ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආයෙ_කුනු_දැම්මොතින්_බලාගෙනයි

    මේ වීඩියෝව තිබුනු වෙබ් අඩවියේ සදහන් කරල තිබුනෙ මේ වීඩියෝ එක විහිලුවට නිර්මානය කරපු එකක්ද සත්‍ය වීඩියෝවක්ද කියන්න තරම් තොරතුරු මේ වන තුරු ලැබිල නැහැ කියලයි. කොහොම උනත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ පාරෙ කුනු දාල යන වාහන පසුපස යතුරු පැදියකින්හඹා යන රුසියානු කාන්තාවකගේ දර්ශන පෙලක්. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

















    Here she is in action:

     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේක ඇත්තක් උනත් බොරුවක් උනත් හොඳ පණිවිඩයක් දෙනවා හැමෝටම :D
     
    • Like
    Reactions: B_i_n_g_o

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පට්ට..... ඔහොම තමා කරන්න ඕනා.... ලංකාවෙත් අර සිංගප්පූරුවෙද කොහෙද වගේ..... පාරේ තැන තැන කෙල ගහන උන්ටත් හොද දඩුවමක් දෙන්න ඕනා...... :angry:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,749
    5,984
    113
    මේ වගේ ලංකාවෙත් වෙනවනම් හොඳයි තමයි ඒත් ඉසෙල්ල අර බස් එක තැන හුඟක් වෙලා ගහල තියා ගන්න බෑ කියල regulation එකක් ආව නේද .. ඒක අකුරට ක්‍රියාත්මක කරල ඉමු ... මල වදේ බන්, බියගම පැත්තෙ ඉඳල කොළඹ පැත්තට එන ඒවා තමයි එපාම වෙන්නෙ ... :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකාවේ පිට කොටුව කොළඹ වටේ ඔහොම සින් එක දුන්න නම් දවසක් දෙකක් ගාණට අනිත් එවුන් ටිකත් හැදෙයි
    හැබැයි ඉතින් කරන එකාව අල්ලලා අවුරුදක්වත් ඇතුලට යවයි ලොල්