ආබාධිත රණවිරුවන් උපවාසය අවසන් කරයි..
විශ්‍රාම වැටුප් ගැටලුවක් ඇතුළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් හේතුකරගෙන ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ පැවැත්වූ උපවාසය අවසන් කර තිබේ.
ගෝටාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවක් යටතේ මෙම ගටළුව විසදන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහි පැමිණ පොරොන්දු වූ අතර ඔහු විසින් දුන් තැඹිලි වතුර වීදුරවක් පානය කරමින් උපවාසය අවසන් කරනු ලැබීය.
එමෙන්ම එජාප ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාද අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ කැබිනට් මණ්ඩලයට ගැටළුව ඉදිරිපත් කරන බවට පොරොන්දු විය.

source : lankacnews

Last edited: