ආයෙත් සොරකමක්!
සොරාගන්න සියලුම
භෞතිකයන්
නොතැවෙමි!
නමුත් තැවෙමි
ගෙන්දගම් පොළවමත
අමාරුවෙන් දලු ලෑ
"විශ්වාසය"
ආයෙමත් පැහැරගෙන නිසා.....
සොරාගන්න සියලුම
භෞතිකයන්
නොතැවෙමි!
නමුත් තැවෙමි
ගෙන්දගම් පොළවමත
අමාරුවෙන් දලු ලෑ
"විශ්වාසය"
ආයෙමත් පැහැරගෙන නිසා.....