ආයෙත් ප්රශ්නයක්
මම කලිනුත් මගේ විස්තරේ කියලා thread එකක් පෝස්ට් කරා. කිරියෙ අයියලා ටික මට සෑහෙන්න උදව් කරා.
මේ තියෙන්නෙ link එක. https://www.elakiri.com/forum/showthread.php?t=1865843
මම හිත හදන් තීරණයක් ගන්න ඕන. මට option දෙකක් තියනවා දැන්.
1.UCSC BIT එක කරන එක(රුහුණ physical science ආවොත් ඒ එක්කම)
2.Bank එකකින් loan එකක් අරන් KDU එකේ IT හෝ IS Degree එකක් කරන එක.මට නම් හිතෙන්නෙ පලවෙනි එක කරන්න. ඉතින් මේ දෙකෙන් හොඳ කොයි එක කියලාද හිතෙන්නෙ? ලොකු උදව්වක්. Reply එකක් දාගෙන යන්න
මම කලිනුත් මගේ විස්තරේ කියලා thread එකක් පෝස්ට් කරා. කිරියෙ අයියලා ටික මට සෑහෙන්න උදව් කරා.
මේ තියෙන්නෙ link එක. https://www.elakiri.com/forum/showthread.php?t=1865843 මම හිත හදන් තීරණයක් ගන්න ඕන. මට option දෙකක් තියනවා දැන්.