ආයිත් අහුවුනා ටෙලිකොම්

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ආයිත් අහුවුනා ටෙලිකොම්

    ටෙලිකොම් එකෙ එවුන් කෝල් කර කර පස්සෙන්ම ආවා මාස ගානක් ෆයිබර් ලයින් නිකන් දෙනවා ගන්න ඉන්ටනෙට් ෆාස්ට් පියො ටීවි ෆාස්ට් කියකියා මාත් බෙරෙන්න බැරිම තැන මම හා කිව්වා. පස්සෙ උන් වැස්ස දවසක හයි කරලා ගිහින් තිබුනා. DATA මදි නිසා SLT internet කොහොමත් අයින් කරලා තිබ්බෙ. ලන්කාබෙල් පාවිච්චි කරන නිසා
    මාත් ඉතින් ඔක්කොම හරි කියලා හිටියා ගෙදර කට්ටිය තමා වැඩිපුර ටීවි බලන්නෙ.
    බිල ආවම තමා තරු පෙනුනෙ 2009 ඉදලා තිබ්බ Lotus package එකත් නිකන්ම මාරු වෙලා Silver package එකට ඒ මදිවට කලින් නිකන් බලපු HBO චැනල් 4ටත් 400ක් දාල Fiber Access Home double play rent කියලා 235ක් දාල නිකන් දෙනවා කිව්ව ෆයිබර් වලට 7500ක් දාලා :angry::angry::angry: මන් කොල් කලාම complain එකක් දැම්මා කිව්වා එකපාරකුත් internet cancel කරන්න ලියුම දීල තියෙද්දිත් මාස ගානක් ඉන්ටනෙට් බිල එකතු කරලා එවල තිබිලා දවස් ගානක් රස්තියාදු වෙලා තමා බිල හදාගත්තෙ ඇයි බන් මුන් මෙහෙම මිනිස්සු හූරන් කන්නෙ? මාත් මුන්ගෙන් බෙරෙන්න බැරිකමට Fiber ගත්තෙ ඔක්කොම නිකන් කිව්ව නිසා බැලින්නම් PEO TV package එකත් මාරු කරලා මුන්ට එහෙම කරන්න පුලුවන්ද අපෙන් අහන් නැතුව??දන්න එකෙක් කියන්න :angry::angry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48

    :sorry:
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මට මතකයි අපි පියෝ ටිවි ගන්ඩ ගිය දවස්වල වෙච්ච දෙයක්
    ටීවි එකේ දැක්ක 50%ක් අඩුවෙන් පියෝටීවි ගන්ඩ පුලුවන් කියල
    ටෙලිකොම් එකට ගියාම එතන කියනව මේ මේ පැකේජ්වලට විතරලු 50% දෙන්නෙ, ඒ වුණාට ටීවි එකේ ඇඩ් දානකොට එහෙම කියන්නෙ නෑ. හැමෝටම 50%දෙනව වගේ ඇඩ් දාන්නෙ

    අන්තිමට අපි පියෝටීවි ගන්නකොට රුපියල් 7000 වාරික තුනකින් ගෙවන්ඩ බිල් ආව..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    uba danne nathiwa form tika athsan karala athi / athsan korogena athi uben.

    මම ඒවෙලාවෙ ගෙදර හිටියෙ නෑ වැඩ බන්. අම්මා Sign කරන්න ඇති කොලේ. පැකේජ් එක ඉවරයි ඉතින් මදැයි HBO චැනල් 4 නිකන් බැලුවා. අන්තිමට ෆයිබර් හුත්තක් හින්දා එකටත් 400ක්:angry: අඩුගානෙ 7500වත් අඩු කරගන්න බලන්න ඔනි. Phone call recordingවත් නෑ බන් උන් කතාකරපු ශිහ් මුන් නම් මහ නීලකාස හොරු :sorry::sorry: :sorry:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මට මතකයි අපි පියෝ ටිවි ගන්ඩ ගිය දවස්වල වෙච්ච දෙයක්
    ටීවි එකේ දැක්ක 50%ක් අඩුවෙන් පියෝටීවි ගන්ඩ පුලුවන් කියල
    ටෙලිකොම් එකට ගියාම එතන කියනව මේ මේ පැකේජ්වලට විතරලු 50% දෙන්නෙ, ඒ වුණාට ටීවි එකේ ඇඩ් දානකොට එහෙම කියන්නෙ නෑ. හැමෝටම 50%දෙනව වගේ ඇඩ් දාන්නෙ

    අන්තිමට අපි පියෝටීවි ගන්නකොට රුපියල් 7000 වාරික තුනකින් ගෙවන්ඩ බිල් ආව..

    මම ගත්තෙ 2009 නිකන් connection එක මාසෙට 1000යි දුන්නෙ මෙලො චැනල් එකක් නෑ එකාලෙ. නිකන් දෙනවනන් හිසරදෙ වුනත් ගන්නවා කියල උන් දන්නවා සින්හලු :sorry::sorry::sorry:
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මාවත් උන් අල්ලගත්තා 4G රවුටරයක් පෙන්නලා. රවුටරේ අරන් ආවාම සිග්නල් නැ . ගෙදර එකම එක තැනකට විතරයි සිග්නල්. සිග්නල් නැ කියන එක රිසනබන් නේ අයින් කරන්න. කිව්වාම අවුරුද්දක් ඉන්න ඔනාලු අයින්කරන්න. නැතතම් 5000ක් ගෙවන්නලු.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මාවත් උන් අල්ලගත්තා 4G රවුටරයක් පෙන්නලා. රවුටරේ අරන් ආවාම සිග්නල් නැ . ගෙදර එකම එක තැනකට විතරයි සිග්නල්. සිග්නල් නැ කියන එක රිසනබන් නේ අයින් කරන්න. කිව්වාම අවුරුද්දක් ඉන්න ඔනාලු අයින්කරන්න. නැතතම් 5000ක් ගෙවන්නලු.

    උන් සල්ලි කොල්ල කන්නෙ මොලෙන් අපි ඉතින් රැවටෙනවා.පස්සෙන් ඇවිත් නිකන් දෙනවා කිව්ව ගමන් ගන්නවා කියල උන් දන්නවා. එකපාරක් එකෙක් කතා කරලා ඇහුවා Fiber connection එකක් order කලාද කියල බොරුවට මගෙන් මම කිව්ව නෑ කියලා ඊට පස්සෙ අහනවා Fiber connection දෙනවා ගන්නවද කියල මම එපා කිව්වා ඒවෙලාවෙ පස්සෙ ගෑනියෙක් කෝල් කරලා sir Fiber connection නිකන් දෙනවා සත්යක්වත් යන් නෑ කියල වැන්දා මම කිව්වා නිකන් නෙ කමක් නෑ කියලා දැන් කෙලලා ඉතින් :sorry::sorry:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මගේ දැන් තියෙන්නේ Dialog 4G එකක්. ලඟදී ගේ ලඟ SLT Fiber Box එකක් හයි කලා. දැන් ඒකෙන් connection 4ක් 5ක් දීලා තියෙනවා. ඒකේ Loop ඉවර‌ වෙන්න කලින් SLT ෆයිබර් ගන්න කියලා SLT එකට call කලා. උන්ට sale එක කරගන්නවත් උවමනාවක් නෑ. මම ඒ අදහස අත්හැරියා. බලෙන්ම අපි ඔ්වා ගත්තාම අවුලක් ආපුවාම උන්ගේ ආඩම්බර බල බල ඉන්න ඔ්න. ඒ අතින් Dialog එකේ Data අඩු වුණත් service එක සුපිරියි. ඉදලා හිටලා බිලට හොරෙන් ගාණක් එකතු කරනවා. එච්චරයි අවුල.
     
    මම ඉල්ලන් කෑවෙ :rolleyes::rolleyes: අපරාදෙ නිකන් බලපු HBO channel ටික
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ෆයිබර් කනෙක්ෂන් එකක් ඇගේ ගහන්න දැන් දවස් ගානක ඉඳන් කෝල් කරනවා මුන්. අපි අහුවෙයි ඕවට :yes::P:cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් සෑහෙන වතාවක් අපිට කතා කලා Peo TV දෙන්න අහන්න.. එපා යකෝ Peo TV එපා.. අපිට තියෙන Antenna එකෙන් හොදට TV එක පේනවා ආයෙ එක එකාලට සල්ලි දෙන්නෙ මොන හුයන්නකටද :lol:

    මේ ලංකාවේ තියෙන එක මගුලක් තමයි ඕක.. නිකන් දෙන දේ සේවාව බල්ලට දාලා "සුපිරි" සේවාවක් මුදලට ලබා දෙන එක.. සුපිරි සම්බා වගේ.. :lol:
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇන්ටනා කරකවලම එපාවෙලා ඩයලොග් ප්‍රි පේඩ් ගත්තේ 2014. අවුලක්ම නෑ මසෙටම 250 අඩුවෙන් යන්නේ. පියෝ ට්ව් නම ජීවිතේට ගන්නේ නෑ කියල හිතුව මිනිස්සුනට කරන කැරි වැඩ වලට. අම්බෝ
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    මචං ඔය වගේ ප්‍රශ්න වල දී කෙලින්ම ගිහිල්ලා regiona ඉංජිනිය ට කතා කරන්න. විසඳලා දෙනවා. ඔතන ඉන්න මාකටින් කරන උන් උන්ගේ commission1 නැති වෙන නිසා තමයි ඔයා අවුරුද්දක් තියාගන්න ඕනේ අනං මනං කතා කියන්නේ.
    විශේෂයෙන්ම සිග්නල් නෑ වගේ ප්‍රශ්නෙකදි technician කෙනෙක් ඇවිල්ලා චෙක් කරලා confirm කරහම ඔයාට early termination චාජ් මුකුත් ගෙවන්න වෙන්නෙ නෑ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ෆයිබර් කනෙක්ෂන් එකක් ඇගේ ගහන්න දැන් දවස් ගානක ඉඳන් කෝල් කරනවා මුන්. අපි අහුවෙයි ඕවට :yes::P:cool:

    Free කියල පස්සෙන් ඇවිත් දීල ඊට පස්සෙ connection charges කියල බිල දාල එවනවා :sorry::sorry: ඊට පස්සෙ ඉතින් උන්ගෙ පස්සෙන් පලයන්කො බිල හදනකන්
    පරණ packages සෙරම auto මාරු කරනවා එවා කලින් කියන් නෑ කපටිකමට :sorry::sorry:
    :angry::angry:
     
    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    :yes::yes: