ආයුබෝවේවා_මහලිංගම්_මැතිදුනි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එදා අපේ රට අධ්‍යාපනය ඉතාම ඉහල තැනක තිබ්බා. සරසවි වල හොඳින් වැඩ සිද්ධ උනා. නමුත් 1989/89 න් පස්සේ විශ්ව විද්‍යාල වලට පිළිකාවක් බෝ වුනා. එක අතකින් නොමග ගියපු ළමයි අනික් අතින් ඉල්ලීම් දිනාගන්නට ළමයිව උගසට තියන ආචාර්යවරු. මෙහෙම ගියාම ඉස්සරහට ළංකාවම ඉවරයි
    uba danna thrama thamai. naraka unth innava. achrya varu naththm mehema vath campus trhiyenne naha. un ilne padi vadi karanna kiyala vithrak nemei . tikak hoyala balaa katha karapan
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මේ වගේ ශ්‍රේෂ්ට මිනිස්සු දැන් බිහිවෙනවා ඉතාමත්ම අඩුයි. එක අපේ පව්කාර කමද, රටේ පව්කාර කමද කියල හිතාගන්ඩ බැහැ.
    එතුමාට අපේ උත්තමාචාරය පිරිනමමු
     
    • Like
    Reactions: WICKILEAKS

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    menna minisuu :D 10++

    2ignbea.gif

    Bump.Nice Post !

    එදා අපේ රට අධ්‍යාපනය ඉතාම ඉහල තැනක තිබ්බා. සරසවි වල හොඳින් වැඩ සිද්ධ උනා. නමුත් 1989/89 න් පස්සේ විශ්ව විද්‍යාල වලට පිළිකාවක් බෝ වුනා. එක අතකින් නොමග ගියපු ළමයි අනික් අතින් ඉල්ලීම් දිනාගන්නට ළමයිව උගසට තියන ආචාර්යවරු. මෙහෙම ගියාම ඉස්සරහට ළංකාවම ඉවරයි


    good post ada acharyavaruth hodai ban.ubala unat baninna epa. ada achryavaru mehema ktha kale naththam angatheye bihivana maha lingm lata jet engine denn thiy poyhk pathk denna eskolyak vath nathiwei

    මේ වගේ ශ්‍රේෂ්ට මිනිස්සු දැන් බිහිවෙනවා ඉතාමත්ම අඩුයි. එක අපේ පව්කාර කමද, රටේ පව්කාර කමද කියල හිතාගන්ඩ බැහැ.
    එතුමාට අපේ උත්තමාචාරය පිරිනමමු

    gud article :yes:
    thanx for sharing Wicky ;)


    real hero

    anna minissu...
    hats off sir.....
    පිදිය යුත්තන් පුදන ඔබලා සැමට මගේ ඉස්තුතිය :yes:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මේ තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සු........
    හැබැයි ඉතින් අද ඉන්න අයත් ඕව කරන්නේ නැහැයි කියන්න බැහැ.නමුත් වැඩේ තියන්නේ දැන් මනුස්ස වර්ගයාම සල්ලි පස්සේ යන නිසා ඔවැනි සද් ක්‍රියාවන් අගය කරන්න වෙලාවක් නැති වෙලයි තියන්නේ.

    නැත්නම් මේ මෑත කාලයේදී ලොව උපරිම කාර්යක්ෂමතාවයකින් යුතු Solar Panel එකක් හැදුව පේරාදෙණිය campus එකේ research team එකක්. තාම එක review ද කොහෙද.....

    ඉතින් ඒවා කරුත් කියන්නෙත් නැහැ.ඕන කමකුත් නෑ වගෙයි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මේ තමයි ශ්‍රේෂ්ඨ මිනිස්සු........
    හැබැයි ඉතින් අද ඉන්න අයත් ඕව කරන්නේ නැහැයි කියන්න බැහැ.නමුත් වැඩේ තියන්නේ දැන් මනුස්ස වර්ගයාම සල්ලි පස්සේ යන නිසා ඔවැනි සද් ක්‍රියාවන් අගය කරන්න වෙලාවක් නැති වෙලයි තියන්නේ.

    නැත්නම් මේ මෑත කාලයේදී ලොව උපරිම කාර්යක්ෂමතාවයකින් යුතු Solar Panel එකක් හැදුව පේරාදෙණිය campus එකේ research team එකක්. තාම එක review ද කොහෙද.....

    ඉතින් ඒවා කරුත් කියන්නෙත් නැහැ.ඕන කමකුත් නෑ වගෙයි.
    ow ban ara liquid fertilizer distribution system ekath me paharange jada wada hinda Burma wala lounge kale
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බුද්ධිය තේරුම් ගන්න...
    බුද්ධිමතාට බෑ...
    බුද්ධිමතාව තේරුම් ගන්න ...
    ලොක්කන්ට බෑ...
    ලොක්කො තේරුම් ගන්න අපිට බෑ...
    එහෙව් රටේ..
    මේ මිනිස්සුන්ට ලැබිය යුතු තැන ලැබුනද කියනඑකත් හිතන්න ඕන...
    මොන දේ උනත් සුඛී දීඝායුකෝ භව ඇදුරාණෙනි...!!!!
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    share කලාට ගොඩක් ස්තූතියි යාළුවා...
    rep added
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එ කාලේ පෙරාදෙණියේ හිටපු ටොප් මහාචාර්යවරයෙක් තමා ඔය,තව එ කාලේ පෙරාදෙණියේ හිටපු හොඳ දෙමල මහාචාර්යවරයෙක් තමා තුරෙයිරාජ...දැන් එවාගේ නම ‍රැන්දු අය අඩුයි...

    REP 4++++
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    Jathi bedha nosalakapu, mudalata wahal nowuna aththama guru deviwaru

    share කලාට ගොඩක් ස්තූතියි යාළුවා...
    rep added

    බුද්ධිය තේරුම් ගන්න...
    බුද්ධිමතාට බෑ...
    බුද්ධිමතාව තේරුම් ගන්න ...
    ලොක්කන්ට බෑ...
    ලොක්කො තේරුම් ගන්න අපිට බෑ...
    එහෙව් රටේ..
    මේ මිනිස්සුන්ට ලැබිය යුතු තැන ලැබුනද කියනඑකත් හිතන්න ඕන...
    මොන දේ උනත් සුඛී දීඝායුකෝ භව ඇදුරාණෙනි...!!!!

    thnx kollo okkotama eka agayuwata:yes:

    එ කාලේ පෙරාදෙණියේ හිටපු ටොප් මහාචාර්යවරයෙක් තමා ඔය,තව එ කාලේ පෙරාදෙණියේ හිටපු හොඳ දෙමල මහාචාර්යවරයෙක් තමා තුරෙයිරාජ...දැන් එවාගේ නම ‍රැන්දු අය අඩුයි...

    REP 4++++
    prof තුරෙයිරාජ kiyanne Efac eke ara Car ekak use nokarapu train ekema giyapu Handawata instruments tika wash karanna lampu thel genna Can ekath ussan payin panideniyata giya professor neda
     
    Last edited:

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    576961_465287723506140_1542583867_n.jpg


    [FONT=&quot]මීට[/FONT][FONT=&quot] දසක[/FONT][FONT=&quot] හතරකට[/FONT][FONT=&quot] නැතිනම්[/FONT][FONT=&quot] පහකට[/FONT][FONT=&quot] පමණ [/FONT][FONT=&quot]පෙර[/FONT]යාන්ත්‍රික[FONT=&quot]විද්යා[/FONT][FONT=&quot]f[/FONT][FONT=&quot]ව[/FONT][FONT=&quot] පිළිබඳව [/FONT][FONT=&quot]ආචාර්ය[/FONT][FONT=&quot] උපාධිය [/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot] පේරාදෙණිය[/FONT][FONT=&quot] විශ්වවිද්යා[/FONT][FONT=&quot]ලයේ[/FONT][FONT=&quot] ඉංජිනේරු[/FONT][FONT=&quot] පීඨයට[/FONT][FONT=&quot] අනුයුක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]තව[/FONT][FONT=&quot] සේවය[/FONT][FONT=&quot] කළ [/FONT][FONT=&quot]අති[/FONT][FONT=&quot] දක්ෂ [/FONT][FONT=&quot]තරුණ [/FONT][FONT=&quot]ඉංජිනේරුවරයකුට [/FONT][FONT=&quot]ලෝකයේ[/FONT][FONT=&quot] සුප්රිකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එංගලන්තයේ[/FONT][FONT=&quot] ඇව්රෝ [/FONT][FONT=&quot]ගුවන්[/FONT][FONT=&quot]යානා [/FONT][FONT=&quot]නිෂ්පාදන[/FONT][FONT=&quot] සමාගමෙන්[/FONT][FONT=&quot] කැඳවීමක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot] ලැබිණි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලංකාවත්[/FONT][FONT=&quot] එක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot] රාජධානියත්[/FONT][FONT=&quot] අතර[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] රාජ්යල[/FONT][FONT=&quot]තාන්ත්රියක [/FONT][FONT=&quot]සබඳතා[/FONT][FONT=&quot] හරහා [/FONT][FONT=&quot]සිදුවූ[/FONT][FONT=&quot] ඉතා [/FONT][FONT=&quot]ඉහළ[/FONT][FONT=&quot]මට්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]ට මේ[/FONT][FONT=&quot] කැඳවීමක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]පිළිබඳව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot]සටහන්[/FONT][FONT=&quot]තැබිය[/FONT][FONT=&quot]හැක[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]නිමිත්ත[/FONT][FONT=&quot]වූයේ [/FONT][FONT=&quot]ඒ[/FONT]
    [FONT=&quot] කාලයේදී[/FONT][FONT=&quot] '[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ගුවන්යානා[/FONT][FONT=&quot] නිෂ්පාදනය[/FONT][FONT=&quot] කරන [/FONT][FONT=&quot]සමාගම[/FONT][FONT=&quot] මුහුණදී[/FONT][FONT=&quot] තිබූ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැවැන්ත[/FONT][FONT=&quot] ගැටලුවකට[/FONT][FONT=&quot] පිළියම් [/FONT][FONT=&quot]සෙවීමට[/FONT][FONT=&quot] අන් [/FONT][FONT=&quot]මඟක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]නොමැති[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] කල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම[/FONT][FONT=&quot] සමාගමේ[/FONT][FONT=&quot] බලධාරීහු[/FONT][FONT=&quot] ශ්රීට[/FONT][FONT=&quot]ලංකාව[/FONT][FONT=&quot] නමැති [/FONT][FONT=&quot]රම්යල[/FONT][FONT=&quot] දිවයිනේ[/FONT][FONT=&quot] ජීවත්[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] ප්රීඥවන්තයකුගේ[/FONT][FONT=&quot] පිළිසරණ[/FONT][FONT=&quot] සොයා[/FONT][FONT=&quot]යැමයි[/FONT].
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] ප්රවඥවන්තයා [/FONT][FONT=&quot]අන්[/FONT][FONT=&quot]කවරකු[/FONT][FONT=&quot] හෝ[/FONT][FONT=&quot]නොව[/FONT][FONT=&quot] දැනට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජීවතුන් [/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot] සිටින [/FONT][FONT=&quot]වයෝවෘද්ධතම[/FONT][FONT=&quot] ඉංජිනේරු[/FONT][FONT=&quot] මහාචාර්යවරයා [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පේරාදෙණිය[/FONT][FONT=&quot] විශ්වවිද්යාොලයේ[/FONT][FONT=&quot] ඉංජිනේරු[/FONT][FONT=&quot] පීඨයේ[/FONT][FONT=&quot] හිටපු [/FONT][FONT=&quot]මහාචාර්ය [/FONT][FONT=&quot]මහාලිංගම්[/FONT][FONT=&quot] මහතාය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මහනුවර[/FONT][FONT=&quot] මුල්ගම්පොල[/FONT][FONT=&quot] ප්ර[/FONT][FONT=&quot]දේශයේ[/FONT][FONT=&quot] ජීවිතයේ[/FONT][FONT=&quot] සැඳෑ[/FONT][FONT=&quot] සුවය[/FONT][FONT=&quot] විවේකීව [/FONT][FONT=&quot]ගත[/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] මහාචාර්ය[/FONT][FONT=&quot] මහාලිංගම්[/FONT][FONT=&quot] මහතා[/FONT][FONT=&quot] එදා[/FONT][FONT=&quot] එක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot] රාජධානියේ[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot] සමාගම[/FONT][FONT=&quot] වෙත [/FONT][FONT=&quot]පියාඹා[/FONT][FONT=&quot]ගියේ[/FONT][FONT=&quot] ඔවුන්[/FONT][FONT=&quot] විසින්[/FONT][FONT=&quot] නිෂ්පාදනය[/FONT][FONT=&quot] කරනු[/FONT][FONT=&quot] ලබන[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot] ජෙට්[/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]යානා[/FONT][FONT=&quot] ඇන්ජින්වල[/FONT][FONT=&quot] හටගෙන[/FONT][FONT=&quot] තිබූ[/FONT][FONT=&quot] යාන්ත්රිාක[/FONT][FONT=&quot] දො[/FONT][FONT=&quot]a[/FONT][FONT=&quot]ෂයකට [/FONT][FONT=&quot]පිළියම්[/FONT][FONT=&quot] සෙවීමටය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    ලෝකයේ[/FONT][FONT=&quot] විශිෂ්ටතම[/FONT][FONT=&quot] යාන්ත්රි[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඉංජිනේරුවන්ගේ[/FONT][FONT=&quot] තියුණු[/FONT][FONT=&quot] පරීක්ෂානවට[/FONT][FONT=&quot] ලක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]වූයේ[/FONT][FONT=&quot] නමුදු[/FONT][FONT=&quot] රෝග[/FONT][FONT=&quot] නිධානය[/FONT][FONT=&quot] සෙවීමට[/FONT][FONT=&quot] අපොහොසත්[/FONT][FONT=&quot] වූ[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot] ජෙට්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඇංජිමේ[/FONT][FONT=&quot] එන[/FONT][FONT=&quot] දෙදරීම[/FONT][FONT=&quot] (VIBRATION) [/FONT][FONT=&quot]සොයා[/FONT][FONT=&quot]ගැනීමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඊට[/FONT][FONT=&quot] ස්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ථිර[/FONT][FONT=&quot] පිළියමක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]යෙදීමත්[/FONT][FONT=&quot] එදා[/FONT][FONT=&quot] අපේ[/FONT][FONT=&quot] යාන්ත්රි ඉක[/FONT][FONT=&quot]ඉංජිනේරු[/FONT][FONT=&quot] මහාචාර්ය[/FONT][FONT=&quot] මහාලිංගම්[/FONT][FONT=&quot] වෙත[/FONT][FONT=&quot] පැවරී[/FONT][FONT=&quot] තිබුණ[/FONT][FONT=&quot] අභියෝගයයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සුද්දන්[/FONT][FONT=&quot] විසින්[/FONT][FONT=&quot] අතහරිනු[/FONT][FONT=&quot] ලැබ[/FONT][FONT=&quot] තිබූ[/FONT][FONT=&quot] මෙම[/FONT][FONT=&quot] දැවැන්ත [/FONT][FONT=&quot]අභියෝගය[/FONT][FONT=&quot] දැඩි[/FONT][FONT=&quot] ආත්ම[/FONT][FONT=&quot]විශ්වාසයකින්[/FONT][FONT=&quot] යුතුව[/FONT][FONT=&quot] භාර[/FONT][FONT=&quot]ගත් [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]මහාචාර්යතුමා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවසානයේදී[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot] සමාගම[/FONT][FONT=&quot][/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මවිත[/FONT][FONT=&quot]කරවමින්[/FONT][FONT=&quot] ඇව්රෝ[/FONT][FONT=&quot] ජෙට්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඇංජිමේ[/FONT][FONT=&quot] දෙදරීම[/FONT][FONT=&quot] නිට්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ටාවටම[/FONT][FONT=&quot] සුවපත්[/FONT][FONT=&quot]කළේය[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]ඇව්රෝ[/FONT][FONT=&quot]ජෙට් [/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]ඇංජින්[/FONT][FONT=&quot] නිෂ්පාදනය[/FONT][FONT=&quot] බෙහෙවින්[/FONT][FONT=&quot]ම[/FONT][FONT=&quot] අනතුරුදායක[/FONT][FONT=&quot] අඩියකට [/FONT][FONT=&quot]වැටී[/FONT][FONT=&quot] තිබූ[/FONT][FONT=&quot] අවස්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]ථාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]ප්රරඥා[/FONT][FONT=&quot]සම්පන්න[/FONT][FONT=&quot] ශ්රීට[/FONT][FONT=&quot] ලාංකික[/FONT][FONT=&quot] ඉංජිනේරුවරයා[/FONT][FONT=&quot] පෑ[/FONT][FONT=&quot] දක්ෂිතාව[/FONT][FONT=&quot] පිළිබඳව[/FONT][FONT=&quot] මහත්[/FONT][FONT=&quot] සේ[/FONT][FONT=&quot] පැහැදුණු[/FONT][FONT=&quot] එක්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot] රාජධානිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපගේ[/FONT][FONT=&quot] මහාචාර්යතුමාගෙන්[/FONT][FONT=&quot] අයෑද [/FONT][FONT=&quot]සිටියේ[/FONT][FONT=&quot],
    [/FONT][FONT=&quot]එතුමා[/FONT][FONT=&quot] කැමැති [/FONT][FONT=&quot]ඕනෑම[/FONT][FONT=&quot] වරයක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඉල්ලා[/FONT][FONT=&quot] සිටින [/FONT][FONT=&quot]ලෙසය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේවා[/FONT][FONT=&quot]අතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තම[/FONT][FONT=&quot] රටේ[/FONT][FONT=&quot] පුරවැසිකම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇව්රෝ [/FONT][FONT=&quot]සමාගමේ[/FONT][FONT=&quot] ඉහළම[/FONT][FONT=&quot] තනතුරක්[/FONT][FONT=&quot]‌, [/FONT][FONT=&quot]යාන [/FONT][FONT=&quot]වාහන [/FONT][FONT=&quot]ඇතුළු[/FONT][FONT=&quot] සියලු[/FONT][FONT=&quot] සැප[/FONT][FONT=&quot] සම්පත්ද[/FONT][FONT=&quot] එසේ[/FONT][FONT=&quot]යෝජනා[/FONT][FONT=&quot] කෙරිණ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත් [/FONT][FONT=&quot]අපගේ[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ශ්රේහෂ්ඨ[/FONT][FONT=&quot] මහාචාර්යතුමා[/FONT][FONT=&quot] ඔවුන්ගෙන්[/FONT][FONT=&quot] ඉල්ලා[/FONT][FONT=&quot] සිටියේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකම[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]දෙයකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] පේරාදෙණිය[/FONT][FONT=&quot] විශ්ව විද්යා[/FONT][FONT=&quot]ලයේ[/FONT][FONT=&quot] ඉංජිනේරු[/FONT][FONT=&quot] පීඨයේ [/FONT]
    ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනය [FONT=&quot] පිණිස [/FONT][FONT=&quot]තමන් [/FONT][FONT=&quot]හට [/FONT][FONT=&quot]ඇව්රෝ[/FONT][FONT=&quot] ජෙට්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ඇංජිමක්[/FONT][FONT=&quot][/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]දෙන [/FONT][FONT=&quot]ලෙස[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉල්ලීම[/FONT][FONT=&quot] එසැණින්ම [/FONT][FONT=&quot]ඉටු[/FONT][FONT=&quot]වූයේ[/FONT][FONT=&quot] ඉහළම[/FONT][FONT=&quot] ගෞරවයද[/FONT][FONT=&quot] සහිතවය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    මෙම[/FONT][FONT=&quot] ලිපිය[/FONT][FONT=&quot]කියවන[/FONT][FONT=&quot] ඔබ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot]අභිමානනීය[/FONT][FONT=&quot] පේරාදෙණිය[/FONT][FONT=&quot] විශ්වවිද්යා[/FONT][FONT=&quot]ලයේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංජිනේරු[/FONT][FONT=&quot] පීඨයට[/FONT][FONT=&quot] ගොඩ[/FONT][FONT=&quot]වැදීමට[/FONT][FONT=&quot] කිසියම්[/FONT][FONT=&quot] අවස්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]ථාවක[/FONT][FONT=&quot] භාග්යකය[/FONT][FONT=&quot] ලද[/FONT][FONT=&quot]හොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉංජිනේරු[/FONT][FONT=&quot]පීඨයේ[/FONT][FONT=&quot] අති[/FONT][FONT=&quot]දැවැන්ත[/FONT][FONT=&quot] පෝටිකෝව[/FONT][FONT=&quot] තුළින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහි[/FONT][FONT=&quot] ආලින්දයට[/FONT][FONT=&quot] ගොඩ[/FONT][FONT=&quot]වූ[/FONT][FONT=&quot] විගසින්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot] නෙතු[/FONT][FONT=&quot] ගැටෙන්නේ[/FONT][FONT=&quot] එදා [/FONT][FONT=&quot]එංගලන්තයේ [/FONT][FONT=&quot]ඇව්රෝ[/FONT][FONT=&quot] සමාගමෙන්[/FONT][FONT=&quot] මහාචාර්ය[/FONT][FONT=&quot] මහාලිංගම්[/FONT][FONT=&quot]ට [/FONT][FONT=&quot]ලැබුණු[/FONT][FONT=&quot] එකී [/FONT][FONT=&quot]ජෙට්[/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]ඇංජිමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] යෝධ [/FONT][FONT=&quot]ජෙට්[/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]ඇංජිම[/FONT][FONT=&quot] පසුබිමේ[/FONT][FONT=&quot] ඇත්තේ[/FONT][FONT=&quot] සැබැවින්ම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වර්තමානයේ[/FONT][FONT=&quot] කිසිවකුට[/FONT][FONT=&quot] හෝ [/FONT][FONT=&quot]අදහාගත [/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot] ආශ්චර්යවත් [/FONT][FONT=&quot]කතාවකි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ස්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]වාර්ථය[/FONT][FONT=&quot] ඉදිරියෙන්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාතෘ[/FONT][FONT=&quot]භූමිය[/FONT][FONT=&quot] දෙවැනි[/FONT][FONT=&quot] හා [/FONT][FONT=&quot]තුන් වැනි[/FONT][FONT=&quot] ස්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]ථානයේ[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] තබමින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑම[/FONT][FONT=&quot] අශිෂ්ට[/FONT][FONT=&quot] වැඩක්[/FONT][FONT=&quot]‌, [/FONT][FONT=&quot]රුපියල්[/FONT][FONT=&quot]ශත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩොලර්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පවුම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යුරෝ[/FONT][FONT=&quot] වෙනුවෙන් [/FONT][FONT=&quot]ඉටුකිරීමට[/FONT][FONT=&quot] සැදී[/FONT][FONT=&quot]පැහැදී[/FONT][FONT=&quot] සිටින[/FONT][FONT=&quot] ඊනියා[/FONT][FONT=&quot] බුද්ධිමතුන්[/FONT][FONT=&quot] ගෙන්[/FONT][FONT=&quot] කිසිදු[/FONT][FONT=&quot] අඩුවක්[/FONT][FONT=&quot]‌ [/FONT][FONT=&quot]නැති[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]යුගයේ[/FONT][FONT=&quot] මිනිසුන්ට[/FONT][FONT=&quot] සැබැවින්ම[/FONT][FONT=&quot] මේ වා[/FONT][FONT=&quot] සුරංගනා[/FONT][FONT=&quot] කතා[/FONT][FONT=&quot] නොවේද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නැති නම් [/FONT][FONT=&quot]ඔවුනට[/FONT][FONT=&quot] අනුව [/FONT][FONT=&quot]මහාචාර්ය[/FONT][FONT=&quot] මහාලිංගම්[/FONT][FONT=&quot] යනු[/FONT][FONT=&quot] පට්[/FONT][FONT=&quot]‌[/FONT][FONT=&quot]ට[/FONT][FONT=&quot] මෝඩයෙකි

    source : FB
    [/FONT]
    ඔබට දීඝායු වේවා මැතුදුනි





    මමත් ඔය එන්ගිඉන් එක ප්‍රදර්ශනයකට ගිය වෙලාවක දැක්ක එඅත් වැඩි විස්තර දෑනගට්ටේ අද :yes:
    ඔබට දීඝායු වේවා මැතුදුනි:yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    thnx kollo okkotama eka agayuwata:yes:


    prof තුරෙයිරාජ kiyanne Efac eke ara Car ekak use nokarapu train ekema giyapu Handawata instruments tika wash karanna lampu thel genna Can ekath ussan panideniya giya professor neda


    ඔය ඔයා කියන කතාව මම අහලා නැ සහෝ,prof තුරෙයිරාජ තමා 1970 ගනන් වල පෙරා ඉන්ජ් ෆැක් එකේ හිටිය ඩින්,ප්‍රොෆෙසර් තමා ඔන්න ඔය යටින් තියන පික් එකේ මැද ඉන්නෙ,මැන් ගේ තියරි වගයකුත් තියන කතාවක් මට මාමා කිව්වා...ඔය යටින් තියෙන්නෙ 1974 බැජ් එකට ගහපු පික් එකෙන් මම දැන් ගත්තු එක,කළුවරට පික් එක හරියට වැදුනේ නැ :rofl:...

    UqMX3.jpg