ආයෙත් පටන් ගමු.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් මේ Vector Portraits වෑඩේට බහින්න හිතුනා. මාස අටක් වගේ මෙකෙන් අයින් වෙලා ඉදියෙ දැන් වෙන වැඩත් අඩුනිසා තියෙන වියදමුත් වැඩි නිසා. ඔන්න පොඩි ගානක් හොයන්න ආයෙත් වැඩේට බැස්සා. :baffled: :baffled: :baffled:
    අවශ්ය අය කියන්න. ආදරනීයන්ට ලස්සන තෑග්ගක් දෙන්න. :love2::love2::love2:


    අන්තිමට ඇන්දෙ මේක ගිය සතියෙ


    Artwork2-01.png




    මෙන්න අප්ඩෙට් උන මිල ගනන්.

    Head Shot 2500/=
    Halfbody 5000/=
    Full bbody 7500/=


    අනෙක් සියලූම විස්තර මේ ත්‍රෙඩ් වල ත් තියෙනවා.

    02

    Facebook
    Insta
    YT - මේක ඉගෙන ගන්න ඕන අයට ටියුටොරියල් මෙතන තියෙනවා A-Z



    ඊලගට වැදගත් දේ. මගේ යූ ටියුබ් චැනල් එකට සබ් 1000 මේ මාසෙ සෙට් වෙනවා ඉතින් එකට එලකිරි එකේ මෙම්බර් කෙනෙකුට Free Head Shot Portrait එකක් දෙනවා. ඒකට මෙම්බර් කෙනෙක් තෝර ගන්න සීන් එකක් කරන්නෙ කෝමද කියලා අයිඩියා එකකුත් දීගෙන යන්න. නම්බර් එකක් කමෙන්ට් කරන්න කියල දාන්න හැදුවෙ කීප දෙනෙක් එක නම්බර් එක දැම්මොත් හරි නැති නිසා වෙන අයිඩියා එකක් දෙන්න. :confused::confused::confused:

    ජයවේවා!
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල මම පදින කෑල්ලගේ head shot එකක් ඕනේ. @Sen-lu කමක් නැද්ද 🤔
     

    Sen-lu

    Well-known member
  • මේ දවස් වල මම පදින කෑල්ලගේ head shot එකක් ඕනේ. @Sen-lu කමක් නැද්ද 🤔
    schizophrenia or a bipolar disorder තමයි ඔය hallucinations වලට හේතුව. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල තමා කියන්නෙ. ලෙඩ හොඳ කරගෙන ආයෙ වරෙන් 😂.

    පව් කියල රිප්ලයි එකක් දැම්මට අපිටත් ඉතින් මොලේ අමාරුකාරයොන්ට රිප්ලයි කරන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    schizophrenia or a bipolar disorder තමයි ඔය hallucinations වලට හේතුව. බෙහෙත් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියල තමා කියන්නෙ. ලෙඩ හොඳ කරගෙන ආයෙ වරෙන් 😂.

    පව් කියල රිප්ලයි එකක් දැම්මට අපිටත් ඉතින් මොලේ අමාරුකාරයොන්ට රිප්ලයි කරන්න පුළුවන් සීමාවක් තියෙනවනෙ.
    Maanasika leddunta kochok karanna epaa broo
     
    • Sad
    Reactions: Sen-lu