ආයුධ_පෙන්වීමේ_නාටකය

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ආයුධ_පෙන්වීමේ_නාටකය

Pic-1-1-680x453.jpg

එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.

  • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?

  • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?

  • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?

  • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?

  • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?

හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්
 
Last edited:

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Pic-1-1-680x453.jpg

    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුන්ම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.

    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?

    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?

    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?

    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?

    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කරන මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?

    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්

    ආයුධ පෙන්නන්න එක්ක යන එක නවතන්න පුළුවන් මරණීය දණ්ඩණය නැවත බලාත්මක කරනවා නම්. අපේ පැත්තේ ඉන්නවා මිනී 4ක් මරපු එකෙක් මරණ දණ්ඩනේ නියම වෙච්ච. මරණීය දණ්ඩණේ නැති නිසා ජීවිතාන්තය දක්වා හිරේ කියලනේ කියන්නේ. ඒත් ඌ අවුරුදු කීපෙකින් එලියට ආව පොදු සමාවක් යටතේ. ඌ දැන් අපේ පැත්තේ දෙස්පාලුවෙක්ගේ ලගම ගෝලයෙක්. දැන් ගම රන් කරන්නේ ඌ තමයි. මූ වුනත් ආයුධ හොයන්නේ එක්කගෙන ගියේ නැත්නම් තව අවුරුදු 5ක් 6ක් යද්දී ලොකු ඇමතියෙක් ගාව තමයි නතර වෙන්නේ.
    :yes:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Pic-1-1-680x453.jpg

    එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.

    • අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?

    • පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?

    • මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?

    • මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?

    • නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කරන මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?

    හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්

    මචං ඔක කතාකරලා වැඩක් නෑ පුතී ඕක උබට ඔනේ පැත්තකට සාදාරණිකරණය කරලා කතා කරන්න පුළුවන් දෙයක් අන්තිමට විසදුමක් ලැබෙන්නේ නැති වාදයක්:P:P:P:P
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කරන මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද?

    yes
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
    රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
    ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තාම ආයුද පෙන්නන්න අරන් යනවද බන්?
    යහපාලනේ ගෙනාවේ ඕව නැති කරනවා කියල නේද? තාම යහපාලනේ උදා වුනේ නැද්ද බන් ?
    මේවා එළකිරියේ උන්ගෙන් අහල වැඩක් තියෙනවද? රාජිත ගෙන් වගේ තමා අහලා ගොඩ දාගන්න වෙන්නේ
    :lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
    රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
    ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න

    පාතාලයේ එකා වෙනුවෙන් ත්‍රෙඩ් එකක් ඇරලා නැහැනේ .
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පොලිස් කාරයෙක් තමන්ගේ ජිවිතේ ගැනවත් හිතන නැතුව
    රාජකාරිය කරද්දී වෙඩි තියල මරපු එක කතා කරපු නැති උබලා
    ලජ්ජා නැද්ද බන් සක්කිලියෙක් මැරුණම ත්රෙඅඩ් ඕපන් කරගෙන සාකච්චා කරන්න

    100% agreed machan...
    Mewage inna keyboard weerayanta therenne oya kiyana underworld hero kenek thamanta hari paule kenek ta hari gun ekak dik karoth thamai...

    Neethiye sadaranathwe tharama penei oya underworld thug kenek thamange geniwa hari ammawa rape karala 5 years withara usawi badaganna wunoth baluwoth

    Ponnayanta ridei... Hebei policiyatath aherune thamange ekekta wedi wadunama thama meeta kalin karanna thibba wada mewa
    :angry::angry::angry:
     
    • Like
    Reactions: Sanuka87

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:
     
    • Like
    Reactions: War Fighter

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සර ඔහොම වෙද්දී නං කිවේ ගෝඨාභය තමා මිනිස්සු මරන්නේ කියල ආයුද පෙන්නන්න එක්ක ගිහින් කියල. දැන් මැරෙනකොට ඒවා වෙන්නේ පොලිසිය අතින්, ඉහලින් කිසි සම්බන්ධයක් නෑ :baffled:

    මේක කරලා තියෙන්නේ ගෝටගේ පොලීසියෙන් බන්. දැන් ආණ්ඩුවේ එවුන් අසරණ වෙලා ඉන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මම ජීවිතයක් නැති කරනවට වචනයකින් වත් දායක වෙන්න කැමති නෑ. ඒත් ආයුධ පෙන්නන ගෙනියද්දි තියන එක මෝඩ වැඩක්. ඒත් තියන්නම ඕනේ නම්, ඌ ගෙදරක හැංගිලා ඉන්න වෙලාවෙම තියලා දාන්න තිබ්බෙ. පොලිසිය ස්මාර්ට් වෙන්න ඕනේ. දෙයක් කරන්න ඕනේ නම්, එකකට එකක් වෙනස් ක්‍රම වලට කරන්න ඕනේ. හැමදාම එකම දේ කරන එක මෝඩ වැඩක්.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ජීවිතයක් නැති කරනවට වචනයකින් වත් දායක වෙන්න කැමති නෑ. ඒත් ආයුධ පෙන්නන ගෙනියද්දි තියන එක මෝඩ වැඩක්. ඒත් තියන්නම ඕනේ නම්, ඌ ගෙදරක හැංගිලා ඉන්න වෙලාවෙම තියලා දාන්න තිබ්බෙ. පොලිසිය ස්මාර්ට් වෙන්න ඕනේ. දෙයක් කරන්න ඕනේ නම්, එකකට එකක් වෙනස් ක්‍රම වලට කරන්න ඕනේ. හැමදාම එකම දේ කරන එක මෝඩ වැඩක්.

    :yes::yes::yes: ඇත්ත පුතී!!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,894
    113
    වොන්ඩර් ලැන්ඩ්

    ආයුධ පෙන්නන්න එක්ක යන එක නවතන්න පුළුවන් මරණීය දණ්ඩණය නැවත බලාත්මක කරනවා නම්. අපේ පැත්තේ ඉන්නවා මිනී 4ක් මරපු එකෙක් මරණ දණ්ඩනේ නියම වෙච්ච. මරණීය දණ්ඩණේ නැති නිසා ජීවිතාන්තය දක්වා හිරේ කියලනේ කියන්නේ. ඒත් ඌ අවුරුදු කීපෙකින් එලියට ආව පොදු සමාවක් යටතේ. ඌ දැන් අපේ පැත්තේ දෙස්පාලුවෙක්ගේ ලගම ගෝලයෙක්. දැන් ගම රන් කරන්නේ ඌ තමයි. මූ වුනත් ආයුධ හොයන්නේ එක්කගෙන ගියේ නැත්නම් තව අවුරුදු 5ක් 6ක් යද්දී ලොකු ඇමතියෙක් ගාව තමයි නතර වෙන්නේ.
    :yes:

    dakkane , game chandiya wela paharayek .... :angry::angry::angry:

    ahinsaka minissunta tamay karadare
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මේක ඉතින් හොදයි/වරද්දයි 2ම තියෙනවා... රටේ බහුතරයක් පිළිගන්න දේ තම මරණ දධුවම තියෙනවනම් රටේ අපරාධ අඩු වෙනව් කියන එක...

    රටේ ඉන්න පාලකයෝ බුදු හාමුදුරුවන්ට වඩා බුදු දහම අනුගමනය කරන නිසා එක ක්‍රියාත්මක කරන්නේ නැනේ.

    පොලිසිය පැත්තෙන් උන් අසරණයි, දේශපලුවෙක් ඔර්ඩර් කරනම් මුන්ව නිදහස් කරන්න ඕනි. එක දන්නා නිසා තම එක වෙන්න කලින් මේවගේ දේවල් කරන්න පෙලබෙනවා ඇත්තේ...

    අපිත් එක්ක එකට හිටපු එකෙක්ට කවුරු හරි ගැහුවම අපි කොච්චර ඒ සීන් එකට එන්ටර් වෙනවද... පොලිසියේ උනුත් ඒවගේ තම.