ආයුර්වේද වෛද්‍යවරයෙකුට කොරෝනා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.

    ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ

    :ROFLMAO:
     
    • Haha
    Reactions: weer 11
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් මේ මනුස්සයා ඒ බෙහෙත් දැනන් ඉදලා නෑද්ද ? ඒ බෙහෙත් බීලා සුපර්මෑන් වගේ ඉන්න තිබ්බා නේ අන්තිමට ආන්ඩුවේ ඉස්පිරිතාලෙට කුදලන් ගිහින් තියෙන්නේ
    Asymptomatic නේ - ඉතිං මොටද බේත් බොන්නේ ? ඔය ඩොකාලාගේ පටිරෝල් වීම වහගන්න කොරපු තවත් එක අසාර්ථක උත්සාහයක් - වැටෙන්න යන එකා පිදුරු ගහේ එල්ලිල්ලක්. :D :D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ සිංහල බේත් නෙවෙයි බං - තනිකර ඩොකාලාගෙ ගොඩ වෙදකම් - හරි සිංහල බේත් කෙරුවා නම් දවස් 3න් ඉවරයි මේ රෙද්ද.
    ආයුර්වේදෙ වැහුවෙ ඇයි?
     
    • Haha
    Reactions: hasithayad

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Asymptomatic නේ - ඉතිං මොටද බේත් බොන්නේ ? ඔය ඩොකාලාගේ පටිරෝල් වීම වහගන්න කොරපු තවත් එක අසාර්ථක උත්සාහයක් - වැටෙන්න යන එකා පිදුරු ගහේ එල්ලිල්ලක්. :D :D

    උබලගේ කයියයි පඩ ගදයි විතරයි බන් වැඩ කාරය කියව කියව ඉන්නේ නෑ ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නනවා උබලා වගේ රටේ වෙද්දු නිසා තමයි ආයුර්වේදයත් බල්ලට යන්නේ උබ ඇරෙන්න වෙන කිසිම පිලිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා තියනවද mask දාන්න එපා මීටරයක් පරතරයෙන් ඉන්න එපා අපේ මැජික් බෙහෙත් බීලා ඉන්න කිසිදෙයකට බය වෙන්න එපා අපි ඉන්නවා රට ජාතිය බේර ගන්න ඔහොම කියපු එක ආයුර්වේද වෛද්‍ය කෙනෙක් පෙන්නපන් :p
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පවුලෙ අයට බෝවෙන්න ඉඩ තියෙන නිසා?
    ඒකට තමා ප්‍රතිශක්තිය වඩන බේත් බොන්නේ - ඕකෙ වැඩේ බෝවීම නෙවෙයි - රෝග ලක්ෂණ ඇති කර නොගැනීම , රෝග ලක්ෂණ ඇති වුණොත් ඉක්මනින් නැති කොර ගැනීමයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    ඒකට තමා ප්‍රතිශක්තිය වඩන බේත් බොන්නේ - ඕකෙ වැඩේ බෝවීම නෙවෙයි - රෝග ලක්ෂණ ඇති කර නොගැනීම , රෝග ලක්ෂණ ඇති වුණොත් ඉක්මනින් නැති කොර ගැනීමයි.

    අහ් එතකොට කොච්චර බෝ වුණත් කිසිම අවුලක් නෑ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අහ් එතකොට කොච්චර බෝ වුණත් කිසිම අවුලක් නෑ?
    ඔව් - උණ එන්නෙ නැතුව තියාගෙන හිටියා නම් - උණ ආවොත් ටක් ගාලා බස්සගත්තා නම් කිසිම ගැටළුවක් නෑ.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    ඔව් - උණ එන්නෙ නැතුව තියාගෙන හිටියා නම් - උණ ආවොත් ටක් ගාලා බස්සගත්තා නම් කිසිම ගැටළුවක් නෑ.
    Yako meke tiyana aula. Una newe. Husma ganna bariwa amaru wena eka. Hari ayurweda kenek western medicine wage anatomy biochemistry physiology igana gannwa. Gam5 වික්‍රමාරච්චි eke. Plz mask danna epa magic behet tiyanwa wage gon kata nokia hitapan. Adugane marenne ai kiyalwat danaganin. Meken marenne pneumonia ekak ena nisa ahata ona o2 ganna bari unama. Modakama ubalama tiyaganilla. Et samaje mathayak hadanna epa mask danne natuwa social distances tiyaganne natiwa inna kiyala.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් මීගොඩ පළාත් ආයුර්වේද රෝහල වසා දැමීමට පියවර ගැනුණා. අදාළ වෛද්‍යවරයා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා ප්‍රකාශ කළා.

    __________________________

    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

    පසුගියදා මෙම වෛද්‍යවරයා නිරෝධායනයට ලක් කරනු ලැබුවේ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකුගේ සම්බන්ධතාවයක් හේතුවෙන්.

    ඊයේ(06) දිනයේදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණයේදී 58 හැවිරිදි මෙම වෛද්‍යවරයාට සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

    ඒ අනුව, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔවුන් අද(07) දහවල් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.

    මේ වනවිට මීගොඩ ආයුර්වේද රෝහල තාවකාලිකව වසා දමා තිබෙනවා.

    @පිටියෙ-අප්පු ඕක තමා අපි කීවේ කලින්ම ඉල්ලන් කන්නේ කියලා :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: weer 11

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Me wasalayawa ban karanna barida admin lata.... Minissunge jeevithey anathurey dana weda mewa... mask danna epa kiala ehema
     
    • Like
    Reactions: vito
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කොහොමද ඔය දෙක කරන්නේ?
    සිංහල වෙදකමේ ජ්වර චිකිත්සාව තියෙන්නේ ඒකට තමයි - චීනෙත් කෙරුවේ එයාලාගෙ වෙදකමෙන් ඒකම තමයි - දවසින් උණ බැස්සුවා - එතකොට ආයේ මොන ලෙඩෙක් වත් උග්‍ර (severe) හෝ දරුණු (critical) අවස්ථාවට එන්නෙ නෑ.
     
    • Haha
    Reactions: Pythonmaster

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකු අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතයි. කෝ මේ අප්පුව :rofl: :rofl: :rofl: :rofl: :rofl: