සමාජෙ දුර්වල කම් කෙසේ වෙතත් මේ මිනිහා දුප්පත් පුන්චි දරුවෙක් දුශනය කරලා මරලා තියෙන බව අමතක කරන්න එපා.. උබගෙ දරුවෙකුට මේ දේ උනොට් උබේ ඔය බන ඒ වෙලාවටත් කියනවද?උබ කියන්නෙ සමාජෙ දුරවල කන් නිසා මේකව මරන්නෙ නෑතුව හිරේ දාලා අවුරුද්දකින් හමාරකින් නිදහස් වෙලා මේ වගෙ තව දෙයක් වෙන එක හොදයි කියලද...
ජෙප්පොන්ගේ තියරියනේ බං..ගණන් ගන්න එපා..







රැඩි කල්ව හිතනවා කියන්නෙ මහ ලොකු විරකමක් කියල හිතන්න එපා බන්.... ඔකා ඔයිට වඩා දරුණු දඩුවමක් ලැබැන්න තිබුනෙ.දුන්න එක සරල වැඩි...