ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.
ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ
ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.
ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ
Asymptomatic නේ - ඉතිං මොටද බේත් බොන්නේ ? ඔය ඩොකාලාගේ පටිරෝල් වීම වහගන්න කොරපු තවත් එක අසාර්ථක උත්සාහයක් - වැටෙන්න යන එකා පිදුරු ගහේ එල්ලිල්ලක්.ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ

ආයුර්වේදෙ වැහුවෙ ඇයි?ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.
Asymptomatic නේ - ඉතිං මොටද බේත් බොන්නේ ? ඔය ඩොකාලාගේ පටිරෝල් වීම වහගන්න කොරපු තවත් එක අසාර්ථක උත්සාහයක් - වැටෙන්න යන එකා පිදුරු ගහේ එල්ලිල්ලක්.![]()
![]()
සුද්දාගේ නීතිය හංදා නේ - දැන් ඔය දොස්තර වාට්ටුත් වහන්නේ - ඒවගේ තමා -ආයුර්වේදෙ වැහුවෙ ඇයි?
Asymptomatic නේ - ඉතිං මොටද බේත් බොන්නේ ?
Asymptomatic ඒවා ගණන් ගන්නෙ නෑනේ , ඉතිං මොටයෑ බේත් බොන්නේ ?බේත් බීල හොඳ කරගත්තනම් පුතාට බෝවෙන්නෙ නැතිවෙන්න ඉඩ තිබ්බනේ
Asymptomatic ඒවා ගණන් ගන්නෙ නෑනේ , ඉතිං මොටයෑ බේත් බොන්නේ ?
ඒකට තමා ප්‍රතිශක්තිය වඩන බේත් බොන්නේ - ඕකෙ වැඩේ බෝවීම නෙවෙයි - රෝග ලක්ෂණ ඇති කර නොගැනීම , රෝග ලක්ෂණ ඇති වුණොත් ඉක්මනින් නැති කොර ගැනීමයි.පවුලෙ අයට බෝවෙන්න ඉඩ තියෙන නිසා?
ඒකට තමා ප්‍රතිශක්තිය වඩන බේත් බොන්නේ - ඕකෙ වැඩේ බෝවීම නෙවෙයි - රෝග ලක්ෂණ ඇති කර නොගැනීම , රෝග ලක්ෂණ ඇති වුණොත් ඉක්මනින් නැති කොර ගැනීමයි.
ඔව් - උණ එන්නෙ නැතුව තියාගෙන හිටියා නම් - උණ ආවොත් ටක් ගාලා බස්සගත්තා නම් කිසිම ගැටළුවක් නෑ.අහ් එතකොට කොච්චර බෝ වුණත් කිසිම අවුලක් නෑ?
ඔව් - උණ එන්නෙ නැතුව තියාගෙන හිටියා නම් - උණ ආවොත් ටක් ගාලා බස්සගත්තා නම් කිසිම ගැටළුවක් නෑ.
Yako meke tiyana aula. Una newe. Husma ganna bariwa amaru wena eka. Hari ayurweda kenek western medicine wage anatomy biochemistry physiology igana gannwa. Gam5 වික්‍රමාරච්චි eke. Plz mask danna epa magic behet tiyanwa wage gon kata nokia hitapan. Adugane marenne ai kiyalwat danaganin. Meken marenne pneumonia ekak ena nisa ahata ona o2 ganna bari unama. Modakama ubalama tiyaganilla. Et samaje mathayak hadanna epa mask danne natuwa social distances tiyaganne natiwa inna kiyala.ඔව් - උණ එන්නෙ නැතුව තියාගෙන හිටියා නම් - උණ ආවොත් ටක් ගාලා බස්සගත්තා නම් කිසිම ගැටළුවක් නෑ.
වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසා දැමීමට පියවර ගැනුණා. අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා.
__________________________
මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කරනු ලැබුවේ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන්.
ඊයේ(06) දිනයේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී 58 හැවිරිදි මෙම වෛද්‍යවරයාට සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07) දහවල් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.
මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.

සිංහල වෙදකමේ ජ්වර චිකිත්සාව තියෙන්නේ ඒකට තමයි - චීනෙත් කෙරුවේ එයාලාගෙ වෙදකමෙන් ඒකම තමයි - දවසින් උණ බැස්සුවා - එතකොට ආයේ මොන ලෙඩෙක් වත් උග්‍ර (severe) හෝ දරුණු (critical) අවස්ථාවට එන්නෙ නෑ.කොහොමද ඔය දෙක කරන්නේ?