ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි
මේ වීඩියෝව තිබුනු වෙබ් අඩවියේ සදහන් කරල තිබුනෙ මේ වීඩියෝ එක විහිලුවට නිර්මානය කරපු එකක්ද සත්‍ය වීඩියෝවක්ද කියන්න තරම් තොරතුරු මේ වන තුරු ලැබිල නැහැ කියලයි. කොහොම උනත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ පාරෙ කුනු දාල යන වාහන පසුපස යතුරු පැදියකින්හඹා යන රුසියානු කාන්තාවකගේ දර්ශන පෙලක්.

Here she is in action: