ආයේ Dollar ගේන්නේ නෑ ලංකාවට 🥳

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මොකෝ ඉතින් උබලැ විරෝධයට මොකද උනේ? 15% වෙනස් කරගත්තාද? දැන් සද්ද නෑ?
     
    • Haha
    Reactions: KrishanL89

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    මෙච්චර කල් රටේ පාරවල්, රෝහල්, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, අනික් ආයතන, නඩත්තු උනේ අනිත් අය ගෙවපු කට්ටියක් නොගෙවපු බදු වලින්. උන් ගෙව්වෙ නෑ කියලා කොස්ට් එක නැති උනේ නෑනෙ. එතකොට ඒ කොස්ට් එකත් ගෙව්වෙ ආදායම් බදු ගෙව්ව උන්.

    අන්න ඒක කිව්වෙ. දැන්වත් තේරුණාද?

    උබලට එතකොට ප්‍රශ්නයක් නෑනෙ එහෙනං. උබල ටැක්ස් ගෙවලා උබලගෙ වැඩ ටික කරන් යන්න. අනිත් උන්ට කෙළඋනාම ඒක අනිත් උන් බලාගනියි.

    අනිත් උන් ගැන පුදුම සත්ව කරුණාවක් තියෙන්නෙ. හැබැයි අනිත් උන් ගැනත් හිතලා ටැක්ස් ගෙවන්න බෑ. 😹

    :lol:
    කොච්චර කිව්වත් තේරෙන්නෙ නැද්ද බලන්න උබල කරන විදියට කරන් යන්නකෝ එතකොට තේරෙයි කාටද තේරුණේ නැත්තෙ කියලා. 😆
    ------ Post added on Mar 2, 2025 at 11:47 AM
    tax walin padi modayo geuwe mechchsrs kal.. parawal hadiwei anik ewai kale naya aragena 🤣 jeppo kiyanne itin upan gei modayo...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    tax walin padi modayo geuwe mechchsrs kal.. parawal hadiwei anik ewai kale naya aragena 🤣 jeppo kiyanne itin upan gei modayo...

    ණය වාරික ගෙව්වෙ උබේ පුක හිරිකොතට විකුණලද? 😹
    ආ අමතක උනා බංකොළොත් පොන්නයා ණය වාරික ගෙව්වෙ නෑනෙ. ඉතින් හිරිකොතේ තැරි බයියො දන්නෙ නෑ.

    සිලින්ඩර් බයියො කියන්නෙ පෝට්ටු බයියන්ටත් අන්ත මෝඩ හරක්නෙ බලන් ගියාම 🙈

    ලොල් උඹ මටද tax accounting උගන්නන්න යන්නෙ. මෙහෙම උගන්නන්න පටන්ගනින් මම start එක දෙන්නම්. කොහොමද freelancer කෙනෙක්ගෙ gross profit එක බලන්නෙ. උඹ බලන විදියයි. දැන් gov එකෙන් බලන්න ඉන්න විදියයි කියල දියන්. හැබැයි උම්බෑ ගාන්න බෑ.

    උබ නේද ගොං පාට් එකක් දැම්මෙ claim කරන්න බෑ ගගා.
    එහෙනං උබට තමයි උගන්නන්නෙ. 😆

    Start එක විදියට gross profit එක බලන විදිය ඉගෙනගෙන වරෙන්. ඒවත් උගන්නන්න බෑ මට 🙈
    ------ Post added on Mar 17, 2025 at 4:11 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උබ නේද ගොං පාට් එකක් දැම්මෙ claim කරන්න බෑ ගගා.
    එහෙනං උබට තමයි උගන්නන්නෙ. 😆

    Start එක විදියට gross profit එක බලන විදිය ඉගෙනගෙන වරෙන්. ඒවත් උගන්නන්න බෑ මට 🙈
    ඔය උම්බෑ ගෑවෙ ගත් කටටම. මම තාම දැකල නෑ bank account එකට සල්ලි වැටිල ෆ්යිනල් අකවුන්ට්ස් නොපෙන්වා තිබියදි ටැක්ස් ක්ලේම් කරගන්නව. ටැක්ස් ක්ලේම් කරනව කියන්නෙ අපි එකම service/gd එකට double tax වෙලා තියෙනවනම් ඒව return කරගන්න එකට.

    gross profit කියන්නෙ total sale එක තියෙනවනෙ උඹේ ඒකෙන් කොස්ට් එක (include stock/asst dif./direct/loan/other expenses {gov එකෙන් මේව බලන්නෙත් නැතිව නේද ටැක්ස් කපන්න කර අඳින්නෙ} ) අඩු කලාම එන්නෙ ග්‍රොස් පොපිට් එක. මන් හරි නේද මාතියා.
    මන් accountant කෙනෙක් නෙමේ. කියල දියම්කො වැරදිනම්
     
    • Like
    Reactions: AKI-SL

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    ණය වාරික ගෙව්වෙ උබේ පුක හිරිකොතට විකුණලද? 😹
    ආ අමතක උනා බංකොළොත් පොන්නයා ණය වාරික ගෙව්වෙ නෑනෙ. ඉතින් හිරිකොතේ තැරි බයියො දන්නෙ නෑ.

    සිලින්ඩර් බයියො කියන්නෙ පෝට්ටු බයියන්ටත් අන්ත මෝඩ හරක්නෙ බලන් ගියාම 🙈

    උබ නේද ගොං පාට් එකක් දැම්මෙ claim කරන්න බෑ ගගා.
    එහෙනං උබට තමයි උගන්නන්නෙ. 😆

    Start එක විදියට gross profit එක බලන විදිය ඉගෙනගෙන වරෙන්. ඒවත් උගන්නන්න බෑ මට 🙈
    ------ Post added on Mar 17, 2025 at 4:11 PM
    naya gewanne naya aragena mitto... 🤣
    ekawath nodanada me talks dnne.. ... maru mole ubata rhiyenne 🙃
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ඔය උම්බෑ ගෑවෙ ගත් කටටම. මම තාම දැකල නෑ bank account එකට සල්ලි වැටිල ෆ්යිනල් අකවුන්ට්ස් නොපෙන්වා තිබියදි ටැක්ස් ක්ලේම් කරගන්නව. ටැක්ස් ක්ලේම් කරනව කියන්නෙ අපි එකම service/gd එකට double tax වෙලා තියෙනවනම් ඒව return කරගන්න එකට.

    gross profit කියන්නෙ total sale එක තියෙනවනෙ උඹේ ඒකෙන් කොස්ට් එක (include stock/asst dif./direct/loan/other expenses {gov එකෙන් මේව බලන්නෙත් නැතිව නේද ටැක්ස් කපන්න කර අඳින්නෙ} ) අඩු කලාම එන්නෙ ග්‍රොස් පොපිට් එක. මන් හරි නේද මාතියා.
    මන් accountant කෙනෙක් නෙමේ. කියල දියම්කො වැරදිනම්

    උබලට තේරෙන බාසාවෙන් කිව්වෙ. Tax claim කරන්නෙ tax file කරනකොට. ඒක හරි.

    gov එකෙන් මේව බලන්නෙත් නැතිව නේද ටැක්ස් කපන්න කර අඳින්නෙ

    ඔන්න ඕක තමයි බයියො වැරදි 😆
    Expenses අඩු කරලා තමයි tax ගහන්නෙ. ඒක උබ හදල දෙන්න ඕන

    naya gewanne naya aragena mitto... 🤣
    ekawath nodanada me talks dnne.. ... maru mole ubata rhiyenne 🙃

    මූ නං හිරිකොතේ මෝඩ බයියා ultra pro max 😆
    ------ Post added on Mar 18, 2025 at 1:38 AM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔන්න ඕක තමයි බයියො වැරදි 😆
    Expenses අඩු කරලා තමයි tax ගහන්නෙ. ඒක උබ හදල දෙන්න ඕන
    :lol: expenses අඩු කරල තමයි යකෝ ෆයිනල් අකවුන්ට්ස් හදන්නෙ. ird එකෙන් ටැක්ස් ගහනව නෙමෙ කරන්නෙ අපි බලල අදාල ටැක්ස් එක ගෙවනව. එතකොට මන් හදල දුනොත් විතරයිනෙ ටැක්ස් කපන්නෙ. ටැක්ස් කැපුවයින් පස්සෙ තම ටැක්ස් ක්ලේම් req කරන්න පුලුවන් වෙන්නෙ.
    gov/ ird එකෙන් freelance කරන එකෙක් accounts submit කරන විදිය දල තියෙනවද. කොහෙද එහෙම කියල තියෙන්නෙ.
    ඒ කිසිදෙයක් දන්නෙ නැතුවද ටෝක් දෙන්නෙ?
    කෝ උඹ දන්න අකවුන්ට්ස්. උගන්වනන කිව්වෙ. :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    :lol:
    expenses අඩු කරල තමයි යකෝ ෆයිනල් අකවුන්ට්ස් හදන්නෙ. ird එකෙන් ටැක්ස් ගහනව නෙමෙ කරන්නෙ අපි බලල අදාල ටැක්ස් එක ගෙවනව. එතකොට මන් හදල දුනොත් විතරයිනෙ ටැක්ස් කපන්නෙ. ටැක්ස් කැපුවයින් පස්සෙ තම ටැක්ස් ක්ලේම් req කරන්න පුලුවන් වෙන්නෙ.
    gov/ ird එකෙන් freelance කරන එකෙක් accounts submit කරන විදිය දල තියෙනවද. කොහෙද එහෙම කියල තියෙන්නෙ.

    ඉතින් යකෝ expenses අඩු කරන බව දන්නව නං මොනවද ආයෙත් අහන්නෙ? මන්ද මානසිකයිද උබ? 😆

    Expenses අඩු කරල තමයි tax file කරන්නෙ. අපි ඒව දැම්මොත් තමයි අඩුවෙන්නෙ. Return එකක් එනවද, තව අතින් ගෙවන්න වෙනවද කියල තීරණය වෙන්නෙ එතනදි. එහෙම තමයි ලෝකෙ හැමතැනම වෙන්නෙ. 🙈

    මොකක්ද උබේ ඇත්තම ප්‍රශ්නෙ? උබවත් දන්නෙ නැද්ද උබට තියෙන ප්‍රශ්නෙ 😹😹

    කෝ උඹ දන්න අකවුන්ට්ස්. උගන්වනන කිව්වෙ.
    :lol:

    හරකෙක්ට අවකලනය උගන්නන්න මීට වඩා ලේසියි 😹
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් යකෝ expenses අඩු කරන බව දන්නව නං මොනවද ආයෙත් අහන්නෙ? මන්ද මානසිකයිද උබ? 😆

    Expenses අඩු කරල තමයි tax file කරන්නෙ. අපි ඒව දැම්මොත් තමයි අඩුවෙන්නෙ. Return එකක් එනවද, තව අතින් ගෙවන්න වෙනවද කියල තීරණය වෙන්නෙ එතනදි. එහෙම තමයි ලෝකෙ හැමතැනම වෙන්නෙ. 🙈

    මොකක්ද උබේ ඇත්තම ප්‍රශ්නෙ? උබවත් දන්නෙ නැද්ද උබට තියෙන ප්‍රශ්නෙ 😹😹
    expenses අඩු කරනන්න ඕන කියල උඹ දන්නෙ නැති නිසා තොට කියල දුන්නෙ. උඹ දන්නව වගේ කෑගහව්වට ප්‍රශ්නෙ තේරෙන්නෙත් නැති මීහරකෙක්නෙ. මේකට උත්තර දියන් ටැක්ස් ක්ලේම් කරන්න දන්නෙ නැත්තම්.
    gov/ ird එකෙන් freelance කරන එකෙක් accounts submit කරන විදිය දල තියෙනවද. කොහෙද එහෙම කියල තියෙන්නෙ.
    පිටරට වැඩ කරන උන් accounts හදන්නද ගොනෝ. accounts හදන්නැති උන්ගෙන් ටැක්ස් ගන්නෙ කොහොමද කියල බලපන්.
    හරකෙක්ට අවකලනය උගන්නන්න මීට වඩා ලේසියි 😹
    තොට තේරෙන්න එපැයි අකවුන්ට්ස් උගන්වන්න. මන් gross prift බලන විදිය කිව්වට ඒකෙ වැරැද්දක් තියෙනව කියල කියන්නද. උම්බැ ගාපන්.

    අපි ගියා accounts ඉගෙනගෙන guideline ටික හොයන් වරෙන්, පිටරට වැඩ කරන උන්ට ටැක්ස් ගහන්න ගත්තම්.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: AKI-SL and shenat