ආයුබෝවන් එළකිරි.com

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කට්ටියම කරන හැම දෙයක්ම සැහෙන කල් මම daily ඇවිත් බල බල ගියා.
    :yes:
    දිගටම බල බල ඉන්න තිබ්බනේ බං.. ගන්න දෙයක් තියේ නම් අරගෙන හොරාටම යන්න තිබ්බා.. අපරාදෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් උනේ..:yes:
     

    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    දිගටම බල බල ඉන්න තිබ්බනේ බං.. ගන්න දෙයක් තියේ නම් අරගෙන හොරාටම යන්න තිබ්බා.. අපරාදෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් උනේ..:yes:

    :shocked: මොනා කියන්නද මන්දා..lol :lol::lol::lol:

    i'm extremely sorry macho... :(:sorry:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මගෙත් පරණ එකවුන්ට් එකක් තිබ්බා ඉස්සර සින්දු download කරන්න
    හොයලා බලන්න ඕන ඒක

    :dull::dull::dull:
     

    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    වෙල්කම් කියන්නත් මොකක්ද වගේ:baffled:... අවුරුදු 8ට කලින් ඇවිත් තියෙන්නේ...

    කමක් නෑ වෙල්කම්:yes:

    haha thank you macho..:yes:& re-post as well:P