ආයේ බොරු ඕනා නැ කෙලින්ම බහින්න්නම්කො
උබලා ඉතින් ෆේක් කියනවනේ මම. බොරු ඕනේ නැ. කෙලින්ම කතාව කියන්නම්කො.. සල්ලි ටිකක් ඕනා පොඩි වැඩකට.. මොකද කියන්නේ උබලා මට දෙනවද? මේකේ ඉන්කම් ටැක්ස් ගෙවන උනුත් ඉන්න එකේ, ආයේ ලෝන් ගහන්න ඕනා නැනේ.. මෙච්චර දවසක් වටකැති ගැහුවේ මේකට තමා. මොකද කියන්නේ.. රුපියල් 100-200 වගේ තේ එකක් බොන සල්ලි උබලා මට දෙන්න කැමතිද? කැමතිනම් විතරක් සද්ද නැතුව පීඇම් එකක් දාල කියන්න. අකමැති උන් බම්ප් එකක් දාලා යන්න.. සල්ලි නැතිම උන් අවුලක් නැ, එහෙම තරහක් නැ..

රුපියල් 2ක් දෙන්නං මං ගාව තියෙන්නෙත් 5යි
කොහොමද දෙන්නෙ ?
උඹට කොහෙටද එන්න පුලුවන් තැන කියපං ගෙනත් දෙන්න පුලුවන්ද බලන්න
මං එතනිං එනව
උඹට අපි වගේ අයගෙන් රුපියල් දෙකක් ගන්න එක මදිපුංචි කමක් වගේ දැනෙනව නං නිකා ඉඳපං මට මොකද. උදව්වක් කරන්න හැදුවාම එනව පණ්ඩිත කං කියවන්න