ආයුධ පෙන්වීම

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113



    Annotation 2020-08-30 011629.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වාහනේට නගින්න කියනකොටම අරූට චූ ගිහිල්ල ඇත්තෙ...
    කරපු පවු ඔක්කොම මතක් වෙනව ඇති...
    ජනේලෙන් වටපිට බලබලත් යනව ඇති.. ආයෙ දකින්න වෙන්නෙ නෑ කියල දන්නවනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,192
    166,340
    113
    එකමත් එක රටක
    අරුගේ අත කැඩිලා නේ ?? මම නම් හිතන්නේ නෑ ඕකට ඔය අත උස්සන්නවත් පුලුවන් කියලා බෙල්ල හිර කරනවා තියා... :rofl:
    පාතාලයෝ නම් ඉතින් කමක් නෑ සමාජයෙන් නැති වෙලා යන එක.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අරුගේ අත කැඩිලා නේ ?? මම නම් හිතන්නේ නෑ ඕකට ඔය අත උස්සන්නවත් පුලුවන් කියලා බෙල්ල හිර කරනවා තියා... :rofl:
    පාතාලයෝ නම් ඉතින් කමක් නෑ සමාජයෙන් නැති වෙලා යන එක.

    අරූ බෙල්ල හිරකරද්දී ඔලුවට වෙඩි තියල රිසක් එකක් ගන්නෙ නෑ කීයටවත්. ඩ්‍රයිවර් ටත් වදින්න පුළුවන් නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,192
    166,340
    113
    එකමත් එක රටක
    ළමා අපචාර කරන එකෙක්ට ඔහොම කරොත්? අවුලක් නැද්ද?
    අවුලක් නෑ .. නීතිය නීතිය විදියට තියනවනම් තව හොදයි ඉතින්. මේ වලින් රටට අවුලක් වෙන්න පුලුවන්..
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    පොලිසිය කියන්නේ දේශපාලනීකරණය වෙච්ච තැනක්.
    හැබැයි අනිත් අතට නීති ක්‍රියාත්මක වෙන එක අපේ රටේ කොච්චර මන්දගමිද කිව්වොත් කතා කරන එකත් අපරාදේ.
    එහෙම බලනකොට මේක කරලත් බෑ නොකරත් බෑ.
    අසරණයි අපි.
     

    Rogueswindlerbanditcrook

    Active member
  • May 5, 2020
    192
    131
    43
    Sri Lanka
    පොලිසිය කියන්නේ දේශපාලනීකරණය වෙච්ච තැනක්.
    හැබැයි අනිත් අතට නීති ක්‍රියාත්මක වෙන එක අපේ රටේ කොච්චර මන්දගමිද කිව්වොත් කතා කරන එකත් අපරාදේ.
    එහෙම බලනකොට මේක කරලත් බෑ නොකරත් බෑ.
    අසරණයි අපි.
    සී.අයි.ඩී එක උනත් දූශිත වෙලා තියෙන්නේ පොලිස් දෙපාර්තුමෙන්තුව යටතේ තියන හින්දා. පොලිස් දෙපාර්තුමෙන්තුව කියන්නේ ඕනෙම රටක ආගමික දේශපාලණයට අයිති දෙයක්.
     
    • Like
    Reactions: D_Mad

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    උසාවි දාලා උන් ඇප අරන් ආයේ ඇවිත් කරන්නේ පරණ පුරුදු දේ තමයි. බන්ධනාගාර දැම්මත් උන්ට සැප තමයි. අනික ඒ දැම්මත් මහජන මුදලින් තමයී උන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ. ඊට වඩා ඔහොම හොඳයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කරන කලට පව් මීරිය මි සේ විදින කලට දුක් ඇති වෙයි ගිනි සේ. මනුස්සයෙක් මරණ එක අනුමත කරන්නේ නෑ. එත් සමාජේ ගොඩ ගන්න වෙන විදියක් නෑ. ඔය පාතාලේ උන් ටිකයි, අල්ලපු කුඩු ටිකයි සමාජේ තිබ්බනම් කොච්චර ළමයින්ගේ ජිවිත විනාසද?
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මෙහෙම කරොත් පොලිසියේ ඉන්න අයට හිතෙන හිතෙන කෙනාව මරන්න පුළුවන්නේ. ඊට වඩා හොදයි උසාවියෙන් වරදකරු කියල තීන්දු වෙච්ච උන්ට වගේ ෂොට් එක දුන්නනම්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,869
    113
    මෙහෙම කරොත් පොලිසියේ ඉන්න අයට හිතෙන හිතෙන කෙනාව මරන්න පුළුවන්නේ. ඊට වඩා හොදයි උසාවියෙන් වරදකරු කියල තීන්දු වෙච්ච උන්ට වගේ ෂොට් එක දුන්නනම්
    ehema karanna ba. udin anumatha wenne awashya de witharayi. policiyata hithun widihata karanna ba.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි ආණ්ඩුව පත්කරේ ඕවට තමයි...පාතල කාරයන්ට තේරෙනම භාෂාවෙන් උත්තර දෙන්ඩ ඔනෙ නැතුව නලෝල ඔකුන්ව හදන්ඩ බැ ..එකෙක්ට තිබ්බම ගොඩක් උන් හැදෙනව පන බයටම එච්චරයි වෙන්ඩ ඔනෙ..
     
    • Like
    Reactions: KDH and asylum

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නීතියේ එක් මූලදර්මයක් වැරදි කරුවෙක් වැරදිලා නිදහස් වන එකට වඩා නරකයි නිවැරදි මනුස්සයෙක් වැරදිකරු කරන එක..

    නිවැරදි කෙනෙක්ගෙ සාක්කුවට කුඩු පැකට් එකක් ඔබල ඌ පාතාලයෙක් ආයුද පෙන්නන්න ගෙනියනකොට පනින්න හදනකොට වෙඩි වැදිල මලා කියල නිව්ස් නොඑයි කියල සහතික දෙන්න බෑ.

    නීතියෙ ආදිපත්ය හරියට කරගන්න බෑ කියන එකට උත්තරේ පුද්ගලික මට්ටමේ මර්දනය හෝ කැන්ගරු උසාවි නෙවෙ

    88/89 මුලින්ම රාජ්ය මට්ටමෙන් පටන්ගත්ත එක අහින්සක ඉස්කෝලෙ කෙල්ලො කෙල්ලො දක්වා ගියා. අන්තිමට නිතිය, ජීවිතවලට මරන දඩුවම දීම පුද්ගලික මට්ටමට ආව. රටක් දියුනු වෙන්න ඕන මහත්මාගනයේ දේසපාලනයක් වගේම පිලි ගත් සම්මත නීති රීති හැමෝටම එක සනානව ඉටුවීම මිසක් ශෝට්කට් උසාවි නෙවේ.
    මොකද පටන්ගැන්මෙදි හොද කිව්වට ටිකකලක් ගිහින් මේකෙ සීමාව පනිනකොට සාමන්ය ගෙවල්වලටත් මරන බය දැනෙන්න ගන්නවා
     
    Last edited: