කට්ටියම කරන හැම දෙයක්ම සැහෙන කල් මම daily ඇවිත් බල බල ගියා.
![]()
දිගටම බල බල ඉන්න තිබ්බනේ බං.. ගන්න දෙයක් තියේ නම් අරගෙන හොරාටම යන්න තිබ්බා.. අපරාදෙ ඇක්ටිව් මෙම්බර් කෙනෙක් උනේ..

මොනා කියන්නද මන්දා..lol 

2007 ඉදල හිත තද කරන් post නොදා හිටපු අංකල් කෙනෙක් :O

වෙල්කම් කියන්නත් මොකක්ද වගේ... අවුරුදු 8ට කලින් ඇවිත් තියෙන්නේ...
කමක් නෑ වෙල්කම්![]()

මගෙත් පරණ එකවුන්ට් එකක් තිබ්බා ඉස්සර සින්දු download කරන්න
හොයලා බලන්න ඕන ඒක

වෙල්කම් කියන්නත් මොකක්ද වගේ... අවුරුදු 8ට කලින් ඇවිත් තියෙන්නේ...
කමක් නෑ වෙල්කම්![]()
& re-post as well