ඔව් කූඩු කාරයො පාතලයෝ මරන්න හොඳ නැහැ පවු නිදහස් සේ කූඩු විකුණන්න දෙන්න ඕනේ. මොක ද කූඩු ලංකාවට ගේන්නේ අපේම මුස්ලිම් සහෝදරයෝ නේරජය දැනුවත්ව ඔහොම මිනීමරන්න දෙන්න බෑ
ඔව් කූඩු කාරයො පාතලයෝ මරන්න හොඳ නැහැ පවු නිදහස් සේ කූඩු විකුණන්න දෙන්න ඕනේ. මොක ද කූඩු ලංකාවට ගේන්නේ අපේම මුස්ලිම් සහෝදරයෝ නේරජය දැනුවත්ව ඔහොම මිනීමරන්න දෙන්න බෑ
නිවැරදි කෙනෙක්ගෙ සාක්කුවට කුඩු පැකට් එකක් ඔබල ඌ පාතාලයෙක් ආයුද පෙන්නන්න ගෙනියනකොට පනින්න හදනකොට වෙඩි වැදිල මලා කියල නිව්ස් නොඑයි කියල සහතික දෙන්න බෑ.
ඒක වෙනස් වෙන්නේ කරන මිනිහා අනුවයි. ජෙප්පෝ කරපු විනාසෙට ප්‍රේමදාස, රනිල් බටලන්දේ උත්තර හෙව්වා. අන්තිමට අහිංසක මිනිස්සුත් අහු උනා. එක දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙනස්ම දෙයක්. රටේ ජිවිත බිලි ගන්න මත උවදුරයි, පාතාලේ. පාතාලේ එවුන් තමා තනිකර හැම අපරදෙටම සම්බන්ද. දැක්කනේ පොලිසිය බලන් ඉද්දි කඩේට වෙඩි තියල යනවා. බන්ධනාගාරේ බස් එකට කුඩු වෙන්න තියනවා. හුරතල් කරලා පාතාලේ මඩින්න බෑ. මිනිස්සුන්ට පාරේ බැහැල යන්න තියෙන්න ඕනේ. ගෝටා කලිනුත් ඕක කලානේ. උබලගේ ගමේ සිරිපාල අල්ලන් ගිහින් වෙඩි තියන්නේ නෑ. දරුණු පාතාලේ එවුන් විතරයි.නීතියේ එක් මූලදර්මයක් වැරදි කරුවෙක් වැරදිලා නිදහස් වන එකට වඩා නරකයි නිවැරදි මනුස්සයෙක් වැරදිකරු කරන එක..
නිවැරදි කෙනෙක්ගෙ සාක්කුවට කුඩු පැකට් එකක් ඔබල ඌ පාතාලයෙක් ආයුද පෙන්නන්න ගෙනියනකොට පනින්න හදනකොට වෙඩි වැදිල මලා කියල නිව්ස් නොඑයි කියල සහතික දෙන්න බෑ.
නීතියෙ ආදිපත්ය හරියට කරගන්න බෑ කියන එකට උත්තරේ පුද්ගලික මට්ටමේ මර්දනය හෝ කැන්ගරු උසාවි නෙවෙ
88/89 මුලින්ම රාජ්ය මට්ටමෙන් පටන්ගත්ත එක අහින්සක ඉස්කෝලෙ කෙල්ලො කෙල්ලො දක්වා ගියා. අන්තිමට නිතිය, ජීවිතවලට මරන දඩුවම දීම පුද්ගලික මට්ටමට ආව. රටක් දියුනු වෙන්න ඕන මහත්මාගනයේ දේසපාලනයක් වගේම පිලි ගත් සම්මත නීති රීති හැමෝටම එක සනානව ඉටුවීම මිසක් ශෝට්කට් උසාවි නෙවේ.
ඒක වෙනස් වෙන්නේ කරන මිනිහා අනුවයි. ජෙප්පෝ කරපු විනාසෙට ප්‍රේමදාස, රනිල් බටලන්දේ උත්තර හෙව්වා. අන්තිමට අහිංසක මිනිස්සුත් අහු උනා. එක දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙනස්ම දෙයක්. රටේ ජිවිත බිලි ගන්න මත උවදුරයි, පාතාලේ. පාතාලේ එවුන් තමා තනිකර හැම අපරදෙටම සම්බන්ද. දැක්කනේ පොලිසිය බලන් ඉද්දි කඩේට වෙඩි තියල යනවා. බන්ධනාගාරේ බස් එකට කුඩු වෙන්න තියනවා. හුරතල් කරලා පාතාලේ මඩින්න බෑ. මිනිස්සුන්ට පාරේ බැහැල යන්න තියෙන්න ඕනේ. ගෝටා කලිනුත් ඕක කලානේ. උබලගේ ගමේ සිරිපාල අල්ලන් ගිහින් වෙඩි තියන්නේ නෑ. දරුණු පාතාලේ එවුන් විතරයි.
සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්Obathuma ohoma sahathikayak dhenawanam ithin...
aparada 0% wena thanak naha .සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්
සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්
සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්
ඇයි බන් එහෙම කියන්නේ ??මේ වැඩේ නම් අන්තිම වැරදියි....බයියෙක් ලෙස මගේ විරෝදය....
අනිවා මචන්. අපේ උන්ට තේරෙන්න නම් පව්ලේ එකෙක්ට මොනාහරි වෙන්න ඕනි. පරණ case තියෙන ඒවා තමා ඔය වහලා දාන්නේ.කාලයක් News තිබ්බ පොලිසියට අය්ය, තාත්ත, පුතා ගෙනිච්ච පසුවදා අරන්චි උනා පොලිසිය ඇතුලෙම හදිසියෙ මලා කියල.. .
පොලිසිය කෘරයි ඒගොල්ලින්ට වෙනස් නිල ඇදුම්, භාවනා වැඩසටහන් දීල මනුශ්යවාදි කරන්න ඕන කියල.
ඔයාලගෙ ගෙදර කෙනෙක්ගෙ කේස් එකක් හැඩල් කරන්න ලැබෙන්නෙ අර ආයුද පෙන්නන්න යන ටීම් එකක් නිලදාරින්ට කියල නිකමට හිතන්න.
අරවගේ ආයුද පෙන්නන්න යන මානසිකත්වෙක හුරුවෙලා පදම් වෙලා ඉන්න මිනිස්සු ඔයාගෙ පුතාට අයියට කොහොම සලකයිද වෙන ප්‍රස්නෙකට ලමයව අරන්ගියත්
meka balapn. Onivata wada mini maranna giyoth apitath mona wei da danne na
මුන්ට විරුද්ධව නඩු විභාගයක් තියල නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හැදුවොත් මුන් හැම දේම වමාරන්න පටන් ගන්නවනෙ. ඊට පස්සෙ ඒවට සම්බන්ධ ඇමතිල මන්ත්‍රීල රජයේ නිලධාරින් ඉන්නවනම් ඔක්කොටම ගස් යන්න වෙනව. ඊට වඩා හොඳයි මූව විතරක් මරල දාන එක. තෝරු මෝරු ටික බේරෙනවා. රටවැසි බයියොත් චූන් වෙනවා.