බුදු දහමේ හෑටියට සතෙක් ජීවත් වෙන කාලයට වඩා අඩු කාලයකදී යම් උපක්‍රමයක් මගින් විනාශයට පත් කිරීම තමා ප්‍රාණඝාතය කියන්නේ. ඒ පව සම්පූර්ණ වෙන්න කරුණු පහක් ඉටු වෙන්න ඕනේ.
(1) පණ ඇති සතකු වීම ය.
(2) පණ ඇති සතකු බව දැනීම ය
(3) මරණු කැමති සිත ය
(4) මරන්නට උපක්‍රම කිරීම ය
(5) ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීමය
මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.
යම්කිසි සත්ත්වයකු මරන අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නො වැදී බලාපොරොත්තු නො වූ අන් සතකුට වැදී මළේ ද, එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නො වේ. ඒ සත්ත්වයා මරනු කැමැත්තක් නැති බැවිනි. මරනු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්ත්වයා නො මළේ නම්, එයින් ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්ත්වයා අවුරුදු ගණනකින් වුව ද, ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන් මැරෙන්නේ නම්, වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙණෙහි ම, සත්ත්වයා මැරෙන්නට කලින් ම ප්‍රාණඝාත කර්මය සිදු වේ. මැරීමේ අදහසක් නැතිව රිදවනු පිණිස ගසන ලද පහරකින් සත්ත්වයකු එකෙණෙහි ම මිය ගියේ ද, පහර ගැසූවහුට ප්‍රාණඝාත කර්මය නො වේ. මරණ අදහස නැති බැවිනි. සුවපත් කරන අදහසින් කරන ශල්‍යකර්මාදි ක්‍රියාවකින් මිය ගියේ ද ප්‍රාණඝාත කර්මය නො වේ.
එතකොට හමුදාවේ ස්නයිපර් කෙනෙක් ඉලක්කයක් අරන් මෑරුවා නම් ඒක ප්‍රාණඝාතයක්. එහෙම නෑතිව ආමී කොල්ලෙක් ඔහේ වෙඩි තියලා කොටියෙක්ට හරි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි වෑදිලා මලොත් පවු නෑ.
නමුත් මිනිහෙක්ගේ ඔලුවට ආයුධේ තියලා වෙඩි තිබ්බොත් පවු..
ඒ වුනාට දෙමල සින්හල මුස්ලිම් මිනිස්සු දහස් ගාණකගේ ජීවිත නෑති වෙන්න තිබ්බ යුද්ධය ඔය විදිහට අවසන් කරපු එකම පිනක්. බුදු දහම අනුව තමන්ගේ අවසන් චිත්තය බලපානවා ඊලග ඉපදීමට..
නිරායුධ මිනිහෙක්ට තුවක්කුවක් දික් කරලා වෙඩි තියලා මෑරුවා නම් ඒක පාපයක්.. සුනිල් රත්නායක ඈත්තටම කියන විදිහට නිරායුධ මිනිස්සුන්ගේ බෙලි කෑපුවා නම් ඒක පවක්
යුද්ධයක් කියන්නෙම අපායක් තමා.... එතනින් එහාට ඒක ගෑන කතා කරන්න දෙයක් නෑ