රූපයකට චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙනවලු 
එහෙම කොහොමද වුණේ.. අපි දකින විදිය අනුවද... මොකද චිත්ත වීථියක තියෙන්නෙ සිත් 17යි
සිතක ආයුෂ එක චිත්තක්ෂණයයි

එහෙම කොහොමද වුණේ.. අපි දකින විදිය අනුවද... මොකද චිත්ත වීථියක තියෙන්නෙ සිත් 17යි
සිතක ආයුෂ එක චිත්තක්ෂණයයි

රූප හරිය තියෙන්නෙ තව ඉස්සරහට 