ආයෙමත් එකතු වෙමු
එලකිරි මචන්ලා අපි සේරම ඉන්නරට බේරගන්න ඕන අපිට දේශපාලනයෙන් වැඩක් නෑ අපේ උදාර රනවිරුවන්ට කරන අපහාස වෙනුවෙන් අපි නිකම්ම බලාගෙන ඉදලා වැඩක් නෑ චැනල් ගු මෝඩයන්ට උත්තර දෙන්න ඕන අපි මේ රටේ ජාතික ප්‍රශ්නයක් උන වෙලා වේ ෆ්බ් එකේ කෑගහුවා ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු උනවිදියටම අපිට උත්තර හම්බුනා දැන් අපි වෙනුවෙන් රට වෙනුවෙන් මේ තරම් කැප උන අපේ රනවිරුවන්ව බේරගන්න අපි ඉදිරිපත් වෙන්න ඕන මම දන්නවා මචන් උම්බලා ගාව තාමත් අපේ කොල්ලොන්ට ඔය ත්‍රස්තවාදියෝ කරපු දේවල් වල වීඩියෝ තියනවා මේ රටේ උන් කරපු අපරාද වල වීඩියෝ තියනවා මම් ඉල්ලන්නේ මට ඒවා උම්බලා කැමති තැනක Upload කරලා මට ලින්ක් එක PM කරන්න කියලා විතරයි මම මචන් PHP Developer කෙනෙක් මම Site එකක් හදනවා උන්ගෙ බලු අපරාද ටික පේන්න මුලු ලෝකෙටම ..............
පුලුවන් අය උදවු කරපල්ලා බුදු සරනයි
අපිට තුවක්කුවක් අරන් යුද්දෙට යන්න බැරි උනාට අපිට පුලුවන් දේ රට වෙනුවෙන් කරමු උබලා හැමෝටම වගේ මටත් වැඩ තියනවා එත් මට ඒ හැම දේටම වඩා කලගුන සැලකීම වටිනවා මචන්ලා අපිට නැතිම දේත් ඔන්න ඕක මම හදන Site එකට සම්බන්ද වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න Design එක එහෙම කියන්න පුලුවන් නම් වඩාත් හොදයි මොකද මේක Professional Site එකක් වෙන්න ඕන Blog Sites හරියන්නෙ නෑ කොල්ලො අනික ගන්න පුලුවන් සුපිරි ඩොමේන් එකක් ගන්න ඕන කෙටිම නමක් හුරුවෙන නමක් වෙන්න ඕන ........