ආමි කාරයා, පොලිස් කාරයා, බෙර කාරයා
ඇයි මචන් මිනිස්සු මෙහෙම කතා කරන්නේ..??මම කරවල බිස්නස් කරන්නේ, මට ඇහෙන්න කියලා නැහැ එත් ගොඩක් එවුන් මට කියන්නේ කරවලකාරයා කියලා....ඒ වගේම ආමි අයියලාට ආමිකාරයා එතකොට පොලිස් අයියලාට පොලිස්කාරයෝ ආ ඒ වගේම මේ ලගදි බෙරයක් අරන් ගියෙපු එක්කනෙක්ව පෙන්නලා අම්මා කෙනෙක් ළමයට කියනවා ආන් පුතේ බෙරකාරයා කියලා...ඒ වගේම කිරි කාරයා පත්තර කාරයා කුඩු කාරයා රස්තියාදු කාරයා බඩු කාරයා කියලත් මිනිස්සු කියනවා!!ඇයි එහෙම කියන්නේ අපි මේ ජිවිතේ කියන ගේමේ සෙල්ලන් කරන අයනේ.. දෙයියෝ දීලා තියෙන තැන තමා අපි සෙල්ලන් කරන්නේ!!අනිත් ඒවානම් අවුලක් නැහැ.....ඒත් ආමි කාරයා කියලා එහෙම කියද්දී එයාලට කොච්චර අවුල් ඇතිද?
තමන් වෙනුවෙන් හීන දකින්න හැමෝම හිටියට තමුන්ගේ රට වෙනුවෙන් හීන දකින්නෙත් දැක්කෙත් ඔවුන් පමණයි!
එක දවසක් සීයා කෙනෙක් පාරේ වැටුනා වමනේ ගියා... ඉස්සෙල්ලාම දුවන් ආවේ කුඩු කාරයෝ ටික!සීයා කාලා නැහැ ඒ නිසා වමනේ ගිහින් තියෙන්නේ...ඊට පස්සේ කට්ටිය කන්න එහෙම අරගෙනත් දුන්නා...ඒ අරන් දුන්නෙත් ජොබ් එකක්වත් නැති එකෙක්!!තව දවසක් මනුස්සයෙක් ඇවිල්ලා උදේට කෑවේ නැහැ බෙහෙත් ගන්න ආවේ කියලා කන්න මොනා හරි අරන් දෙන්න සල්ලි එපා කිව්වා!ඉල්ලුවේ කුඩු ගහන එක්කනෙක් ගෙන් උ ලග තියෙන්නේ රු.220 මම දන්නවා ඒක හොදටම මගේ ලාගත් මාරු තිබ්බේ නැහැ...මම හිතුවේ අරු සල්ලි නැහැ කියායි කියලා එත් පොර රු.20 දීලා හිනා වෙලා කිව්වා මෙච්චරයි තියෙන්නේ වැඩිය නැහැ ඈ කියලා....මට එදා තමා හිතුනේ මොන තරා තිරමක හිටියත් මිනිස්සුන්ගේ හිත කොච්චර ලස්සනද කියලා...
මාත් කරවල වික්කට හිතේ හැටියට නැතත් තියෙන හැටියට හරි කෙනෙක්ට උදව් කරන්නනම් දෙපාරක් හිතන්නේ නැහැ!
ඇයි මචන් මිනිස්සු මෙහෙම කතා කරන්නේ..??මම කරවල බිස්නස් කරන්නේ, මට ඇහෙන්න කියලා නැහැ එත් ගොඩක් එවුන් මට කියන්නේ කරවලකාරයා කියලා....ඒ වගේම ආමි අයියලාට ආමිකාරයා එතකොට පොලිස් අයියලාට පොලිස්කාරයෝ ආ ඒ වගේම මේ ලගදි බෙරයක් අරන් ගියෙපු එක්කනෙක්ව පෙන්නලා අම්මා කෙනෙක් ළමයට කියනවා ආන් පුතේ බෙරකාරයා කියලා...ඒ වගේම කිරි කාරයා පත්තර කාරයා කුඩු කාරයා රස්තියාදු කාරයා බඩු කාරයා කියලත් මිනිස්සු කියනවා!!ඇයි එහෙම කියන්නේ අපි මේ ජිවිතේ කියන ගේමේ සෙල්ලන් කරන අයනේ.. දෙයියෝ දීලා තියෙන තැන තමා අපි සෙල්ලන් කරන්නේ!!අනිත් ඒවානම් අවුලක් නැහැ.....ඒත් ආමි කාරයා කියලා එහෙම කියද්දී එයාලට කොච්චර අවුල් ඇතිද?
තමන් වෙනුවෙන් හීන දකින්න හැමෝම හිටියට තමුන්ගේ රට වෙනුවෙන් හීන දකින්නෙත් දැක්කෙත් ඔවුන් පමණයි!එක දවසක් සීයා කෙනෙක් පාරේ වැටුනා වමනේ ගියා... ඉස්සෙල්ලාම දුවන් ආවේ කුඩු කාරයෝ ටික!සීයා කාලා නැහැ ඒ නිසා වමනේ ගිහින් තියෙන්නේ...ඊට පස්සේ කට්ටිය කන්න එහෙම අරගෙනත් දුන්නා...ඒ අරන් දුන්නෙත් ජොබ් එකක්වත් නැති එකෙක්!!තව දවසක් මනුස්සයෙක් ඇවිල්ලා උදේට කෑවේ නැහැ බෙහෙත් ගන්න ආවේ කියලා කන්න මොනා හරි අරන් දෙන්න සල්ලි එපා කිව්වා!ඉල්ලුවේ කුඩු ගහන එක්කනෙක් ගෙන් උ ලග තියෙන්නේ රු.220 මම දන්නවා ඒක හොදටම මගේ ලාගත් මාරු තිබ්බේ නැහැ...මම හිතුවේ අරු සල්ලි නැහැ කියායි කියලා එත් පොර රු.20 දීලා හිනා වෙලා කිව්වා මෙච්චරයි තියෙන්නේ වැඩිය නැහැ ඈ කියලා....මට එදා තමා හිතුනේ මොන තරා තිරමක හිටියත් මිනිස්සුන්ගේ හිත කොච්චර ලස්සනද කියලා...
මාත් කරවල වික්කට හිතේ හැටියට නැතත් තියෙන හැටියට හරි කෙනෙක්ට උදව් කරන්නනම් දෙපාරක් හිතන්නේ නැහැ!
Last edited:

නම් දාලා පවා කියනවා ‘‘ඩිල්සාන් කාරය තමා දැන් අරකිව අදින්නේ‘‘ වගේ