![]()
එළකිරි එකේ සිටින බුද්ධිමත් සාමාජිකයින්ට පමණයි මේ ඇරයුම. සංවධාත්මකව මේ ගැන කතා කරමු.
- අපරාධකරුවකුට වුවත් නීතිය එකසේ ක්‍රියාත්මක විය යුතුද ?
- පොලිසිය නීතිය අතට ගෙන ආයුධ පෙන්වන්න ගොස් මරා දැමීම සාධාරණය කල හැකිද ?
- මාතර දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ ම්ලෙච්ඡ මරණය පාතාල සාමාජිකයාගේ මරණය සාධාරණය කරනු ලැබියහැකිද ? පාතාල සාමාජිකයා ඝාතනය වූයේ පොලිස් අත්අඩංගුවේදී වීම අවධානයට ගත යුතුද?
- මෙසේ පොලිසයට නීතිය අතට ගැනීමට හැකි වුවහොත් අනාගතයේදී සාමාන්‍ය මිනිසුන්ටද ආයුධ පෙන්වන නාටකය රඟ දක්වනු ලැබේද ?
- නීතිය තද කොට නඩු කටුතු ඉක්මන් කර මරණිය දණ්ඩනය පැනවීම හොඳ විසඳුමක් වේවි ද ?
හරවත් සාකච්චාවකට ඔබට ඇරයුම්
nodakin witharak....
buddimath sakachchawak kohoma unath ube buddiya nam therenewa meka dakkama.





