ආමි කාරයා, පොලිස් කාරයා, බෙර කාරයා

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    ආමි කාරයා, පොලිස් කාරයා, බෙර කාරයා


    Sniper_3.jpg


    ඇයි මචන් මිනිස්සු මෙහෙම කතා කරන්නේ..??මම කරවල බිස්නස් කරන්නේ, මට ඇහෙන්න කියලා නැහැ එත් ගොඩක් එවුන් මට කියන්නේ කරවලකාරයා කියලා....ඒ වගේම ආමි අයියලාට ආමිකාරයා එතකොට පොලිස් අයියලාට පොලිස්කාරයෝ ආ ඒ වගේම මේ ලගදි බෙරයක් අරන් ගියෙපු එක්කනෙක්ව පෙන්නලා අම්මා කෙනෙක් ළමයට කියනවා ආන් පුතේ බෙරකාරයා කියලා...ඒ වගේම කිරි කාරයා පත්තර කාරයා කුඩු කාරයා රස්තියාදු කාරයා බඩු කාරයා කියලත් මිනිස්සු කියනවා!!ඇයි එහෙම කියන්නේ අපි මේ ජිවිතේ කියන ගේමේ සෙල්ලන් කරන අයනේ.. දෙයියෝ දීලා තියෙන තැන තමා අපි සෙල්ලන් කරන්නේ!!අනිත් ඒවානම් අවුලක් නැහැ.....ඒත් ආමි කාරයා කියලා එහෙම කියද්දී එයාලට කොච්චර අවුල් ඇතිද?:sorry:තමන් වෙනුවෙන් හීන දකින්න හැමෝම හිටියට තමුන්ගේ රට වෙනුවෙන් හීන දකින්නෙත් දැක්කෙත් ඔවුන් පමණයි!

    එක දවසක් සීයා කෙනෙක් පාරේ වැටුනා වමනේ ගියා... ඉස්සෙල්ලාම දුවන් ආවේ කුඩු කාරයෝ ටික!සීයා කාලා නැහැ ඒ නිසා වමනේ ගිහින් තියෙන්නේ...ඊට පස්සේ කට්ටිය කන්න එහෙම අරගෙනත් දුන්නා...ඒ අරන් දුන්නෙත් ජොබ් එකක්වත් නැති එකෙක්!!තව දවසක් මනුස්සයෙක් ඇවිල්ලා උදේට කෑවේ නැහැ බෙහෙත් ගන්න ආවේ කියලා කන්න මොනා හරි අරන් දෙන්න සල්ලි එපා කිව්වා!ඉල්ලුවේ කුඩු ගහන එක්කනෙක් ගෙන් උ ලග තියෙන්නේ රු.220 මම දන්නවා ඒක හොදටම මගේ ලාගත් මාරු තිබ්බේ නැහැ...මම හිතුවේ අරු සල්ලි නැහැ කියායි කියලා එත් පොර රු.20 දීලා හිනා වෙලා කිව්වා මෙච්චරයි තියෙන්නේ වැඩිය නැහැ ඈ කියලා....මට එදා තමා හිතුනේ මොන තරා තිරමක හිටියත් මිනිස්සුන්ගේ හිත කොච්චර ලස්සනද කියලා...
    මාත් කරවල වික්කට හිතේ හැටියට නැතත් තියෙන හැටියට හරි කෙනෙක්ට උදව් කරන්නනම් දෙපාරක් හිතන්නේ නැහැ!

     
    Last edited:
    • Like
    Reactions: ReNamed

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාර්කාරයා
    නඩුකාරයා
    බාර්කාරයා
    බිස්නස්කාරයා
    බඩුකාරයා
    ජනාදිපතිකාරයා
    මන්ත්‍රීකාරයා
    අගමැතිකාරයා
    අපේ උන් ගරු කරන්න තමයි‘‘ කාරයා ‘‘කියලා අගට දාන්නේ:yes:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කාරයා කියන්නෙ යම් කාර්යයක නිරත වෙන පුද්ගලයෙක් කෙටි කරලා කියන්නෙ කාරයා. ඒකෙ වැරද්ද ක් නෑ
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කාර්කාරයා
    නඩුකාරයා
    බාර්කාරයා
    බිස්නස්කාරයා
    බඩුකාරයා
    ජනාදිපතිකාරයා
    මන්ත්‍රීකාරයා
    අගමැතිකාරයා
    අපේ උන් ගරු කරන්න තමයි‘‘ කාරයා ‘‘කියලා අගට දාන්නේ:yes:

    කාරයා කියන්නෙ යම් කාර්යයක නිරත වෙන පුද්ගලයෙක් කෙටි කරලා කියන්නෙ කාරයා. ඒකෙ වැරද්ද ක් නෑ


    ඒක නෙවේනේ හුත්තෝ මම දැන් මෙතන මේ කියන්නේ!!
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    රෙප් කපපු එවුන්ගේ අම්මෙක් අප්පෙක් ඉන්නවනම් හික විලා යන්න කලින් අත් උස්සපන්!
     
    • Like
    Reactions: creativeN

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    කරගත්ත පිනක් තමයි අන්තිමේදී ඉතිරිවෙන්නේ. මරණය ළඟ ළඟම එනවා. ආයේ බේරිල්ලක් නම් නෑ ඉතින්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    කරගත්ත පිනක් තමයි අන්තිමේදී ඉතිරිවෙන්නේ. මරණය ළඟ ළඟම එනවා. ආයේ බේරිල්ලක් නම් නෑ ඉතින්.

    Appanaye iskole yanna epaye
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කාර්කාරයා
    නඩුකාරයා
    බාර්කාරයා
    බිස්නස්කාරයා
    බඩුකාරයා
    ජනාදිපතිකාරයා
    මන්ත්‍රීකාරයා
    අගමැතිකාරයා
    අපේ උන් ගරු කරන්න තමයි‘‘ කාරයා ‘‘කියලා අගට දාන්නේ:yes:

    ‘‘ කාරයා ‘‘ (කාර්යය කරන තැනැත්තා / අයිති තැනැත්තා) අදහස ‌වෙන්නැති.
    වැදගත් විදියට ‌නෙමෙයි ඉතිං ඇහෙන්නෙ. මහත්මයා කියනවනම් ‌‌හොදයි .
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කාර්කාරයා
    නඩුකාරයා
    බාර්කාරයා
    බිස්නස්කාරයා
    බඩුකාරයා
    ජනාදිපතිකාරයා
    මන්ත්‍රීකාරයා
    අගමැතිකාරයා

    අපේ උන් ගරු කරන්න තමයි‘‘ කාරයා ‘‘කියලා අගට දාන්නේ:yes:

    ඕවා කියන්නේ නම් නැහැ බොරු දාන්න එපා :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පියුමරොයිඩ් ආකාරය
    අංගීකාරය
    අණ්ඩාකාරය
    අතට දැනෙන ආකාරය
    අත්කර ගැනීමේ ප්‍රකාරය
    අධිකාරය
    අධිෂ්ඨානයේ ස්වාධිකාරය
    අනවශ්‍ය අලංකාරය
    අන්ත ආකාරය
    අන්ධකාරය
    අනිර්ණය ආකාරය
    අනු ආකාරය
    අනුකාරය
    අනුපකාරය
    අපකාරය
    අපරාධී බලාත්කාරය
    අපූර්ණ කතිපයාධිකාරය
    අපොභක ප්‍රතිකාරය
    අභයදාන පරමාධිකාරය
    අර්ධ අධිකරණ ප්‍රාධිකාරය
    අර්ධ ඒකාධිකාරය
    අලංකාරය
    අවකල ආකාරය
    අෂ්ටාංග නමස්කාරය
    අස්ති ප්‍රකාරය
    අහංකාරය
    ආකාරය
    ආගන්තුක සත්කාරය
    ආචාරධර්මයේ ස්වාධිකාරය
    ආචාරධර්මී මමංකාරය
    ආත්මෝපකාරය
    ආරක්ෂක ප්‍රාකාරය
    ඇඹරුම් ආකාරය
    ඉඩසංස්කාරය
    ඉඩ් සංස්කාරය
    ඉතා සුළු උපකාරය
    ඊතල උජුකාරය
    ඊනොල් ආකාරය
    ඊනොලික එස්ටර් ආකාරය
    ඊසි ආකාරය
    උත්කෘෂ්ටාලංකාරය
    උපකාරය
    උපගුණාකාරය
    උපප්‍රකාරය
    උපමාලංකාරය
    ඍජුකෝණාස‍්‍ර ආකාරය
    එචලුම් ආකාරය
    ඒකාකාරය
    ඒකාධිකාරය
    ඔක්කාරය
    ඕෂ්ඨාකාරය
    ඖෂධයක් ලෙස ප්‍රබල නොවූ ප්‍රතිකාරය
    කතිපයාධිකාරය
    කථක ද්‍යෝංකාරය
    කථනයේ වාස්තවික ප්‍රකාරය
    කර්මාන්තයේ ආකාරය
    ක්ෂමදාන පරමාධිකාරය
    ක්ෂුද්‍ර ආකාරය
    ක්ෂුද්‍රාලංකාරය
    ක්‍රයේකාධිකාරය
    ක්‍රයෛකාධිකාරය
    ක්‍රේයොන් ප්‍රකාරය
    කාචාකාරය
    කාණ්ඩ සැකසුම් ප්‍රකාරය
    කාරය
    කාර්යමය අධිකාරය
    කැසිනී අණ්ඩාකාරය
    කෑමබීමාදි සත්කාරය
    කුඩා ප්‍රමාණයේ රේසිං කාරය
    කුඩා පොදු ගුණාකාරය
    කුඩා ම පොදු ගුණාකාරය
    කුඩාම පොදු ගුණාකාරය
    කුරූපිත තරංගාකාරය
    කෘත්‍රිම ආලෝක ප්‍රතිකාරය
    කෙනි ප්‍රතිකාරය
    ගම්භීර ප්‍රකාරය
    ගරුකාරය
    ගුණාකාරය
    ඝනාන්ධකාරය
    චමත්කාරය
    ජන අපකාරය
    ජෙම් ආකාරය
    ජෛව ප්‍රතිකාරය
    තත්ත්වාකාරය
    තත්වාකාරය
    තදාකාරය
    තමන්ට හැකි ඉතාම උසස් ආකාරය
    ත්‍රිකෝණමිතික ආකාරය
    ත්‍රිලක්ෂ ආකාරය
    තිත් ප්‍රකාරය
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63

    ‘‘ කාරයා ‘‘ (කාර්යය කරන තැනැත්තා / අයිති තැනැත්තා) අදහස ‌වෙන්නැති.
    වැදගත් විදියට ‌නෙමෙයි ඉතිං ඇහෙන්නෙ. මහත්මයා කියනවනම් ‌‌හොදයි .
    :yes:ඇහෙන්නෙත් වැදගත් විදිහට නෙවේ!!කියන්නෙත් වැදගත් විදිහට නෙවේ!
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    කුඩු මහත්තයා.
    අන්න පුතේ බෙර මහත්තයා.
    අන්න රස්තියාදු මහත්තයා.
    බඩු මහත්තයා
    Indian මහත්තයා :angry:
     

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කුඩු මහත්තයා.
    අන්න පුතේ බෙර මහත්තයා.
    අන්න රස්තියාදු මහත්තයා.
    බඩු මහත්තයා
    Indian මහත්තයා :angry:

    කුඩු ගසන්නා.
    අන්න පුතේ බෙර වයන්නා.
    අන්න රස්තියාදු ගසන්නා.
    බඩු ගසන්නා
    Indian මහත්තයා :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කුඩු ගසන්නා.
    අන්න පුතේ බෙර වයන්නා.
    අන්න රස්තියාදු ගසන්නා.
    බඩු ගසන්නා
    Indian මහත්තයා :yes:

    කුඩු ගසන්නා.
    අන්න පුතේ බෙර ගසන්නා
    අන්න රස්තියාදු ගසන්නා.
    බඩු ගසන්නා
    Indian ගසන්නා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වැඩකාරයා කියලත් කියන්නේ :P

    ආමිකාරයා කියන එක නං දැන් නෑ රණවිරුවා කියලනේ කියන්නේ.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඕවා කියන්නේ නම් නැහැ බොරු දාන්න එපා :angry:


    අපි සෙට් උනාම නම් කියනවා උබ කිවුවේ නැති උනාට:baffled: නම් දාලා පවා කියනවා ‘‘ඩිල්සාන් කාරය තමා දැන් අරකිව අදින්නේ‘‘ වගේ