ෆික්ස් කරලා නෑ බන්...මට හිතෙන්නේ ඔය බැහැලා තියෙන එක කෘතීම දෙයක්. 365 න නවතීවි මොකද ෆික්ස් කරලා තියෙන නිසා. නමුත් ඕකෙන් වෙන්නේ ඩොලර් එක 200 ට හිර කරගෙන කබ්බා නටපු නාඩගම වගේ දෙයක්.
කොහොමද බන් ඩොලර් එක හිර කරන්නේ නැවකට ගෙවන්න වත් සංචිත නැතුව. ඔය බැංකු වලට guide එකක් දීල තියෙන්නේ.ඒ කියන්නේ තව වැඩි වෙයිද ?

අද පේමන්ට් එකක් කලා. සම්පත් බැංකුව මට ඩොලර් දුන්නෙ 385 ට. වෙබ් එකේ තියෙන්නේ 365 කියල
bank charges 4.5% + government charges 2.5%stamp duty / commission ekak gannawa. 4% - 7%
Govt charges only for credit cardsbank charges 4.5% + government charges 2.5%