ආයුධ පෙන්වන්න ගිය අක්මීමන සැකකරුවා ඇළට ප&#3536

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සමාජෙ දුර්වල කම් කෙසේ වෙතත් මේ මිනිහා දුප්පත් පුන්චි දරුවෙක් දුශනය කරලා මරලා තියෙන බව අමතක කරන්න එපා.. උබගෙ දරුවෙකුට මේ දේ උනොට් උබේ ඔය බන ඒ වෙලාවටත් කියනවද?උබ කියන්නෙ සමාජෙ දුරවල කන් නිසා මේකව මරන්නෙ නෑතුව හිරේ දාලා අවුරුද්දකින් හමාරකින් නිදහස් වෙලා මේ වගෙ තව දෙයක් වෙන එක හොදයි කියලද...




    ජෙප්පොන්ගේ තියරියනේ බං..ගණන් ගන්න එපා..:rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කැරි සිද්ධිය.. ඒත් මරපු එක/ මැරිච්ච එක නම් හොදයි ඔය කාලකන්නියා..:dull:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මම නම් ගේමක් දුන්නොත් වෙපන් එකත් අරන් පොලිසි යනවා............
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මා දොල ඇලෙ පැනල කොහොම මරුනද මන්ද :confused::confused::confused:,, ඌ වතුර ගිලෙනකන් හාන්සි වෙලා ඉන්න ඇත්තෙ.:P:P:rofl::rofl:


    eka thamayi ban.. :confused:man hithanne u kimidila yanna try karanna athi..:yes:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    ehenam mehema karamu Ape ELAKIRI eke, kamaya awussana, may wage ewun bihi nokarana thread witarak damu...

    Hari ne wede???
    Dan okkoma mata bena palla...

    Oya wage asahana karao bihi wenne, balana ewa dirawaganna beruwa....

    Komadu gediyaka hilak hadala ekata "Hu... pallako"

    Ahinsaka lamai allagane netuwa....

    Oya meruna ekawa windawala marawanna ona, wuna wede hari ne...
    Munwa hangala tiyan indala dena dasawada deela maranna ona tika tika....Avurudu wissak wat tiyagena .....
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මගේ අදහස - Pedo ලා සනීප කළ නොහැක. ඇතුලට දැමූ විට පසුව එළියට පැමිණ පුරුදු කටයුත්තම කරයි. සුදුසු වන්නේ මරණ දඩුවම හා මරණ දඩුවම පමණි.

    පොලීසිය බුද්ධිමත්ව ක්‍රියා කරමින් මෙවර පිටපත වඩාත් ත්‍රාත්වික කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදා ගෙන ඇත. ඔවුන්ගේ කාර්යය වූයේ Pedo කාරයාගේ කකුල් දෙකින් අල්ලාගෙන සිටීමයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කළ යුතුය. මින් ඉදිරියටද වඩාත් ත්‍රාත්වික ආකාරයකින් රංගනය ඉදිරිපත් කරන්නේ නම් මැනවි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් අර ටන්ගල්ලේ දුෂකයාව ඔහොම ආයුධ පෙන්නන්න එක්කං ගියේ නැත්තේ ඇයි
    උ කෙල්ලෙක්ව දුෂණය කලේ නැද්ද
    උ මිනිහෙක්ව මැරුවේ නැද්ද

    :P තවත් ජෙප්පෙක්:P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    සමාජෙ දුර්වල කම් කෙසේ වෙතත් මේ මිනිහා දුප්පත් පුන්චි දරුවෙක් දුශනය කරලා මරලා තියෙන බව අමතක කරන්න එපා.. උබගෙ දරුවෙකුට මේ දේ උනොට් උබේ ඔය බන ඒ වෙලාවටත් කියනවද?උබ කියන්නෙ සමාජෙ දුරවල කන් නිසා මේකව මරන්නෙ නෑතුව හිරේ දාලා අවුරුද්දකින් හමාරකින් නිදහස් වෙලා මේ වගෙ තව දෙයක් වෙන එක හොදයි කියලද...


    හරි මරපු එකාට දඬුවම මරනය. ඌව මරපු එකාට මරනය ඌව මරපු එකාට මරන කියල හරිනම් වැල යන්න ඕන. නැතුව හරියන්නෙ නැහැ.

    අපේ දරුවෙකුට වෙන කතාවක් නෙමෙයි කියල තියෙන්නෙ. හැබැයි එහෙම වුනත් මරනව කියන තැනට යන්නෙ නැහැ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    මගේ අදහස - Pedo ලා සනීප කළ නොහැක. ඇතුලට දැමූ විට පසුව එළියට පැමිණ පුරුදු කටයුත්තම කරයි. සුදුසු වන්නේ මරණ දඩුවම හා මරණ දඩුවම පමණි.

    පොලීසිය බුද්ධිමත්ව ක්‍රියා කරමින් මෙවර පිටපත වඩාත් ත්‍රාත්වික කිරීම සඳහා නළුවන් දෙදෙනෙකු යොදා ගෙන ඇත. ඔවුන්ගේ කාර්යය වූයේ Pedo කාරයාගේ කකුල් දෙකින් අල්ලාගෙන සිටීමයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට ස්තූති කළ යුතුය. මින් ඉදිරියටද වඩාත් ත්‍රාත්වික ආකාරයකින් රංගනය ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

    ඇතැම්විට හෙට දින ඔබද පෙඩො කෙනෙක් බවට පත්වී මේ ආකාරයෙන්ම ඇළක වෙඩි පහරක් කා මියගොස් සිටිනු ඇත. එවිට පෙර පරිදිම මෙහි සියලු දෙනා හුරේ දමනු නිසැකය, කාකි කලිසකමකින් වෙඩි කා මිය ගිය නිසා ඔබටද කිසියම් ආඩම්බරයක් දැනිය හැකියි. එය ආස්චර්යය නොවේද?


    ඇසට ඇස, දතට දත, ලෙයට ලෙය, කඳුලට කඳුල:yes:
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පොලිසියෙන්ම මරලා දාන්න ඇති. මන් නම් කියන්නේ ඕකුන්ව මරන්නේ නැතුව ජිවිත කාළෙම තමන් කරපු වැරැද්ද ගන දුක් වේවි විදව විදව ඉන්න දෙන්න ඕනි. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොද වැඩි. කොහොම හරි ගල ගහලා පාපොච්චාරණය කරවලා ජිවිත කලෙම් හිරේ දාන තියෙන්නේ දුක් විද විද ඉන්න
    :yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ඉන්නෙ ඕන තරම් අළුගෝසු පෝස්ට් එක බාර දෙන්න පුලුවන් බුවාල. පොලිස් මාමල මෙතනදි කරල තියෙන්නෙත් අළුගෝසු ජොබ් එකම තමයි.
     
    • Like
    Reactions: maxboysl

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,106
    113
    හුකාආආආආආආස්ස්ස්ස්ස්ස් ......දැක්කම හිනහත් ගියා
    ඔය සැගවූ වූ ඒවා හොයන්න ගියා කිවම , විජේවීර කාලේ ඉදන් ඉදන් එන පිට්පතනේ ඕක
    මුව මරන්න තිබ්බේ මෙහෙම නෙවෙයි , ජුන්ඩා කපලා , ලුණු දාලා

    :yes::yes:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,106
    113
    ඒක හොඳයි ... දරුණු අපරාධ කරපු අයව ආයුධ පෙන්නන්න එක්ක යන එක හරිම හොඳ වැඩක් ...
     
    තනි සිද්ධියක් හැටියට ගත්තම කොහොමවුනත් සමාජෙ තියෙන දුර්වලකම් මේවගෙන් එලියට එනව.ඒවගෙ වෙලාවට මරන එක හොඳයි කියන උඹට වුනත් හෙට මේ ටික වෙන්න පුලුවන්:yes:


    එ ටික තමන්න්ට වෙ3න්න තමන් බලු වැඩක් කරන්න එපයි.නිකන් ඉන්න උන් ආයුධ පෙන්නන්න ගෙනියන්නෙ නැනෙ යකො:angry: රැඩි කල්ව හිතනවා කියන්නෙ මහ ලොකු විරකමක් කියල හිතන්න එපා බන්.... ඔකා ඔයිට වඩා දරුණු දඩුවමක් ලැබැන්න තිබුනෙ.දුන්න එක සරල වැඩි...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    පොලිසියෙන්ම මරලා දාන්න ඇති. මන් නම් කියන්නේ ඕකුන්ව මරන්නේ නැතුව ජිවිත කාළෙම තමන් කරපු වැරැද්ද ගන දුක් වේවි විදව විදව ඉන්න දෙන්න ඕනි. ඔය වගේ උන්ට ඔහොම කරන එක හොද වැඩි. කොහොම හරි ගල ගහලා පාපොච්චාරණය කරවලා ජිවිත කලෙම් හිරේ දාන තියෙන්නේ දුක් විද විද ඉන්න
    ඔව් එක නම් ඇත්ත ඒ වුනාට බන් ජීවිතාන්තය දක්වා හිරේට ගිහින් ඔය මොන මගුලකින් හරි
    නිදහස් උනොත්, ඒ හින්දා ඔහොම මරලා දාන එක හොදයි
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මේවගේ එවුන්ට දඬුවම් දෙන්න ඕන මහජනයා ආණ්ඩුව නෙමයි.

    අයෙත් මෙහෙම දෙයක් නෙවෙන්නේ කොහොමද?
    හරි දඬුවමක් ලැබුනද?
    තව කරන එවුන් බල ඉන්නවා නේද?

    පොලිසියට හෝ නීතියට බැරිනම්, මහජන අපි මේවගේ එවුන් උස්සල, අවුරුදු ගණක මරන්න ඕන.
    එක පාරින් නොවේ.

    විඳව විඳව මරන්න ඕනා.

    ඊළඟට කරන එකාව උස්සමු, හංගල තියාගමු, අපායේ සැටි මිහි පිටම පෙන්නමු.
    අපි නීතිය අතට ගනිමු.

    වරදට දඬුවම අපිවත් දෙමු.

    නැත්නම් මෙය නුඹේ නංගීට, අක්කාට, අම්මට හෝ පෙම්වතියට විය හැක.

    කාමය පෙන්වන දේ විනාස කරමු.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොල්සියෙන් බන් නඩු දාන්නේ. ඕකුන්ව ඔහොම මරණ එක හොද වැඩි ජිවිත කලෙම් විදවලා තමන් කරපුදේ මොකද්ද කියල විඩාව විඩාව මරෙන්න් දෙන්න ඕනි.
    ඒවුනාට මුන්ව එල්ලුම් ගස් ගියත් අවුරුදු ගානකින් හොදට හිටිය කියල දඩුවම අඩු වෙනවා .ඊට පස්සේ නිදහස් වෙනවා .මේවගේ උන්ට නිකන් කන්න දිදී තියාගන්න වටින්නේ නැහැ :frown: