලයන් බන් යන්න. මුන්ගේ බොරු පොරොන්දු. මේ පාර බජට් එකෙන් කොහොම හරි ගත්තොත් මිසක් ආයේ ලෑබෙන්නේ නෑ. මුන් හොරු යකෝ හොරු

ඒත් මැරුනහම ගෑණිට ලැබෙන්නේ නෑ මොකද විශ්‍රාම වැටුපක් නෙමෙයි හින්දා. එතකොට ගෑණිට ලමයින්ට පාරේ ඉන්න වෙයි කියන බය තමයි තියෙන්නේ
