ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

ආයෙත් මේ ආන්ඩුවට චන්දේ දෙනවද?

  • ඔවු!

    Votes: 89 31.2%
  • නෑ!

    Votes: 196 68.8%

  • Total voters
    285

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,176
    46,952
    113
    මෙයාල පන්නල ගෙන්න ගන්න සෙට් එක කව්ද කියල බලල තමයි තීරනේ ගන්න වෙන්නෙ :baffled: :baffled: :baffled: :baffled:

    උඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..😂
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    උඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..😂
    උබ අමු මෝඩයා හරකා, තෝ තමයි වහලා කියල තියෙන සින්හල කිවල තෙඋම් ගන්න බැරි ගොන් හිපාටුවා. :lol: :lol: :lol: 🤭 🤭 🤭 🤭
     
    • Love
    Reactions: vinuga

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..😂
    ubath sajithta wahalkan krna ekane krnne
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ගෝඨාට නොදී වෙන කාටද බං දෙන්නේ කියපන් බලන්න එකෙක්
    හැබැයි හිනස්සන්නැතුව කියන්න ඕනා... :ROFLMAO:
    ඔයාගෙ කතාවෙන්ම අපිව හිනස්සල ඉවරයි ආයෙ හිනස්සන්න දෙයක් නෑ... :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දෙන්න වෙනත් හොඳ ඒකෙක් පැත්ත පලාතක පේන්න නැහැ.
    Mu wage eun ayeth Chande denawa apahu demala kolhalayak enne ne habei baiyo hoyahoya marana dawasa nam wedi athak ne akamtten unath kiyanna wenawa. Edata nam ada walapeegenaenna epa paula iwarai kiyala .
     
    • Haha
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගියපාර නන්දෙට නොදුන්න එක ගැන සිරාවටම දුක් වෙනවා
    ඉතුරු සිංහලු ටිකට කෙලවන්න මේ උට්ටියේ පුතාට මේ පාර චන්දෙ දෙනවා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්.
    Mu wage eun ayeth Chande denawa apahu demala kolhalayak enne ne habei baiyo hoyahoya marana dawasa nam wedi athak ne akamtten unath kiyanna wenawa. Edata nam ada walapeegenaenna epa paula iwarai kiyala .

    කිසි වාසියක් නෑ, ඒ උනත් මහින්දටමයි චන්දේ
    ------ Post added on Dec 22, 2021 at 7:54 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නැවතත් රාජපක්ෂ රජයක් පත් කිරීමට මම ඡන්දය දෙන හේතු...
    :love: මහබැංකු හොරු අල්ලා - ඔවුන්ගේ දේපළ තහනම් කිරීම.
    :love: පාස්කු ප්‍රහාරයට සම්බන්ද සියල්ලන්ට මරණ දඩුවම දීම...
    :love: දුමින්ද සිල්වා ඒල්ලා මැරීම..
    :love: චොකා මල්ලී ඒල්ලා මැරීම..
    :love: ලොහාන් රත්වත්තේ රටින් පිටුවහල් කිරීම..
    :love: Lockdown සමයේ සියලුම මත්පැන්හල් වසා, සීල් තැබීම..
    :love: සියලුම ඉන්ධන වල මිල, වරින් වර අඩු කිරීම..
    :love: සියලුම රසායනික පොහොර තහනම් කර, කාබනික පොහොර ප්‍රවර්ධනය..

    මෙච්චරයි මතක... :(:(
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දැන දැනම ගෑස්වල ප්‍රශ්නයක් තියෙනවා කියල ගෙවල් වල ගෑස් පුපුරන්න දීල මිනිස්සු මැරෙන්න ඇරලත් ... 2011 හොරා කාපුවා පැන්ඩෝරා පේපර්ස් වල බිලියන ගණන් අහුවෙලත්.. ගූ නැවකින් රටකට මෙච්චර පාඩු කරලත්.. ඇන්ටිජෙන් ටෙස්ට් කිට් එකේ ඉඳම්ම හොරාකන්න දීලා අහුවෙලත්.. සීනි වලින් බිලියන ගණන් හොරා කෑවා දැනගෙනත් තාමත් පුක දෙනවා... නම් උන් මිනිස්සු වෙන්න බෑ !
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    denawa.

    nettam wena kata da denne kiyapan ko

    sajith hari, anura hari hitiya nam api melahakatat merila

    den inna un nam unge depola wikunala hari apita vaccine genath gehuwa.

    mata nam wiswasai antima masa deka thune wath s rata singaporuwak karai kiyala 👍🏻
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දැන දැනම ගෑස්වල ප්‍රශ්නයක් තියෙනවා කියල ගෙවල් වල ගෑස් පුපුරන්න දීල මිනිස්සු මැරෙන්න ඇරලත් ... 2011 හොරා කාපුවා පැන්ඩෝරා පේපර්ස් වල බිලියන ගණන් අහුවෙලත්.. ගූ නැවකින් රටකට මෙච්චර පාඩු කරලත්.. ඇන්ටිජෙන් ටෙස්ට් කිට් එකේ ඉඳම්ම හොරාකන්න දීලා අහුවෙලත්.. සීනි වලින් බිලියන ගණන් හොරා කෑවා දැනගෙනත් තාමත් පුක දෙනවා... නම් උන් මිනිස්සු වෙන්න බෑ !

    අවුරුදු 24 ක නොවිසඳපු ගුරුවරුන්ගෙ වැටුප් ප්‍රශ්ණෙදි -
    බයි මහත්තරු ලියපු රචනා මා මතකයට නැඟේ...:love:
     
    • Like
    Reactions: Anatha sinhalu

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ඔයා රාජපස්සලටත් චන්දෙ දුන්නද?
    img_2_1640185274628.jpg