ආයෙත් ප්‍රශ්නයක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    ආයෙත් ප්‍රශ්නයක්

    මම කලිනුත් මගේ විස්තරේ කියලා thread එකක් පෝස්ට් කරා. කිරියෙ අයියලා ටික මට සෑහෙන්න උදව් කරා.:love:මේ තියෙන්නෙ link එක. https://www.elakiri.com/forum/showthread.php?t=1865843
    මම හිත හදන් තීරණයක් ගන්න ඕන. මට option දෙකක් තියනවා දැන්.
    1.UCSC BIT එක කරන එක(රුහුණ physical science ආවොත් ඒ එක්කම)
    2.Bank එකකින් loan එකක් අරන් KDU එකේ IT හෝ IS Degree එකක් කරන එක.මට නම් හිතෙන්නෙ පලවෙනි එක කරන්න. ඉතින් මේ දෙකෙන් හොඳ කොයි එක කියලාද හිතෙන්නෙ? ලොකු උදව්වක්. Reply එකක් දාගෙන යන්න
     
    • Like
    Reactions: Anemanda1

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    bump pissuda bn loan aran igenaganna physical science yanna puluwankama thiyeddith. Campus giyama ube palu gathiyath nathi wei.
     
    Last edited:
    • Like
    Reactions: SHAN_22

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,750
    1,491
    113
    1a thama bn. Physical science karana gaman bit 1a karanna. Habai putho pana nahagena mahansi wenna wenawa hoda result ekak danna nam. Ae nisa mahansi wela dekama karala goda daganin. Jaya
     
    • Like
    Reactions: SHAN_22