ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ȜMA X;20883295 said:
    this country is so fucked :(

    අමුතු දෙයක් නැහැ බන් කව්රු කොහොම කිව්වත් ඔය photo වලින් දෙමල ගොඩක් උන්ගේ චන්ද හැදෙනවා ආණ්ඩුවට ,හාමුදුරුවෝ හිරේ දාන එකෙන් මුස්ලිම් චන්ද වැඩි වෙනවා ,සිංහල උන්ට ඕව මතක නැහැ චන්දෙ ලං වෙද්දී
     
    • Like
    Reactions: Shaiman

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    අමුතු දෙයක් නැහැ බන් කව්රු කොහොම කිව්වත් ඔය photo වලින් දෙමල ගොඩක් උන්ගේ චන්ද හැදෙනවා ආණ්ඩුවට ,හාමුදුරුවෝ හිරේ දාන එකෙන් මුස්ලිම් චන්ද වැඩි වෙනවා ,සිංහල උන්ට ඕව මතක නැහැ චන්දෙ ලං වෙද්දී

    100% attha !!:angry:

    mun oya okkoma karanne TNA + muslim congress sathutu karala unge chanda ganna..

    mama mahinda vela hitiyanam udde ivara vechcha gaman uthure inna demalu 1,000,000 k vath samula gathanaya karala ehe sinhalau padinchi karanawa..mahindage hitha hodha vadi vuna nisa thama mun dan ayemath nagitala tiyenne...

    me rata diunu karanna one nam demalu, thambi samulagathanaya / pituvahal karala vitarai karanna puluwan..

    japan,china, south korea, nazi germany,vietnam, burma okkoma diunu vune eka jathiyak tiyena nisa...apita demala thambiyo ekka kawadavath diunu venna baha...

    oya ada vena scene eken vadiyenma sathutu venna TNA + LTTE+ thabiyo..:angry::angry::angry:
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    waligamaya

    Well-known member
  • moda katha kiyanna epa bnz.rules nm rules .hamudawe service eka aurudu 10 ta adu ayata pension denne na.so abaditha ayatath meka podui.bt anduwa theeranaya karala thiyenawa dissabled hamotama life time salary denna.anika danatamath oyaayata salary eka. dubalatha vetupa gewanawa near 65000.mage thaththath abadithai ekai mn mewa ganan gena danne.mata deshapalanayak na.bt mn dannawa oya picket eka passe inne mahindala.umbala kiyanawane me ponna anduwak kiyala ithin bn appachchi janadipathi wela unnu kale me getalu wisandanna thibbane undata.mahinda ex president ge kale nidahas dawasei.wijayagrahanaya semarum ulelatai witharai oya abadithayo mathak une.appachchi boruwa kale.bt sirisena eka harigessuwa .dan eka daraganna baruwai me nadagama.

    උබ කියන්නේ ඇත්තද? මතත් මතකයි මහින්දගේ අන්තිම කාලේ කට්ටිය උද්ගොශ්නයක් තිබ්බා අර ගංගාරමේ පැත්තෙන් අරලිය ගහ මන්දිරේට යන පාරේ:rolleyes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Sirava media karayo tika sudda karai visheshayen sira ha sarnawahini pakayo tika. Ara rajiveta gahapu eka kiyapu anavakiya hari yanna kiyala prarthana karamu.:growl:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දෑන් ඉන්න නිවටයයි පොන්නයයි විතරක් නෙමේ කලින් හිටපු බල්ලොත් මේ මිනිස්සුන්ගේ කර පිටින් වීරයො වෙලා මේ මිනිස්සුන්ව අමතක කලා. මේ ආණ්ඩුවේ එවුන් නම් කොහොමත් වදයි පොන්නයි කියමුකෝ. කලින් ආණ්ඩුවේ එවුන්වත් මේ මිනිස්සු ගෑන බලල තිබ්බේ නෑනේ.
    පලවෙනි යුද සෑමරුම කරන්න කලින්ම යුද්දේ ඉවර වෙච්ච ගමන්ම කරන්න තිබ්බේ මේ මිනිස්සුන්ට ජීවිත කාලේටම සලකන්න ක්‍රමයක් හදන් එක.
    ලන්කාවේ හෑම මිනිහම මේකෙදි මේ කොල්ලන්ගේ පෑත්ත අරන් සටන් කරන්න ඔනේ.
    ආණ්ඩුවේ ඉන්න පාහර බල්ලන්ට සෑප වාහන ගන්න සල්ලි වෙන්කරනව මේවට නෑ.
    හම්බයන්ට දෙමල්ලුන්ට කෙලින්න කලින් ඔය හෑම සන්විදානෙම එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඔනේ.
    :angry:

    Well said. අද ඊයේ තිබ්බ ප්‍රශ්නයක් නෙමෙයි මේක .... :yes: :yes: :yes:
     
    Feb 20, 2015
    588
    203
    0
    14925606_1827633077452947_2491429237490525896_n.jpg

    14993565_1827633140786274_1234059972658846638_n.jpg

    14908237_1827633167452938_571970860298993325_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පාහර බල්ලො. මේ වැඩ කරන එවුන්ට ඇස් පනාපිට මේව පලදීපන්. මට කියන්න වචන නෑ. මිනිස්සු එකතුවෙලාවත් අර මුදලක් පිහිටවන්න පුලුවන්නම්.මුන්ට දෙකට නැමෙන්නෙ නැතුව. අනේ බන් මට කියන්න බැරි තරම් කේන්තියි.:growl::growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියේ බල්ලො දන්නේ ඔච්චරයි. මොන ආණ්ඩුව ආවත් මුන් ගහනව බන්. දෙන්න තියෙන්නේ මුන්ට රෙවෙන්න මේ කොල්ලන්ට ගෑහුවට. ඕකුන් ඉස්සර රතින්නා එකක් පත්තු වුනත් ටයර් එකක් ගියත් දුවනව. දෑන් එනව කකුල් නෑති කොල්ලන්ට ගහන්න.
    රටේ ජනාදිපතිට දෙමලෙකුට ගෑහුවොත් වෙඩි තිබ්බොත් මලබද්දය හෑදෙනව. ඒක රටේ සෑම පුරවෑසියෙකුටම සමානයි නම් කමක් නෑ. මේවා පේන්නේ නෑ. මහ ලොකු තරු හතරේ ප්‍රජාතන්ත්‍රවාදේ. ආච්චිගේ රෙද්ද
     
    • Like
    Reactions: vito

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පාහර බල්ලො. මේ වැඩ කරන එවුන්ට ඇස් පනාපිට මේව පලදීපන්. මට කියන්න වචන නෑ. මිනිස්සු එකතුවෙලාවත් අර මුදලක් පිහිටවන්න පුලුවන්නම්.මුන්ට දෙකට නැමෙන්නෙ නැතුව. අනේ බන් මට කියන්න බැරි තරම් කේන්තියි.:growl::growl::growl::growl:
    ඔවු බන් පට්ට මලක් එන්නේ. කරන්න දෙයක් නෑනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පාහර බල්ලො. මේ වැඩ කරන එවුන්ට ඇස් පනාපිට මේව පලදීපන්. මට කියන්න වචන නෑ. මිනිස්සු එකතුවෙලාවත් අර මුදලක් පිහිටවන්න පුලුවන්නම්.මුන්ට දෙකට නැමෙන්නෙ නැතුව. අනේ බන් මට කියන්න බැරි තරම් කේන්තියි.:growl::growl::growl::growl:

    ponna anduwak ban .maran kanna ona kala kanni
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    moda katha kiyanna epa bnz.rules nm rules .hamudawe service eka aurudu 10 ta adu ayata pension denne na.so abaditha ayatath meka podui.bt anduwa theeranaya karala thiyenawa dissabled hamotama life time salary denna.anika danatamath oyaayata salary eka. dubalatha vetupa gewanawa near 65000.mage thaththath abadithai ekai mn mewa ganan gena danne.mata deshapalanayak na.bt mn dannawa oya picket eka passe inne mahindala.umbala kiyanawane me ponna anduwak kiyala ithin bn appachchi janadipathi wela unnu kale me getalu wisandanna thibbane undata.mahinda ex president ge kale nidahas dawasei.wijayagrahanaya semarum ulelatai witharai oya abadithayo mathak une.appachchi boruwa kale.bt sirisena eka harigessuwa .dan eka daraganna baruwai me nadagama.
    අම්මපා.....
    කොටින්ගේ බුලට් එන්න ඇත්තේ අවුරුදු 10ට වැඩි ද අඩු ද කියල බලල වෙන්න ඇති නේද?????

    එහොම පොර ටෝක් දෙන්න උඹ වගේ අපතයෙක් ඉතුරු වුනේ ඒ කොල්ලො නිසා අන්න ඒක මතක තියා ගං ගංකබරයා!!!:angry:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    දෑන් ඉන්න නිවටයයි පොන්නයයි විතරක් නෙමේ කලින් හිටපු බල්ලොත් මේ මිනිස්සුන්ගේ කර පිටින් වීරයො වෙලා මේ මිනිස්සුන්ව අමතක කලා. මේ ආණ්ඩුවේ එවුන් නම් කොහොමත් වදයි පොන්නයි කියමුකෝ. කලින් ආණ්ඩුවේ එවුන්වත් මේ මිනිස්සු ගෑන බලල තිබ්බේ නෑනේ.
    පලවෙනි යුද සෑමරුම කරන්න කලින්ම යුද්දේ ඉවර වෙච්ච ගමන්ම කරන්න තිබ්බේ මේ මිනිස්සුන්ට ජීවිත කාලේටම සලකන්න ක්‍රමයක් හදන් එක.
    ලන්කාවේ හෑම මිනිහම මේකෙදි මේ කොල්ලන්ගේ පෑත්ත අරන් සටන් කරන්න ඔනේ.
    ආණ්ඩුවේ ඉන්න පාහර බල්ලන්ට සෑප වාහන ගන්න සල්ලි වෙන්කරනව මේවට නෑ.
    හම්බයන්ට දෙමල්ලුන්ට කෙලින්න කලින් ඔය හෑම සන්විදානෙම එකතු වෙලා මේ මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න ඔනේ.
    :angry:

    කලින් හිටපු බල්ලො තමයි මේ ගාන දෙන්න ඕන කියල පාර්ලිමේන්තුවෙ සම්මත කරල ඔක්කොම කරල තියෙද්දි තමයි ආණ්ඩුව පෙරලුනේ, දැන් ඉන්න බල්ලොන්ට තිබ්බෙ ඒක දෙන්න විතරයි, රාජපක්ෂ කරපු ඒව නිසා මුන් ඒව පුකේ ගහගෙන හිටිය... දැන් අර ඇරියස් ගෙවන්න වෙන එකට ලෝබ කමේ එක එක අයිසිං දානව, කොටින්ම කිව්වොත් කිලිනොච්චි පෙන්නල මැදවච්චි කියනව, මේ මිනිස්සු ඒකට කැමති නැහැ එක අතකට පව් ජීවිත කාලෙටම ආබාධිත වුනු අයනේ එයාලට වෙන ජීවිතයක් හදාගන්න විදියක් නැහැ නේ, අනික 2500 කටත් වඩා අඩු කොටසක් ඉන්නෙ, අර වෙල් විදානෙ තුමාවත් මේක දැකල නැතෙයි...?
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    අපේ රණවිරුවන්ට පහර දීම දැඩි පිළිකුළකින් හෙලාදකිනවා....හැබැයි ඔය සොල්දාදුවන් පිටුපසින් ඉදන් ගොඩයෑමට බලාගෙන සිටින දේශපාලනික අනාථයො ටිකක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.. පව් ඔය කොල්ලො ටික.... චීවරේ දාගත්තු පලියට චීවරධාරීන් වෙන්නෙ නැහැ බොල .... :angry: :angry: :angry: