ආයෙත් USD ගණන් ගිහින් නේද?

lasantha79

Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    882FACFD-175B-4228-8CFD-38CA716375C6.jpeg

    ආයෙත් USD ගණන් ගිහින් නේද? දැන් 364 යි ඩොලර් එකක්.
     

    lasantha79

    Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    මට හිතෙන්නේ ඔය බැහැලා තියෙන එක කෘතීම දෙයක්. 365 න නවතීවි මොකද ෆික්ස් කරලා තියෙන නිසා. නමුත් ඕකෙන් වෙන්නේ ඩොලර් එක 200 ට හිර කරගෙන කබ්බා නටපු නාඩගම වගේ දෙයක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,310
    166,620
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නේ ඔය බැහැලා තියෙන එක කෘතීම දෙයක්. 365 න නවතීවි මොකද ෆික්ස් කරලා තියෙන නිසා. නමුත් ඕකෙන් වෙන්නේ ඩොලර් එක 200 ට හිර කරගෙන කබ්බා නටපු නාඩගම වගේ දෙයක්.
    ෆික්ස් කරලා නෑ බන්...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,822
    113
    tracing Geo-location.. ... ...
    පොඩ්ඩක් ඉන්න ඉන්දරේ එන ගමන් ඩොලර් අරන්. ඇවිත් තේරුම් කරලා දෙයි. උඹලටත් හදිසියනේ. ටිකක් ඉවසලා හිටපල්ලා. 280ට අඩු කරන්න හදන්නේ.
     
    • Haha
    Reactions: Die-hard and jhnnwp

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යකොව් රනිල් කිව්වා නෙද රට ගොඩ ගන්න අමාරුයි. ලොකු අමාරු කාලයක් එන්නෙ ඉස්සරහට. සේරම නයට කෑමක් තියෙන්නෙ කියල. එහෙම රටක ස්ටොක් උඩ ගිහින් ඩොලර් එක.ස්ට්‍රෝන් වෙන්න පිස්සුවක් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ ඔහොම්මම
     
    • Like
    Reactions: lasantha79

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ජන්ගියා කිව්ව නෙද ඔහොම වෙන්නෙ නැ කියල
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    අද පේමන්ට් එකක් කලා. සම්පත් බැංකුව මට ඩොලර් දුන්නෙ 385 ට. වෙබ් එකේ තියෙන්නේ 365 කියල
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අද පේමන්ට් එකක් කලා. සම්පත් බැංකුව මට ඩොලර් දුන්නෙ 385 ට. වෙබ් එකේ තියෙන්නේ 365 කියල

    stamp duty / commission ekak gannawa. 4% - 7%