මෙයාල පන්නල ගෙන්න ගන්න සෙට් එක කව්ද කියල බලල තමයි තීරනේ ගන්න වෙන්නෙ
මෙයාල පන්නල ගෙන්න ගන්න සෙට් එක කව්ද කියල බලල තමයි තීරනේ ගන්න වෙන්නෙ![]()
![]()
![]()
![]()
උබ අමු මෝඩයා හරකා, තෝ තමයි වහලා කියල තියෙන සින්හල කිවල තෙඋම් ගන්න බැරි ගොන් හිපාටුවා.උඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..![]()
ubath sajithta wahalkan krna ekane krnneඋඹල වගේ වහල්ලු ජන්දෙ දුන්නට රාජපක්ෂ අායෙ දිනන්නේ නෑ බං..ඒ ගැන හීන මවන්න ඵපා..![]()
ඔයාගෙ කතාවෙන්ම අපිව හිනස්සල ඉවරයි ආයෙ හිනස්සන්න දෙයක් නෑ...ගෝඨාට නොදී වෙන කාටද බං දෙන්නේ කියපන් බලන්න එකෙක්
හැබැයි හිනස්සන්නැතුව කියන්න ඕනා...![]()

Mu wage eun ayeth Chande denawa apahu demala kolhalayak enne ne habei baiyo hoyahoya marana dawasa nam wedi athak ne akamtten unath kiyanna wenawa. Edata nam ada walapeegenaenna epa paula iwarai kiyala .දෙන්න වෙනත් හොඳ ඒකෙක් පැත්ත පලාතක පේන්න නැහැ.
Mu wage eun ayeth Chande denawa apahu demala kolhalayak enne ne habei baiyo hoyahoya marana dawasa nam wedi athak ne akamtten unath kiyanna wenawa. Edata nam ada walapeegenaenna epa paula iwarai kiyala .ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්.
------ Post added on Dec 22, 2021 at 7:54 AMකිසි වාසියක් නෑ, ඒ උනත් මහින්දටමයි චන්දේ
මහබැංකු හොරු අල්ලා - ඔවුන්ගේ දේපළ තහනම් කිරීම.
පාස්කු ප්රහාරයට සම්බන්ද සියල්ලන්ට මරණ දඩුවම දීම...
දුමින්ද සිල්වා ඒල්ලා මැරීම..
චොකා මල්ලී ඒල්ලා මැරීම..
ලොහාන් රත්වත්තේ රටින් පිටුවහල් කිරීම..
Lockdown සමයේ සියලුම මත්පැන්හල් වසා, සීල් තැබීම..
සියලුම ඉන්ධන වල මිල, වරින් වර අඩු කිරීම..
සියලුම රසායනික පොහොර තහනම් කර, කාබනික පොහොර ප්රවර්ධනය.. 

දැන දැනම ගෑස්වල ප්රශ්නයක් තියෙනවා කියල ගෙවල් වල ගෑස් පුපුරන්න දීල මිනිස්සු මැරෙන්න ඇරලත් ... 2011 හොරා කාපුවා පැන්ඩෝරා පේපර්ස් වල බිලියන ගණන් අහුවෙලත්.. ගූ නැවකින් රටකට මෙච්චර පාඩු කරලත්.. ඇන්ටිජෙන් ටෙස්ට් කිට් එකේ ඉඳම්ම හොරාකන්න දීලා අහුවෙලත්.. සීනි වලින් බිලියන ගණන් හොරා කෑවා දැනගෙනත් තාමත් පුක දෙනවා... නම් උන් මිනිස්සු වෙන්න බෑ !

ඔයා රාජපස්සලටත් චන්දෙ දුන්නද?