ආයේ කවදා දකින්ඩද බලලාම යමු
ඒ දවස්වල පොඩි මල්ලි පොඩි කොල්ලා , (ඌ ලොකුවට හිතාගන හිටියට මටනං තාමත් හුජ්ජ කොල්ලා) ඉතින් දවසක් අපි දෙන්නා පුටාර්එකේ ටවුමට ආවා මොනවා හරි උවමනාවකට.ආයෙත් අපි ගෙදර යන ගමන් මම කඩයකට ගිහිල්ලා රිංගා එළියට එනකොට . ඒ කඩය ඉස්සරහා හැමදාම නවත්තන බස්එක ඇවිත් එතන නවත්තලා තිබ්බ හයික්ලාස් වාහනයකට හෝන් එක ගහනවා නෙමෙයි , හෝන් එක උඩ නගිනවා. ඒ වාහනයේ හිටපු තඩියා වීදුරුව පාත් කරලා
" ඇයි ඕයි මොකද "
කොන්දොස්තර මහත්තයා ආවා ලගට
" මහත්තයා අපේ බස් එක නවත්තන්නේ මෙතන , චුට්ටක් ඉස්සරහට ගන්නවද වාහනය "
" මෙතන බස් ගහන්ඩ ඉස්ටෑන්ඩ් එකක්ද ඕයි මෙතන "
" මේ ----පිටිය බස් එක මහත්තයා අපි ඉස්ටෑන්ඩෙකේ බස් එක ගහන්නැ මෙතන තමයි හැමදාම ගහන්නේ"
" ඕන --තක ගිහිල්ලා ගහගනින් --තෝ, මම වාහනේ ගන්නැ "
කොන්දොස්තර මහත්තයා ආයේ හැරුනා විතරයි ඩැයිවර් මත්තයා ගහපි ආයෙත් හෝන් එක
" තොගේ ---ට ---ඩ --යා තෝ මොනවද දැන් කියන්නේ, තොට මොනවද ඕන -රි ---යා "
කියාගන අර මහත්මයා බස්එක දිහාවට ඇවිත් බස්එකට නගින්ඩ හදන කොට , හැදිච්ච කක්කා බරට ඩැයිවර් මහත්තයාට නොදැනිම ජැක් පොල්ල ඩැයිවර් මහත්තයගේ අතට ආවා.
මෙච්චර වෙලා කතාවක් නැතුව බලාගන හිටිය පොඩි මල්ලි.
" එළ එල ගොඩ දවසකින් වලියක් බැලුවේ නැ "
දඩස් .බඩස් . දඩ බඩස් , චටාස් , පටස් , උග් , ආ , අතරින් පතර මහත්තයාගේ අම්මට අප්පට කෑලි
කොන්දොස්තර මහත්තයා කාල් ලුවිස්ට ඇදලා
" ඇයි ඇයි මහත්තයා මොකද සීන් එක "
අහල පහල වටපඩයි මහත්තයට අල්ලනවා
" තමුසේ දන්නැද්ද ඔයි මල්ලි මේ අපේ ලොකු මහත්තයාව "
" එකනේ --තෝ උඹලා සත්තම දාන්ඩ කලින් බලපල්ලා කව්ද කියලා, අපේ මහත්තයට කොරන්ඩ බැරි දෙයක් තියනවද මේ රාගම "
දැන් -කේ මහත්තයා තව ෆෝම්
" තෝ කව්රු කියලා හිතාගනද --යා මට ගහන්ඩ යකඩ පොල්ලක් ගත්තේ, බස්සනවා --යා යකඩ පොල්ල -ක දිගේ "
මට නං දැන් මේක බලාගන ඉන්න බෑ, කතාකරන්ඩ ගිහිල්ලා ඇරෝ ගන්ඩත් බෑ. මම කියුවා පොඩී මල්ලිට මෙහෙම
" අපි යමං බං යන්ඩ "
" තව පොඩ්ඩක් හිටහං අයියේ , දැන් අර තඩියා යකඩ පොල්ල අරුගේ පු-ට බස්සයි . සල්ලි දීලවත් බලාගන්ඩ පුළුවන් දෙයක්ද ඕක , ආයේ කවදා දකින්ඩද බලලාම යමු