ආමි එකේ ගරුත්වය

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිය ආණ්ඩුවෙන් ආමි එකේ එය හිරේ දාලා දෙමළුන්ට ආතල් දුන්නා, ඒත් මින්ස්සු ආමි එකට ආදරේ කරා.
    දැන් විහිලුකාරයො උනාට සරත් වීරසේකර, කමල් ගුණරත්න, ශවේන්ද කීවම පුදුම ගැම්මක් තිබුණෙ චන්දෙට කලින්,
    ඒත් චන්දෙන් පස්සෙ හැම එකටම ආමි එකෙන් ඔබන්න ගියාම, හැම එකටම පෙන්ෂන් ගිය ආමි කාරයො දාලා ෆේල්උනාම මිනිස්සුන්ට ආමි එකත් එපා උනා.

    ඒකාලෙ සරත් වීරසේකරගෙ වැඩගැන අහලා ආදරෙන් රෙස්පෙක්ට් සර් කියපු අයම දැන් විහිළුවට තඩියා කියලා කියන්නෙ.
    https://ruplayers.com/tools/v5SjqrO8hHF1bGw/700-rear-admiral-sarath-weerasekara.html
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    සරත් වීරසේකර යුද්ධෙ කරපු හැටි හිතාගන්න පුළුවන් දැන් කියවන ඒව බලනකොට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරලව මෙහෙමයි, උබ වගේ ගු ඇන් පි පොන්න බැල්ලිගෙ පුතාලට එදත් අදත් හෙටත් හමුදාව ඇලජික්, තොපිට හරියන්නෙ මහ කොටිය සහ සහරාන් වගේ උන් ..

    ඒත් අපිට එහෙම එකක් නැ, අදත් හෙටත් රණවිරුවො වටිනව, සරත් වීරසේකර මහත්තයගෙ චන්ද දායකයෙක් වශයෙන් මට කියන්ඩ තියෙන්නෙ අපිට නම් එදාවගේම අදත් හොදයි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    සරත් වීරසේකර යුද්ධෙ කරපු හැටි හිතාගන්න පුළුවන් දැන් කියවන ඒව බලනකොට..

    කියවන ඒවලින් යුද්දෙ කරේ කවුද බැලුවහැකැ. ෆොන්සේකත් කිව්වෙ BMW 7 වල ගියෙ නැත්නම් කොන්දෙ කැක්කුම හැදෙනව කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් වීරසේකර යුද්ධෙ කරපු හැටි හිතාගන්න පුළුවන් දැන් කියවන ඒව බලනකොට..
    හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න තොපිට මොන යුද්දද පකෝ, ෆොන්සේක ගැලවිමේ හමුදාවකටවත් සුදුසු නැ කියපු පොන්සිනෙ තොපි අයෙ මොනාද පොන්ස් තොපි ගැන කතා කරන්ඩ තියෙන්නෙ, කොටින්ගෙ පුක ලොවපු සක්කිලිනෙ තොපි...
     
    • Like
    Reactions: vectorizer

    planner123

    Well-known member
  • May 22, 2018
    8,603
    14,795
    113
    Hema ekatama army eken daana eka awul.
    Mokada iskole ground ekak hadana eka as an example gamu. Mewata funds wen karala thiyenawa budget walin.
    Army eken dammala mewa karama ara budget eken wen karapu ekata mokada wenne ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Hema ekatama army eken daana eka awul.
    Mokada iskole ground ekak hadana eka as an example gamu. Mewata funds wen karala thiyenawa budget walin.
    Army eken dammala mewa karama ara budget eken wen karapu ekata mokada wenne ?
    උබ හිතන්නෙ ආමි එකෙන් කරාම ඉබේ හැදෙනව කොස්ට් එකක් නැ කියලද?????? මොන මෝඩ කතාද මේ,
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,603
    14,795
    113
    උබ හිතන්නෙ ආමි එකෙන් කරාම ඉබේ හැදෙනව කොස්ට් එකක් නැ කියලද?????? මොන මෝඩ කතාද මේ,
    Cost ekak naha kiyala kiwwe nane.
    Hema ekama army eken daala karama a adaala institutions mokadda karanne ?
    Wena mokekge hari aduwak army eken dammala hari gassala daanawa.
    Passe hari hoyala balala ai army eken daala karana kal a wade kerune naththe kiyala adaala ayagen prashna karala daduwam denna ona. A wen karapu funds walata mokada wune kiyala balanna ona.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    කියවන ඒවලින් යුද්දෙ කරේ කවුද බැලුවහැකැ. ෆොන්සේකත් කිව්වෙ BMW 7 වල ගියෙ නැත්නම් කොන්දෙ කැක්කුම හැදෙනව කියල.

    මට බනි නමුත් සිරා කතාවක් කියන්නම්. ලංකාවේ කරපු යුද්ධය යුධ ශ්‍රාස්ත්‍රය ගැන උගන්වද්දි උදාහරන විදිහට ගන්නැ. ඒකට හේතුව තමා කිසිම සැලැස්මක් නැතුව කොල්ලෝ කෙල්ලන්ගේ ජිවිත බිදි දිලා කරපු ගැටුමක්නිසා.

    ඔය මොන හයිරැන්ක් ඔපිසරයා නැටුවත්, මේයුද්දය කලේ එක දිගටම ගහගෙන ගහගෙන කිය එකෙනේ විතරයි. ඔතනදි මහ ස්ට්‍රැජි තිබිලා නැ. කමන්ඩර්ලා සිත කාමරේ ඉදින් පොයින්ට් කරනවා. ආමි කොල්ලෝ ටිකට ටාගට් දිලා මේක අල්ලපං කියනවා. උන් ටික ජිවිත දිදි අල්ලනවා. ඕක තමා කලේ. ප්ලැනකින් ගියානම් යුද්දේ දිනන්නේ 1980 ගනන් වලදිමයි.

    මහා යුධ ජයග්‍රහණය සමරද්දි මේජර් ජෙනරල්ලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු යුධ න්‍යාය බල්ලට දාලා, දහස් ගානක් ආමි කොල්ලන්ගේ ලේ අතේ ගැවිලා තියෙන්නේ ඔය හැම පකයාගෙම අතේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Cost ekak naha kiyala kiwwe nane.
    Hema ekama army eken daala karama a adaala institutions mokadda karanne ?
    Wena mokekge hari aduwak army eken dammala hari gassala daanawa.
    Passe hari hoyala balala ai army eken daala karana kal a wade kerune naththe kiyala adaala ayagen prashna karala daduwam denna ona. A wen karapu funds walata mokada wune kiyala balanna ona.
    මොන්ගල්ද බන් එහෙම අනුන් බාගෙට හදපුව කොහෙවත් හමුදාවෙන් කරන්නෙ නැ, පුලුවන් නම් ඔප්පු කරපන් එහෙම කරනව කියල
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,603
    14,795
    113
    මට බනි නමුත් සිරා කතාවක් කියන්නම්. ලංකාවේ කරපු යුද්ධය යුධ ශ්‍රාස්ත්‍රය ගැන උගන්වද්දි උදාහරන විදිහට ගන්නැ. ඒකට හේතුව තමා කිසිම සැලැස්මක් නැතුව කොල්ලෝ කෙල්ලන්ගේ ජිවිත බිදි දිලා කරපු ගැටුමක්නිසා.

    ඔය මොන හයිරැන්ක් ඔපිසරයා නැටුවත්, මේයුද්දය කලේ එක දිගටම ගහගෙන ගහගෙන කිය එකෙනේ විතරයි. ඔතනදි මහ ස්ට්‍රැජි තිබිලා නැ. කමන්ඩර්ලා සිත කාමරේ ඉදින් පොයින්ට් කරනවා. ආමි කොල්ලෝ ටිකට ටාගට් දිලා මේක අල්ලපං කියනවා. උන් ටික ජිවිත දිදි අල්ලනවා. ඕක තමා කලේ. ප්ලැනකින් ගියානම් යුද්දේ දිනන්නේ 1980 ගනන් වලදිමයි.
    Mekata hethuwa wena ekak.
    Pothe hatiyata kara nam thama yudde yanawa.
    Yudde iwara kare unconventional methods walin (not by illegal means)
    Sudda kiyana widiyata yudde nokara apema widiyakin yudde iwara karapu nisa ekath awul athi samahara ayata.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    Mekata hethuwa wena ekak.
    Pothe hatiyata kara nam thama yudde yanawa.
    Yudde iwara kare unconventional methods walin (not by illegal means)
    Sudda kiyana widiyata yudde nokara apema widiyakin yudde iwara karapu nisa ekath awul athi samahara ayata.

    පුදුම දැනුමක් නේ ඔයාට තියෙන්නේ. යුධ න්‍යාය ගැන කොච්චර ඉගෙන ගෙන තියනවාද කියලා පේනවා. Phd එකකුත් තියනවා නේද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මට බනි නමුත් සිරා කතාවක් කියන්නම්. ලංකාවේ කරපු යුද්ධය යුධ ශ්‍රාස්ත්‍රය ගැන උගන්වද්දි උදාහරන විදිහට ගන්නැ. ඒකට හේතුව තමා කිසිම සැලැස්මක් නැතුව කොල්ලෝ කෙල්ලන්ගේ ජිවිත බිදි දිලා කරපු ගැටුමක්නිසා.

    ඔය මොන හයිරැන්ක් ඔපිසරයා නැටුවත්, මේයුද්දය කලේ එක දිගටම ගහගෙන ගහගෙන කිය එකෙනේ විතරයි. ඔතනදි මහ ස්ට්‍රැජි තිබිලා නැ. කමන්ඩර්ලා සිත කාමරේ ඉදින් පොයින්ට් කරනවා. ආමි කොල්ලෝ ටිකට ටාගට් දිලා මේක අල්ලපං කියනවා. උන් ටික ජිවිත දිදි අල්ලනවා. ඕක තමා කලේ. ප්ලැනකින් ගියානම් යුද්දේ දිනන්නේ 1980 ගනන් වලදිමයි.

    මහා යුධ ජයග්‍රහණය සමරද්දි මේජර් ජෙනරල්ලා පිට රට ගිහින් ඉගෙන ගෙන ආපු යුධ න්‍යාය බල්ලට දාලා, දහස් ගානක් ආමි කොල්ලන්ගේ ලේ අතේ ගැවිලා තියෙන්නේ ඔය හැම පකයාගෙම අතේ.

    1989-2006 වෙනකං සීත කාමරේ ඉඳං පොයින්ට් කරල කරන්න බැරිවෙච්ච එක ඒ ක්‍රමේටම 2006-2009 අවුරුදු තුනෙන් ඉවර කළා කියල හිතන්න අමාරුයි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,603
    14,795
    113
    මොන්ගල්ද බන් එහෙම අනුන් බාගෙට හදපුව කොහෙවත් හමුදාවෙන් කරන්නෙ නැ, පුලුවන් නම් ඔප්පු කරපන් එහෙම කරනව කියල
    Bageta hadapu ekak nemei mchn.
    As an example ganinko historical sites sudda karanna army eken damma neh. Habai oka awilla archeological department eken wenna ona wedak. A wadeta budget ekenuth gaanak wen karala thiyenna ona aniwa.
    Habai a wade nowunu nisa thamai army eken dammala kare.
    Anna ethanadi balanna ona ai department eken meka nowune kiyala. Ekata department budget eken wen karapu salli wiyadam karapu widiya hoyala balanna ona.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සරත් වීරසේකර යුද්ධෙ කරපු හැටි හිතාගන්න පුළුවන් දැන් කියවන ඒව බලනකොට..
    Kiyawana ewa baluwada oya geneva human right council ekedi?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mekata hethuwa wena ekak.
    Pothe hatiyata kara nam thama yudde yanawa.
    Yudde iwara kare unconventional methods walin (not by illegal means)
    Sudda kiyana widiyata yudde nokara apema widiyakin yudde iwara karapu nisa ekath awul athi samahara ayata.

    සැලසුම් වලටත් වඩා දේශපාලන නායකත්වය.. මොන සැලසුම තිබ්බත් වැඩක් නැ වද රනිල, වද සජිය වගේ උන් නායකයො වෙලා උන්න නම්...

    මහින්ද මහත්තය උන්න නිසා පොරවෙන් ගහල හරි යුද්දෙ ඉවර කරා, වද සජිය වද රනිල වගේ පොන්සි උන්න නම් ඔකුන්ට හුජ්ජ යනව යුද්දෙ කියන නම ඇහුන ගමන්...
     
    • Like
    Reactions: Ajithsemasingha

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    1989-2006 වෙනකං සීත කාමරේ ඉඳං පොයින්ට් කරල කරන්න බැරිවෙච්ච එක ඒ ක්‍රමේටම 2006-2009 අවුරුදු තුනෙන් ඉවර කළා කියල හිතන්න අමාරුයි
    එක දිගට ගහන් යන්න බැරි වුන එකනේ උනේ 80s වල.

    2009 එක දිගට ගහන් යන්න පුලුවන් උන නිසා දින්න. ඔතන න්‍යායක් නැ කියන්නේ ඕකයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එක දිගට ගහන් යන්න බැරි වුන එකනේ උනේ 80s වල.

    2009 එක දිගට ගහන් යන්න පුලුවන් උන නිසා දින්න. ඔතන න්‍යායක් නැ කියන්නේ ඕකයි.

    නෑනෙ. 1989-2006 පොයින්ට් කරල අල්ලපන් කියපු මිශන් කීයක් ෆේල් වුණාද? 2006-2009 LTTE එක peak power එකේ ඉඳලත් කරපු මිශන් ඔක්කොම සක්සස්ෆුල් නෙ.