ආයෙත් සොරකමක්!

ireshasy

Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    ආයෙත් සොරකමක්!

    සොරාගන්න සියලුම ‍‍
    භෞතිකයන්
    නොතැවෙමි!

    නමුත් තැවෙමි
    ‍ගෙන්දගම් පොළවමත
    අමාරුවෙන් දලු ලෑ

    "විශ්වාසය"
    ආයෙමත් පැහැරගෙන නිසා.....

    rm2108.jpg
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අමාරුවෙන් ගොඩනගා ගත් විශ්වාසය ගිලිහෙනවා නැත්නම් කවුරු හරි විසින් හොරකම් කරනවා කියන්නේ ඊටත් වඩා ඉන් එහාට ජීවිතය ගැන හිතන්න යමක් ඉතුරු කරලා නෑ කියනවා හා සමානයි..

    ඒත් බලාපොරොත්තු නැති කර ගත යුතු නෑ..


    විශ්වාසය ආයෙම ලියලා මහා ගසක් සේ වැඩෙන්න ඕනෙ තරම් තව ඉඩ කඩ අපි අතරේ තියෙනවා. අපි අත පත ගා ඒවා සෙවිය යුතුයි...

    අපි කතා කල යුත්තේ.. සාවධානව සවන් දිය යුත්තේ... නිරන්තර ගවේෂණයේ යෙදිය යුත්තේ හා පරිස්සමින් ගොඩ නැගිය යුත්තේ අන්න ඒ පලුදු නොවන ශක්තිමත් විශ්වාසයේ බැම්මයි...


    ඉතා වටිනා එමෙන්ම අපව සිතීමේ විවිධ ඉසව් කරා පොළඹවනා අනගි පද පෙලක්..


    ඔබට ජය......
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩ නගාගන්න අමාරුම සහ විශ්වාස කරන්න අමාරුම දෙය තමයි විශ්වාසය..
    අපූරු සිතිවිල්ලක්..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    විශ්වාසය කියන්නේ ජීවිතයේ බොහෝම වටිනා දෙයක් , අගනා නිර්මාණයක්