ආයෙ ඉපදෙන්නෙ "මම" නෙමෙයි නම්, ආයෙ ඉපදුනාම මට මොකද? [Buddhism]

Kitkitkit

Well-known member
  • Nov 11, 2021
    378
    344
    63
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    ආයේ ඉපදෙන්නේ උඹත් නෙමෙයි... හැබැයි වෙන කෙනෙකුත් නෙමෙයි..... ඒක නිසා බය වෙයන්
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    Sathara apaye prathisandiya labunu dawasaka therei ai me kale wadha wenna uwamana wune kiyala
    Habai ethakota parakku wadiyi
     
    • Like
    Reactions: GobbaSira

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    662
    452
    63
    එකම වින්ඥ්ඥානය එකම තමයි දිගටම යන්නේ
    කලින් ආත්මෙ මම මොකෙක් වෙලා හිටියද කියල මම දන්නෙත් නෑ.
    ඊළඟ ආත්මෙ මොකෙක් වෙයිද කියලා දන්නෙත් නෑ.
    මොකෙක් වුනත් ඒ "මම" නෙමෙයිනෙ.

    ඉතින් නැවත ඉපදෙන එක ගැන මම වද වෙන්න ඕනෙ ඇයි?
    ආයෙ ඉපදිලා දුක් විඳින්නෙ "මම" නෙමෙයිනෙ.
    එතකොට මේ මොහොතේ උඹ විඳවනවා කියලා හිතුනේ නැද්ද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    bulb eka eka digata pattu wenawa neda
    habei science danawanm eka 50/60 parak on off wenawa 1s walata

    dn bulb eka
    1.pattu welada tiyenne
    2.niwilada tiyenne?
    bulb එක පත්තු වෙලා තිබ්බත්, නිවිලා තිබ්බත් අපිට පු#ද කියපන්කො ඉතින් එලිය එනවනම්.
    එලිය ආවේ නැත්තම්නේ ප්‍රශ්නයක් වෙන්නේ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    ඔය වගේ පට්ට බොරු පස්සෙ යන නිසා තමයි රට හිඟමනට වැටුනෙ
    කාදිනල් ජේසු පකා හූ කිවුවොත් හරිද

    තමන්ගෙ විඥානය මොකක් හරි රෑපයක් හොයනව... ඒ තුලට බැහැ ගන්නව... එකම විඥානය... වෙනස් රෑප... නාම රෑප...
    ------ Post added on Jun 2, 2022 at 5:37 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,154
    113
    පටිච්ච සමුප්පාදය පොතක් කියවපන්.. ගොඩක් හාමුදුරුවරු ලියපු පොත් තියෙනවා.. තමන්ට සරලව තේරුම්ගන්න පුලුවන් විදියට ලියල තියෙන පොතක් ඉස්සල්ල කියවපන්.. කෝකෙත් තියෙන්නේ එකම දේ..

    උබේ ප්‍රශ්නේට උත්තරේ නම් මේ ලෝකෙට බිහිවීමේ සිට බොහෝ සිද්දි වලට හේතුව පෙර කරන ලද පින් පවු සහ කුසල් අකිසල්.. උදාහරනයක් විදියට උබට කවදාවත් ම රස කෑමක් කන්න හම්බ වෙන් නැත්තේ පෙර කරපු අකුසලයකින් වෙන්න පුලුවන්.. එතකොට අර අකුසලයේ බලවත් කම මත ,උබ කොතරම් වීර්ය කරත් කවදාවත් උබට රස කෑමක් කන්න වෙන් නෑ.. ඒකෙම අනිත් පැත්ත උබ බලවත් කුසලයක් කරල නම් (බොහෝ විට පිනක්) උබ මහ මගට වැ‍ටුනත් උබට රස කෑම නම් වරදින්නේ නෑ.. කෑම උදාහරනයට ගත්තා පමනි.. ඉතුරු සියලු දේ සඳහාද මෙය අදාලයි.. ඒකයි බුදුහාමුදුරුවෝ කිවුවේ පින නම් මග වියදමයි කියල.... ඉතින් උබේ ඊලග ආත්මේ ගමන සැපවත්ව ගතකරනවාද දුබරව ගතකරනවාද කියන එක උබේ දැන් ක්‍රියාව විතුවිලි මත පදනම් වෙනවා.. තව එකක් උබ අහල තියෙනවා නේ මම නෙමේ නම් එතන ඉන්නේ ඇයි මම ඒ ගැන හිතන්නේ කියල, උබ වර්තමානයේ මෙතන හිටියට ස්වරූපය වෙනස් උබම තමා අනාගතේත් ඒවාට මූන දෙන්නේ.. උබ හරියට ඔය අහ්න්නේ මිනිහෙක් ජීවුතාන්තය දක්වා හිරේ ගියාම, අර එලියේ හිටපු එකා කරපු වැරදිවලට මම දුක් විදින්නේ ඇයි වගේ කතාවක්...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    wenas nowena deyak naha kiyalane kiyanne, ithin ekama vinnane unath wenas nowee thiyenna bahane
    තමන් රැස් කරන පින් පව් වලින් ඔය විඥානයත් වෙනස් වෙනව...
    අහන්න මිලින්ද ප්‍රශ්ණය...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,345
    2,212
    113
    ඕකට උත්තරේ මම නෙවෙයි කියන එක නෙවෙයි. මමත් නෙවෙයි හැබැයි වෙන කෙනෙකුත් නෙවෙයි කියන එක. ඒ කියන්නේ ඔයාම නෙවෙයි. හැබැයි වෙන කෙනෙක් කියලා කියන්නත් බෑ.

    මමත් නෙවේ කියනකොටම අයෙමත් මම ඇත කියන්න දුස්ටියට වටිල ඉවරයි

    අඩුම මේ මොහොතෙ ඉන්න උබ නෙවෙයි තව මොහොතකින් ඉන්නෙ.

    මෙතනත් ආයෙ කියන්නෙ ඇත කියන අන්තයම තමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,007
    1
    58,324
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාදිනල් ජේසු පකා හූ කිවුවොත් හරිද

    තමන්ගෙ විඥානය මොකක් හරි රෑපයක් හොයනව... ඒ තුලට බැහැ ගන්නව... එකම විඥානය... වෙනස් රෑප... නාම රෑප...
    ------ Post added on Jun 2, 2022 at 5:37 PM
    උබ වගේ මෝඩ මුසලයෙක්
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒක තමයි බන්
    කලින් මොකෙක්ද කියලාත් දන්නේ නෑ, ඌ කරපු පව් අපි ගෙවනවා
    දැන් කරන පව් තව අසරණයෙක් ගෙවයි

    දෙයියොන්ගේ වයර් මාරු වෙලා හදපු ප#$ logic:angry:
    ඌ මම නෙවෙයි...ඒත් නෙවෙයමත් නෙවෙයි..අන්න එතනයි පස්නේ බං
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    Samaharu tiper wena tread 😂😂

    පටිච්ච සමුප්පාදය පොතක් කියවපන්.. ගොඩක් හාමුදුරුවරු ලියපු පොත් තියෙනවා.. තමන්ට සරලව තේරුම්ගන්න පුලුවන් විදියට ලියල තියෙන පොතක් ඉස්සල්ල කියවපන්.. කෝකෙත් තියෙන්නේ එකම දේ..

    උබේ ප්‍රශ්නේට උත්තරේ නම් මේ ලෝකෙට බිහිවීමේ සිට බොහෝ සිද්දි වලට හේතුව පෙර කරන ලද පින් පවු සහ කුසල් අකිසල්.. උදාහරනයක් විදියට උබට කවදාවත් ම රස කෑමක් කන්න හම්බ වෙන් නැත්තේ පෙර කරපු අකුසලයකින් වෙන්න පුලුවන්.. එතකොට අර අකුසලයේ බලවත් කම මත ,උබ කොතරම් වීර්ය කරත් කවදාවත් උබට රස කෑමක් කන්න වෙන් නෑ.. ඒකෙම අනිත් පැත්ත උබ බලවත් කුසලයක් කරල නම් (බොහෝ විට පිනක්) උබ මහ මගට වැ‍ටුනත් උබට රස කෑම නම් වරදින්නේ නෑ.. කෑම උදාහරනයට ගත්තා පමනි.. ඉතුරු සියලු දේ සඳහාද මෙය අදාලයි.. ඒකයි බුදුහාමුදුරුවෝ කිවුවේ පින නම් මග වියදමයි කියල.... ඉතින් උබේ ඊලග ආත්මේ ගමන සැපවත්ව ගතකරනවාද දුබරව ගතකරනවාද කියන එක උබේ දැන් ක්‍රියාව විතුවිලි මත පදනම් වෙනවා.. තව එකක් උබ අහල තියෙනවා නේ මම නෙමේ නම් එතන ඉන්නේ ඇයි මම ඒ ගැන හිතන්නේ කියල, උබ වර්තමානයේ මෙතන හිටියට ස්වරූපය වෙනස් උබම තමා අනාගතේත් ඒවාට මූන දෙන්නේ.. උබ හරියට ඔය අහ්න්නේ මිනිහෙක් ජීවුතාන්තය දක්වා හිරේ ගියාම, අර එලියේ හිටපු එකා කරපු වැරදිවලට මම දුක් විදින්නේ ඇයි වගේ කතාවක්...
    Uba me daala thiyena de aru ahana deta uttarayak newei. Aru saralawa ahana deta saralawa uttarayak diyan
    ------ Post added on Jun 2, 2022 at 10:24 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,154
    113
    Samaharu tiper wena tread 😂😂

    Uba me daala thiyena de aru ahana deta uttarayak newei. Aru saralawa ahana deta saralawa uttarayak diyan
    ------ Post added on Jun 2, 2022 at 10:24 PM
    කොටින්ම මේක සරල නෑ... පච්චත්තම් වේදිතබ්බෝ....