ආයූබෝවන්! මම අලුත්.. 
කස්ටියටම කියලා අවසර අරගෙන... මේ ලැහැස්තිය... වැදගත් ගමනක් එළකිරියේ ආරම්භ කරන්නට....
අද මම කතා කරන්න හිතුවේ අපේ අතින් වන වැරදි වලින්ම පාඩමක් ඉගෙනගෙන... ජීවිතය ජය ගන්නා හැටියි...
"වැරදි"... ඔව්.. ඔය වැරදි අපි කා අතිනුත් වෙනවානේ.. වුනදේ ගැන දුක් වෙලා.. දුක්වෙලා... හඩා වැලපිලා දුක්විදිනවද? නැතිනම්... වුනදේට හි*යන් කියලා අලුතින් හිතන්න පුරුදු වෙනවද කියලා තමයි අපි හිතන්න ඕනා....
ඔව්.. බලමුකෝ අපි අපේ වැරදි වලින් ජීවිතයට හොඳ දෙයක් කරගන්න හැටි...
(1) සමාව අයදින්න ඉගෙන ගමු... වැදගත් මහත්මයෙක් වගේ...
ඔව් ඉතින්.. කොල්ලෝ වෙච්ච අපිට අමාරුම දේ මේක තමයි... ඒත් තමුන් අතින් වුන වැරැද්දකට සමාව ගන්න එකෙන් වෙන්නේ හිතනවාට වඩා වැඩි වාසියක්.
අපි සමාව යදිනකොට... අපි වැරැද්ද කරපු පුද්ගලයාගේ සිතේ අපි ගැන කිසියම් හෝ කහටක් තියෙනවනම්.. ඒක මග හැරෙනවා... පස්සේ.. දඩුවමක් දෙන්න පෙර.. ඒ අය දෙපාරක් ඒ ගැන හිතනවා...
හැබයි පුතෝ... නගුට පු* ගහගෙන.. හතර පස් පාර සමාව අයදිලා.. කිච වෙලා පීචන් වෙන්නත් එපා ඕන්....
(2) කිසි විටක "සෑම අතින්ම දක්ශ" (පර්ෆෙක්ට්ශනිස්ට්) කෙනෙක් වෙන්න හිතන්න එපා...
මේක තාත්වික නැහ... අපි නිකම් පිස්සු වැටිලා අන්ගොඩ නවතීවී... අපි කා අතිනුත් වැරදි වෙනවා.. ඒත් ඒවා 0%ක් දක්වා අඩුකරගන්න හදන එක... කලුගලේ ඔලුව ගහගන්නවා වාගේ මෝඩ වැඩක්!
(3)වැරදි සිදු වෙන්නේ කොහොමද... ඒවා නිවැරදිකරගන්න හැටි ගැන හිතන්න...
ඔව්... වැරැද්දක් වුන සැනින්.. ඒක අවබෝධ කරගෙන.. පොතක සටහන් කරගන්න.... ඔබට උපදෙස් අවශ්‍යනම්.. ඒවා ලබාගන්න හැටියකුත් සිතන්න. ලබාගත් උපදෙස් පොතේ සටහන් කරගන්න... මතුවට ඕනා වෙන්වා අනිවා...
(4)වැරදි අපිට ලබාදෙන්නේ මතු අනාගතය ගැන ඉගෙන ගැනීමට පන්නරයක්... ඒ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න අපි හිතන්න ඕනා... එතකොටයි අපි දිනුම්...
අදට ඇති.. තවත් මේ වගේම ලිපියකින් හමුවෙන්නයි ආසාව
මේක කොහෙන්වත් ඉස්සුවේ නැහ.. මමමයි ලිව්වෙ...
ඔයාලා ඔක්කෝටම බුදු සරණයි... දෙවි පිහිටයි!