ආයිත් අහුවුනා ටෙලිකොම්
ටෙලිකොම් එකෙ එවුන් කෝල් කර කර පස්සෙන්ම ආවා මාස ගානක් ෆයිබර් ලයින් නිකන් දෙනවා ගන්න ඉන්ටනෙට් ෆාස්ට් පියො ටීවි ෆාස්ට් කියකියා මාත් බෙරෙන්න බැරිම තැන මම හා කිව්වා. පස්සෙ උන් වැස්ස දවසක හයි කරලා ගිහින් තිබුනා. DATA මදි නිසා SLT internet කොහොමත් අයින් කරලා තිබ්බෙ. ලන්කාබෙල් පාවිච්චි කරන නිසා
මාත් ඉතින් ඔක්කොම හරි කියලා හිටියා ගෙදර කට්ටිය තමා වැඩිපුර ටීවි බලන්නෙ.
බිල ආවම තමා තරු පෙනුනෙ 2009 ඉදලා තිබ්බ Lotus package එකත් නිකන්ම මාරු වෙලා Silver package එකට ඒ මදිවට කලින් නිකන් බලපු HBO චැනල් 4ටත් 400ක් දාල Fiber Access Home double play rent කියලා 235ක් දාල නිකන් දෙනවා කිව්ව ෆයිබර් වලට 7500ක් දාලා

මන් කොල් කලාම complain එකක් දැම්මා කිව්වා එකපාරකුත් internet cancel කරන්න ලියුම දීල තියෙද්දිත් මාස ගානක් ඉන්ටනෙට් බිල එකතු කරලා එවල තිබිලා දවස් ගානක් රස්තියාදු වෙලා තමා බිල හදාගත්තෙ ඇයි බන් මුන් මෙහෙම මිනිස්සු හූරන් කන්නෙ? මාත් මුන්ගෙන් බෙරෙන්න බැරිකමට Fiber ගත්තෙ ඔක්කොම නිකන් කිව්ව නිසා බැලින්නම් PEO TV package එකත් මාරු කරලා මුන්ට එහෙම කරන්න පුලුවන්ද අපෙන් අහන් නැතුව??දන්න එකෙක් කියන්න 