ආයුධ පෙන්වීම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    රජය දැනුවත්ව ඔහොම මිනීමරන්න දෙන්න බෑ
    ඔව් කූඩු කාරයො පාතලයෝ මරන්න හොඳ නැහැ පවු නිදහස් සේ කූඩු විකුණන්න දෙන්න ඕනේ. මොක ද කූඩු ලංකාවට ගේන්නේ අපේම මුස්ලිම් සහෝදරයෝ නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    නිවැරදි කෙනෙක්ගෙ සාක්කුවට කුඩු පැකට් එකක් ඔබල ඌ පාතාලයෙක් ආයුද පෙන්නන්න ගෙනියනකොට පනින්න හදනකොට වෙඩි වැදිල මලා කියල නිව්ස් නොඑයි කියල සහතික දෙන්න බෑ.

    මනුශ්‍ය ඝාතන 5, කප්පම් සිද්ධි 10 කට සැකකරුවෙක් කිව්වනෙ. වර්ත් ද රිස්ක්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නීතියේ එක් මූලදර්මයක් වැරදි කරුවෙක් වැරදිලා නිදහස් වන එකට වඩා නරකයි නිවැරදි මනුස්සයෙක් වැරදිකරු කරන එක..

    නිවැරදි කෙනෙක්ගෙ සාක්කුවට කුඩු පැකට් එකක් ඔබල ඌ පාතාලයෙක් ආයුද පෙන්නන්න ගෙනියනකොට පනින්න හදනකොට වෙඩි වැදිල මලා කියල නිව්ස් නොඑයි කියල සහතික දෙන්න බෑ.

    නීතියෙ ආදිපත්ය හරියට කරගන්න බෑ කියන එකට උත්තරේ පුද්ගලික මට්ටමේ මර්දනය හෝ කැන්ගරු උසාවි නෙවෙ

    88/89 මුලින්ම රාජ්ය මට්ටමෙන් පටන්ගත්ත එක අහින්සක ඉස්කෝලෙ කෙල්ලො කෙල්ලො දක්වා ගියා. අන්තිමට නිතිය, ජීවිතවලට මරන දඩුවම දීම පුද්ගලික මට්ටමට ආව. රටක් දියුනු වෙන්න ඕන මහත්මාගනයේ දේසපාලනයක් වගේම පිලි ගත් සම්මත නීති රීති හැමෝටම එක සනානව ඉටුවීම මිසක් ශෝට්කට් උසාවි නෙවේ.
    ඒක වෙනස් වෙන්නේ කරන මිනිහා අනුවයි. ජෙප්පෝ කරපු විනාසෙට ප්‍රේමදාස, රනිල් බටලන්දේ උත්තර හෙව්වා. අන්තිමට අහිංසක මිනිස්සුත් අහු උනා. එක දේශපාලන ප්‍රශ්නයක්. මේ වෙනස්ම දෙයක්. රටේ ජිවිත බිලි ගන්න මත උවදුරයි, පාතාලේ. පාතාලේ එවුන් තමා තනිකර හැම අපරදෙටම සම්බන්ද. දැක්කනේ පොලිසිය බලන් ඉද්දි කඩේට වෙඩි තියල යනවා. බන්ධනාගාරේ බස් එකට කුඩු වෙන්න තියනවා. හුරතල් කරලා පාතාලේ මඩින්න බෑ. මිනිස්සුන්ට පාරේ බැහැල යන්න තියෙන්න ඕනේ. ගෝටා කලිනුත් ඕක කලානේ. උබලගේ ගමේ සිරිපාල අල්ලන් ගිහින් වෙඩි තියන්නේ නෑ. දරුණු පාතාලේ එවුන් විතරයි.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638

    Obathuma ohoma sahathikayak dhenawanam ithin...
     
    • Like
    Reactions: D_Mad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Obathuma ohoma sahathikayak dhenawanam ithin...
    සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    aparada 0% wena thanak naha .
    ubata oka therewi kawada hari
    waradila ubawa genehin wedi thiyapu
    dawasata.
    policiya,usawiya,bandanagaraya,hamudawa
    owa wen wenama thiyanne nikan nemeyi bn.
    nath nam raja kale wage eka hamaduwak thibunama harine
     
    • Like
    Reactions: D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ විදිහට මිනිස්සු මරණ එක ගොඩක් අය අනුමත කරනවා වගේ පේන්න තියෙන්නෙ. ඒත් උසාවියෙන් නඩු අහල මරණ දඬුවම නියම වෙච්ච අයට ඒක ක්‍රියාත්මක කරවන්න රටේ පාලකයට ලැජ්ජයිලු, එයාට පව් සිද්ධ වෙයිලු. මොන නාඩගම්ද මේව
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්

    ඔහොම මරල ප්‍රස්න විසදපු රටවල් මොනාද? මේ ලස්සනට තියෙන්නෙ ඔහොම කැලෑ නීති වලින්ද. ඔයවගෙ ප්‍රස්න විසදන්න ගියොත් ඔය ක්‍රමේ තමන්ගෙ විරුද්ද පාක්ශිකයන්ට, වෙනත් මත දරන්නන්ට, උද්ගෝස්ගකයන්ට, ශිෂ්ශයන්ට, වැඩකරන ජනතාවටත් කාන්දු වෙනවා. ඕවගෙ සිමාවල් ඉක්මනින් නැති වෙනවා.

    බලෙන් චින ප්‍රොජෙක්ට් එකට ඉඩම් ඉල්ලනකොට දෙන්නෙ නැති මිනිස්සු, වැරදි නීති කෙටුම්පත් වලට විරුද්ද වෙන මිනිස්සුන්ට එරෙහිව සාන්ත දාන්ත ක්‍රියා වෙනම එවිද
    සහතික දෙන්න දෙයක් නෑ. දේශපාලන කුහක කම් වලට රට විනාස වෙනවා බලන් ඉන්න උන් තමා සහතික ඉල්ලන්නේ. උබේ ළමයෙක්ට කුඩු පොවලා මැරයෙක් කලොත් අද උබ ඔහොම කියන්නේ නෑ. වැස්සකට හරි පිට රටකට ගිහින් බලපන් ඔය ප්‍රජතන්ත්‍රවාද කතන්දර නිසා ඒ රටවල වලට වෙලා තියන විනාසේ. අපරාධ කාරයෝ එක්ක බබා හුකුන් නෑ. යහපාලානේ ගෙනල්ල බෝම්බ කාල අවරුද්දයි නේද. මොලෙන් හිතපන්

    ඔහොම මරල ප්‍රස්න විසදපු රටවල් මොනාද? Australia, NZ, canada මේ ලස්සනට තියෙන්නෙ ඔහොම කැලෑ නීති වලින්ද. ඔයවගෙ ප්‍රස්න විසදන්න ගියොත් ඔය ක්‍රමේ තමන්ගෙ විරුද්ද පාක්ශිකයන්ට, වෙනත් මත දරන්නන්ට, උද්ගෝස්ගකයන්ට, ශිෂ්ශයන්ට, වැඩකරන ජනතාවටත් කාන්දු වෙනවා. ඕවගෙ සිමාවල් ඉක්මනින් නැති වෙනවා.

    බලෙන් චින ප්‍රොජෙක්ට් එකට ඉඩම් ඉල්ලනකොට දෙන්නෙ නැති මිනිස්සු, වැරදි නීති කෙටුම්පත් වලට විරුද්ද වෙන මිනිස්සුන්ට එරෙහිව සාන්ත දාන්ත ක්‍රියා වෙනම එවිද.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    පානදුර ප්‍රදේශයේ පදිංචි මහේශ් වල්තර නොහොත් ස්කාවි ආයුධ පෙන්වීමට යන අතරතුර පැන යෑමට උත්සාහ කිරීම නිසා පොලිස් වෙඩි පහරින් මරුට කියලා නිව්සස් එකක් ගහලා මුගේ මන්න තියන් ඉන්න ෆොටෝඑකකුත් එක්ක දැම්මා නන් ඒත් හිතන්නේ කුඩ්ඩෙක් කියලනේ ...කවුද දන්නනේ ඔය මරන්නේ ඇත්තටම වුන්වම්ද කියලා... වෙලේ සුදා,කන්ජිපාන ඉමරාන් වගේ එකෙක්ව එක්ක පලකෝ..පහලට ඔක්කොම ඉවරයිනේ...ඊට පස්සේ උසාවොයත් වහලා දාලා වී ගබඩා කරන්න ගන්න ඕනි.උබලවත් නොකරපු වරදකට කොටු කරලා නඩු අහ්න්නේ නැතුව දඩුවම් දෙනකොට උබලත් තේරුම් ගනියි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාලයක් News තිබ්බ පොලිසියට අය්ය, තාත්ත, පුතා ගෙනිච්ච පසුවදා අරන්චි උනා පොලිසිය ඇතුලෙම හදිසියෙ මලා කියල.. .

    පොලිසිය කෘරයි ඒගොල්ලින්ට වෙනස් නිල ඇදුම්, භාවනා වැඩසටහන් දීල මනුශ්යවාදි කරන්න ඕන කියල.

    ඔයාලගෙ ගෙදර කෙනෙක්ගෙ කේස් එකක් හැඩල් කරන්න ලැබෙන්නෙ අර ආයුද පෙන්නන්න යන ටීම් එකක් නිලදාරින්ට කියල නිකමට හිතන්න.
    අරවගේ ආයුද පෙන්නන්න යන මානසිකත්වෙක හුරුවෙලා පදම් වෙලා ඉන්න මිනිස්සු ඔයාගෙ පුතාට අයියට කොහොම සලකයිද වෙන ප්‍රස්නෙකට ලමයව අරන්ගියත්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,382
    4,007

    අනිවා මචන්. අපේ උන්ට තේරෙන්න නම් පව්ලේ එකෙක්ට මොනාහරි වෙන්න ඕනි. පරණ case තියෙන ඒවා තමා ඔය වහලා දාන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන්ට විරුද්ධව නඩු විභාගයක් තියල නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හැදුවොත් මුන් හැම දේම වමාරන්න පටන් ගන්නවනෙ. ඊට පස්සෙ ඒවට සම්බන්ධ ඇමතිල මන්ත්‍රීල රජයේ නිලධාරින් ඉන්නවනම් ඔක්කොටම ගස් යන්න වෙනව. ඊට වඩා හොඳයි මූව විතරක් මරල දාන එක. තෝරු මෝරු ටික බේරෙනවා. රටවැසි බයියොත් චූන් වෙනවා.

    අනිත් පැත්තෙන් ගොඩක් වෙලාවට අපරාධකාරයෙක් අල්ලගත්තම පොලීසිය කරන්නේ ඒ අපරාධයට සම්බන්ධ ආසන්නම එකා හොයාගෙන ඌට පුලුවන් තරම් ගහලා වද දීලා මොනව හරි එලියට අරන් ඒ පස්සේ යන එක. විද්‍යාත්මකව පරීක්ෂණයක් මෙහෙයවලා උගේ ජාතකේ හොයාගන්න තරම් හැකියාවක් පොලීසියට නෑ. ඒවට ඕනෙ කරන දැණුම තාක්ෂණෙත් නෑ. එහෙම බලද්දි වැඩබැරි පොලීසියකට මුන්ට විරුද්ධව සාක්ෂි හොයාගන්න බැරුව මුන් ආපහු එලියට එනවට වැඩිය හොඳයි මුන්ව ඉවරයක් කරන එක. (තමන්ට දෙයක් වෙනකල් මානව හිමිකම් අරව මේව රටවැසි බයියන්ට අරහංනේ)

    අනිත් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන දූෂිතයි කියල ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. අපරාධකාරයන්ට සාක්ෂි නැති කරන්න, නීතිය නවල දෙන්න ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ආයතන ඇතුලේ. එහෙම බලද්දි මුන්ව මෙහෙම මරන්නෙ නැතුවත් බෑ.

    අනේ මන්ද බන් කොහොම උනත් මේ විදියට ආයුද පෙන්නන්න එක්කන් ගිහින් මිනිස්සු මරල දාන එක දිගටම කරන් යන්න දෙන්න හොඳ නෑ. රට හදන එකේ නාමයෙන් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියනවාම තමයි.

    https://www.latimes.com/world-nation/story/2020-08-27/philippines-zara-alvarez-human-rights
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මුන්ට විරුද්ධව නඩු විභාගයක් තියල නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හැදුවොත් මුන් හැම දේම වමාරන්න පටන් ගන්නවනෙ. ඊට පස්සෙ ඒවට සම්බන්ධ ඇමතිල මන්ත්‍රීල රජයේ නිලධාරින් ඉන්නවනම් ඔක්කොටම ගස් යන්න වෙනව. ඊට වඩා හොඳයි මූව විතරක් මරල දාන එක. තෝරු මෝරු ටික බේරෙනවා. රටවැසි බයියොත් චූන් වෙනවා.

    මිනීමැරුම් 5, කප්පම් ගැනීම් 10 කට සැකකාරයෙක් - ඔච්චර ඒව කරනකං "නීත්‍යානුකූලව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න හරි එල්ලුම්ගස් යවන්න හරි" බැරි වුණා නම් කවදා ඕක වෙයිද? ඒ අතරෙ කී දෙනෙක් මැරෙයිද?