uba danna thrama thamai. naraka unth innava. achrya varu naththm mehema vath campus trhiyenne naha. un ilne padi vadi karanna kiyala vithrak nemei . tikak hoyala balaa katha karapanඑදා අපේ රට අධ්‍යාපනය ඉතාම ඉහල තැනක තිබ්බා. සරසවි වල හොඳින් වැඩ සිද්ධ උනා. නමුත් 1989/89 න් පස්සේ විශ්ව විද්‍යාල වලට පිළිකාවක් බෝ වුනා. එක අතකින් නොමග ගියපු ළමයි අනික් අතින් ඉල්ලීම් දිනාගන්නට ළමයිව උගසට තියන ආචාර්යවරු. මෙහෙම ගියාම ඉස්සරහට ළංකාවම ඉවරයි


10++
...