ආබාධිත රණවිරුවන්ට පොලිසියෙන් ප්‍රහාරයක&#

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආබාධිත රණවිරුවන්ගේ විරෝධය අවසන්

    ආබාධිත රණවිරුවන් දින 8ක කාලයක් සිදුකළ සිය විරෝධතාව අද අවසන් කළා. ඒ, වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමත් සමගයි.

    විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙය ලිඛිතව ලබා දී තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

    ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා.

    http://nethnews.lk/article/24862

    ගුටියක් කන්නම ඔනේ හැදෙන්න
     
    waligamaya

    Well-known member
  • බොහෝ පෙළපාලි සිය නිමවා ඉල්ලා සිටින්නේ, පොලිස්‌ ප්රහාරයකිනි. සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා යන අයට එය වේදනාත්මක වූවත් සිය දේශපාලන අරමුණ සඳහා ඔවුන්ව භාවිත කරන්නන්ට එයට වඩා සනීපයක්‌ නැත.

    පසුදා සිට තමන්ගේ සංදර්ශනය පෙන්විය හැක්‌කේ එවැනි පොලිස්‌ ගැටුමකින් බව ඔවුන් හොඳටම දනී. පෙළපාලියක මුල් අවස්‌ථාවේදී පොලිසිය විසින් පොලූ අතට ගන්නේ නැත. දැනුම් දිම්, බාධක, වතුර ප්රහාර, කඳුළු ගෑස්‌ ප්රහාර ආදිය යොදවා එයින්ද පෙළපාලිය නොනවත්වන්නේ නම් පොලීසිය ඊළඟ පියවර අතට ගනී. එසේ නොකර පෙළපාලිකරුවන් සීමාව ඉක්‌මවා ගියහොත් එහි වගකීම ඇත්තේ ද පොලිසියටය.

    ප්රජාතන්ත්රවාදය භුක්‌ති විඳ එය පැසිස්‌ට්‌වාදී මාවතක්‌ දක්‌වා දිවෙන්නේ ඒ නිසාය.ප්රජාතන්ත්රවාදිව බලන විට පෙළපාලි යැම අයිතියකි. එම අයිතිය බැටන් ප්රහාර යොදා මර්දනය කිරීම ප්රජාතන්ත්රවාදයට එරෙහිව යැමකි.

    නමුත් ප්රජාතන්ත්රවාදීඅයිතිය දිනා ගැනීම සඳහා ද සීමාවන් පවතී. ඒ සඳහා පැසිස්‌ට්‌වාදී ආකාරයෙන් එළඹෙන විට ලැබෙන ප්රතිචාරය ද එවැනිමය. පොලිසියෙන් ප්රජාතන්ත්රවාදයබලාපොරොත්තුවීමටතමන් ප්රජාතන්ත්රවාදීදැයි ඔවුන් කල්පනා කර බැලිය යුතුය.
    දිවයින-මනෝජ් අභයදීර

    http://www.divaina.com/2015/11/04/manopage.html

    හැබැයි සමහරුන්ට මේ මුකුත් නැ, තව කටියකට අන්ත්මට දෙන දේ ඉස්සෙලම දීලා දානවා, එක තමයි මෙහෙ දේශපාලනේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආබාධිත රණවිරුවන්ගේ විරෝධය අවසන්

    ආබාධිත රණවිරුවන් දින 8ක කාලයක් සිදුකළ සිය විරෝධතාව අද අවසන් කළා. ඒ, වසර 12ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදීමත් සමගයි.

    විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන්ගේ නියෝජිතයින් සමග ආරක්ෂක අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී ආරක්ෂක ලේකම්වරයා විසින් මෙය ලිඛිතව ලබා දී තිබෙනවා.

    ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවයි.

    ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර තිබෙනවා.

    http://nethnews.lk/article/24862
    ජය වේවා.
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    රාජ්‍ය නායකයෙකුගෙන් අපේ රටේ හුඟ දෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ...
    *.බෝල්පොයින්ට් පෑනකින් අත්සන් කිරීම
    *.කහඉරේ වාහනය නතර කිරීම
    *.කඩේටම ගොස් සපත්තු මිලදී ගැනීම
    *. ලෙඩෙක් බලන්නට ගිය විට බිම ඉඳගැනීම
    *.මිනී පෙට්ටි වලට කර ගැසීම
    *.බයිසිකලයෙන් ගමන් කිරීම
    *.පයින් ගමන් කිරීම.
    වැනි රට පාලනය සම්බන්ධයෙන් කිසිදු වැදගැම්මකට නැති නලුවෙකුට වුව කල හැකි දේවල් ය.
    රාජ්‍ය නායකයා වශයෙන් භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට පියවර ගැනීම, මහජන ආරක්ෂාව තහවුරු කිරීම, යහපත් ආර්ථික කළමනාකරණය, රටේ නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණු කිරීම, නීතිය හා සාමය ක්‍රියාත්මක කරවීම, සැමට සම අවස්ථා ලබාදීම වැනි රාජ්‍ය පාලන ක්‍රියාමාර්ග කිසිවක් ඔවුන් බලාපොරොත්තු නොවේ... රාජ්‍ය නායකයා අවම වශයෙන් මේ කරුණු සම්බ්න්ධයෙන් අද රටේ සිදුවන්නේ මොනවාද යන්න හෝ දැනුවත්දැයි එම අමනයන්ට අදාලම නැත.
    එවන් මානසික ලෙඩුන් පිරිසක් සමගින් අපරට තවමත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින කැටගරියේ හෝ තිබීම ගැන අප සතුටු විය යුතුය.
    - සම්පත් සාගර

    :yes::yes::yes::yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුටියක් කන්නම ඔනේ හැදෙන්න
    මෝඩ කතා නොකියා ඉදපන් බන්. අත පය නෑති එවුන්ට ගහන එවුන් පොන්නයන්ටත් අන්තයි. ඒක අගය කරන එවුන් ගෑන හිතාගනින්කෝ එතකොට. කොල්ලො සටන දිනලා.අපිට එච්චරයි ඔනේ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මේක අපේ රට සයිට් එකේ තිබ්බේ. කොහොමහරි 2017 අයවෑය ට තව දවස් තුනනේ තියෙන්නේ. බලමුකො.

    14947583_10154198212133924_4679838575056153941_n.jpg

    එරෝසන් බල්ලෙක් වගේ කුනුහර්ප කිය කිය ත්‍රෙඩ් වල රෙනව.දේශපාලන වාසි ගන්න රනවිරුවො සුලු පිරිසක් එකතු කරගෙන බල පෙරේත සක්කිලි බල්ලො ටික එ මිනිස්සු කුලප්පු කරනව.දැන් මාඩ්‍ය සාකච්චා තිය තිය පාලු ගෙයි වලන් බිදිනව ඇති.මේ වැටුප් ප්‍රශ්නෙ 2008 ඉදන් තියෙන්නෙ.කලින් හිටපු ආන්ඩුව විසදුමක් දුන්නද.කාලකන්නි හැත්ත තු .
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    පාහර බල්ලෝ...
    මේ මිනිස්සුන්ව පාරට දාපු, කඳුළු ගෑස්/වතුර ගහන්න කියල කියපු එවුන්ට හොඳක් නම් වෙන්න එපා...
    :angry::angry::angry::growl::growl::growl:
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,525
    113
    ai kiyanna oneda?
    එරෝසන් බල්ලෙක් වගේ කුනුහර්ප කිය කිය ත්‍රෙඩ් වල රෙනව.දේශපාලන වාසි ගන්න රනවිරුවො සුලු පිරිසක් එකතු කරගෙන බල පෙරේත සක්කිලි බල්ලො ටික එ මිනිස්සු කුලප්පු කරනව.දැන් මාඩ්‍ය සාකච්චා තිය තිය පාලු ගෙයි වලන් බිදිනව ඇති.මේ වැටුප් ප්‍රශ්නෙ 2008 ඉදන් තියෙන්නෙ.කලින් හිටපු ආන්ඩුව විසදුමක් දුන්නද.කාලකන්නි හැත්ත තු .

    oka thamai aththa thathwe.!!
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ

    2008 හිටපු උන් කරපුවා කරන්ද බන් මුන් ගෙනාවේ?
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ȜMA X;20884345 said:
    2008 හිටපු උන් කරපුවා කරන්ද බන් මුන් ගෙනාවේ?
    එහෙනම් එරසොන් මේකේ රීගෙන කැගහලා වැඩක් නැනේ බොස්.. ඌ කියන්නේ මහින්ද හිටියනම් කොරනවා කියලනේ. 2008 මහින්දනේ හිටියේ කොලේ නැනේ. කො එදා එරොසන් කිව්වද මුකුත්, අද පුප්පන්නේ රනවිරුවන්ට ආදරේටද? උගෙන් විසදුම අහපන්කො. එතකොට කියන්නේ මහින්දව බලේට ගේන්න කියලා. මුලු ත්‍රේඩ් එකම දේශපාලනිකයි..
     
    මේ මිනිස්සුන්ව කවුරුහරි පාවිච්චි කරනවානම් ඒක ආණ්ඩුව නොදැන ඉන්න විදිහක් නෑනේ...
    මෙහෙම ගැහුවම සිංහල මිනිස්සුන්ට ආණ්ඩුව එපා වෙනවා කියල නොතේරෙන්න විදිහක් නෑනේ...
    ඔය කියන විදිහට ආණ්ඩුවට පුදුම අසාවක්නේ තියෙන්නේ ඇද ගෙන නාන්න...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එරෝසන් බල්ලෙක් වගේ කුනුහර්ප කිය කිය ත්‍රෙඩ් වල රෙනව.දේශපාලන වාසි ගන්න රනවිරුවො සුලු පිරිසක් එකතු කරගෙන බල පෙරේත සක්කිලි බල්ලො ටික එ මිනිස්සු කුලප්පු කරනව.දැන් මාඩ්‍ය සාකච්චා තිය තිය පාලු ගෙයි වලන් බිදිනව ඇති.මේ වැටුප් ප්‍රශ්නෙ 2008 ඉදන් තියෙන්නෙ.කලින් හිටපු ආන්ඩුව විසදුමක් දුන්නද.කාලකන්නි හැත්ත තු .

    කලින් ආණ්ඩුව දුන්නෙත් නෑ
    මේ ආණ්ඩුව දුන්නෙත් නෑ
    කාලකන්නි සේරම හැදී ගැවිල යන්න ඕන
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ȜMA X;20884345 said:
    2008 හිටපු උන් කරපුවා කරන්ද බන් මුන් ගෙනාවේ?

    ලබන පෙබරවාරි ඉදන් දෙනව කියල කියද්දි අහවල් ලබ්බකටද ජනාදිපති මන්දිරේ පැත්තට උද්ගෝශන අරන් එන්නෙ.පොලීසිය කියන්නෙ උකුලෙ ඉන්න බල්ලො වගේ ජාතියක්.ගහපන් කිවුව ගමන් ගහනව.උන්ට කරන්න දෙයක් නෑ.රනවිරුවො නොවෙයි ගෑනු පෙලපාලියක් ආවත් ජනාදිපති මන්දිරේ ලගදි එලවනව.ගහපු එක වැරදි .ඒත් ඉල්ලපුව දෙනව කියල යන්න කියද්දිත් යන්නෙ නැත්නම් මොකද්ද කරන්න පුලුවන්,උබම කියපන්.2008 ඉදන් තියන ප්‍රශ්නෙ කෙලවරකට එවිත් තියෙද්දි අසරන රනවිරුවො උසිගන්වල දේශපාලන වාසි ගන්න උන් හැදිගෑවිලාම පල
     
    • Like
    Reactions: prisly

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ
    එහෙනම් එරසොන් මේකේ රීගෙන කැගහලා වැඩක් නැනේ බොස්.. ඌ කියන්නේ මහින්ද හිටියනම් කොරනවා කියලනේ. 2008 මහින්දනේ හිටියේ කොලේ නැනේ. කො එදා එරොසන් කිව්වද මුකුත්, අද පුප්පන්නේ රනවිරුවන්ට ආදරේටද? උගෙන් විසදුම අහපන්කො. එතකොට කියන්නේ මහින්දව බලේට ගේන්න කියලා. මුලු ත්‍රේඩ් එකම දේශපාලනිකයි..

    එරසොන්ගෙයි මහිනදගෙයි මගුලක් නෙමේ බන් මන් කියුවේ :P මේ අාන්ඩුව සුද්ද කරන්න මහින්දගෙ රෙද්දවල් කියවලා වැඩක් නෑ.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,903
    1,102
    113
    Hamilton, NZ
    ලබන පෙබරවාරි ඉදන් දෙනව කියල කියද්දි අහවල් ලබ්බකටද ජනාදිපති මන්දිරේ පැත්තට උද්ගෝශන අරන් එන්නෙ.පොලීසිය කියන්නෙ උකුලෙ ඉන්න බල්ලො වගේ ජාතියක්.ගහපන් කිවුව ගමන් ගහනව.උන්ට කරන්න දෙයක් නෑ.රනවිරුවො නොවෙයි ගෑනු පෙලපාලියක් ආවත් ජනාදිපති මන්දිරේ ලගදි එලවනව.ගහපු එක වැරදි .ඒත් ඉල්ලපුව දෙනව කියල යන්න කියද්දිත් යන්නෙ නැත්නම් මොකද්ද කරන්න පුලුවන්,උබම කියපන්.2008 ඉදන් තියන ප්‍රශ්නෙ කෙලවරකට එවිත් තියෙද්දි අසරන රනවිරුවො උසිගන්වල දේශපාලන වාසි ගන්න උන් හැදිගෑවිලාම පල

    දෙන්නම් කියන්නේ ගහල ඉවර වෙලානෙ බන්.
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ȜMA X;20884366 said:
    එරසොන්ගෙයි මහිනදගෙයි මගුලක් නෙමේ බන් මන් කියුවේ :P මේ අාන්ඩුව සුද්ද කරන්න මහින්දගෙ රෙද්දවල් කියවලා වැඩක් නෑ.
    ඒක ඇත්ත බන්. ගුටි කාලා හරි ඉල්ලිම දුන්නේ මේ ආන්ඩුවෙන් කියලා කෙනෙක් තර්කයක් ගෙනාවොත් මම කියන්නේ ඒකත් දේශපාලනිකයි.. දුන්නේ නැ කිව්වොත් ඒකත් දේශපාලනිකයි.. මම කිව්වේ කඩේ යන එකා කඩේමයි යන්නේ. දැන් ඔය රනවිරුවන්ට ඉල්ලිම් දුන්නනේ, හරි මැදිහත්වීමක් රනවිරුවො වෙනුවෙන් උනානම් ඉරසොන්, ඌ කියන්න ඔනා කටේ හොර ඇරලා මහින්දයා නොදුන්න දේ සිරා දුන්නා කියලා. ඌට ඒක කියන්න බැ, ඌ කඩේ යන්නේ මහින්දට නිසා. ඉතින් ඌ ඉරාගෙන මේකේ පොස්ට් දැම්මත් රනවිරුවො වෙනුවෙන්, උගේ පොස්ට් අවලන්ගු කාසි වගේ. ඌ කඩේ ගියේ රනවිරුවන්ට නෙමෙයි..
     
    • Like
    Reactions: prisly

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ȜMA X;20884368 said:
    දෙන්නම් කියන්නේ ගහල ඉවර වෙලානෙ බන්.
    ඔය උත්තරේට මෙහෙම ප්‍රශ්න ඇහුවැකිනේ බන්.. ඇයි රනවිරුවො මහින්දගේ කාලේ නොයිල්ලුවේ? ඉල්ලුවනම් ඇයි මහින්ද නොදුන්නේ.. සිරාගේ කාලේ ඉල්ලුවහම ගහලා දුන්නා.. දැන් ගහපු හින්දා එපාද වැටුප්. වැටුප් ඔනා මහින්දගේ අතින්මද? මම නම් කියන්නේ ගැහුව එක වැරදි නැ රටේ නීතියට. ඉල්ලපු දේ දුන්නා නම් ආයේ ආවේ ඇයි. එතනදි නීතිය කාටත් එකසමාන වෙන්න ඔනා. ( හැබැය්, දෙමෙල කොටි නිදහස් කරලා රනවිරුවන්ට ගහපු එක වැරදියි )
     
    waligamaya

    Well-known member
  • ඒක ඇත්ත බන්. ගුටි කාලා හරි ඉල්ලිම දුන්නේ මේ ආන්ඩුවෙන් කියලා කෙනෙක් තර්කයක් ගෙනාවොත් මම කියන්නේ ඒකත් දේශපාලනිකයි.. දුන්නේ නැ කිව්වොත් ඒකත් දේශපාලනිකයි.. මම කිව්වේ කඩේ යන එකා කඩේමයි යන්නේ. දැන් ඔය රනවිරුවන්ට ඉල්ලිම් දුන්නනේ, හරි මැදිහත්වීමක් රනවිරුවො වෙනුවෙන් උනානම් ඉරසොන්, ඌ කියන්න ඔනා කටේ හොර ඇරලා මහින්දයා නොදුන්න දේ සිරා දුන්නා කියලා. ඌට ඒක කියන්න බැ, ඌ කඩේ යන්නේ මහින්දට නිසා. ඉතින් ඌ ඉරාගෙන මේකේ පොස්ට් දැම්මත් රනවිරුවො වෙනුවෙන්, උගේ පොස්ට් අවලන්ගු කාසි වගේ. ඌ කඩේ ගියේ රනවිරුවන්ට නෙමෙයි..

    :yes::yes:

    ප්‍රවේනි දේශපාලනේට කඩේ යන මිනිසුන්ගෙන් ගන්න දෙයක් නැ. ඔවුන්ගේ සියලුම දේ තීරණය වන්නේ (ජාතික අලය, මනුසත්කම,එඩිතරකම් etc) ඔවුන්ගේ දේශපාලන නයකයෝන්ගේ ප්‍රතිරුපය වෙනුවෙන් විතරයි. :dull::dull::dull: