රජයෙන් රැකියා ලබා දෙනවා, නමුත් සෑහෙන කල් යනවා.
ඔබ ආයුර්වේදය ඉගෙන ගන්නවා නම් සල්ලි හම්බ කිරීම සදහා නෙවෙයි, පරාර්ථය සදහා ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගෙන මිනිසුන් සුවපත් කරන්න ප්‍රතිකාර කරන්න. කීර්තිය, ප්‍රශංසාව, මුදල් සියළු දේ ඔබ හඹා ඒවි. ඔබ ඒ දේවල් හඹා යන්න ගියොත්, මතක තියා ගන්න ආයුර්වේදය වගේ ඍෂි භාෂිත ශාස්ත්‍රයක් කොහොමවත් පිහිටන්නේ නෑ.
අපට කරන්න බැරි හුග දේවල් අපේ ආයුර්වොදයට සහ සිද්ධ වෛද්‍ය විද්‍යාවට කරන්න පුළුවන්.