ආයුබෝවන්-අ0ක-2

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ එලකිරි එකේ දාන දෙවනි නූල. මට තව උදව්වක් ඔනා මොකද මම මේකට ටිකක් අලුත්නේ .. පල වෙනි නූලට පින් සිද්ද වෙන්න දැන් මම ලස්සන ඇවටාර් එකක් දාගෙන ඉන්නවා යලුවනේ ඒක ලස්සනය් නේද?
    ඊට පස්සෙ මට දැන් ඕනා කරන උදව්ව තමා

    කොහොමද මේ ත්‍රෙඩ් එකකට යුට්යුබ් එකේ වීඩිඕ එකක් දානකොට ඒක ප්ලේ කරන්න පුලුවන් විදිකට දාන්නේ

    අනිත් ප්‍රශ්නේ තමා ත්‍රෙඩ් එකට ටය්ට්ල් එකක් දානකොට ඒක එලකිරි.කොම් එකේ හෝම් එකේ මුලු ටය්ට්ල් එකම පේන්න දාන්නෙ කොහොමද ?

    ඔයාලට තේරෙනවනෙ මම කියපු එක ඒ කියන්නෙ ''මම කට්ටා'' කියලා ටය්ට්ල් එක දැම්මොත් වැටෙන්නෙ ''මම'' කියන එක විතරය්


    :yes::yes::yes::confused::confused::sorry::sorry:
     
    Last edited: