Questions ආයෝජකයෝ හොයාගන්නේ කොහොමද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    :yes:ලංකාවේ හෝ පිටරට අයෝජකයෝ හොයාගන්නේ කොහොමද පොඩ් මුදලක් හරි ආයෝජනය කරන ලක්ෂ 1-5 වෙනකන් ? වෙබ් අඩවි තියෙනවද?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මචන් ලංකාවේ වගේ රටවල් වල investors ල එන්නේ නෑ බන් government කරප්ට් හින්දා ..tax අනන් මනන් ..government policy..etc..පුල් අනාතයි සිංහලු

    Bump..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹේ බිස්නස්1කට ඉන්වෙස්ටර් කෙනෙක්ද ඕන ? ප්‍රපෝසල්1ක් තියනවද හදපු ? හොයන්නෙ 1-5 අතරේ ගාණක්ද ?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    angelinvestmentnetwork.lk, Gust.com, Angel.co, funded.com - me wage site thiyenawa. Habayi lesi naha. Godak ewa register wenna salli gannawa. Godak boruwa thama thiyenne. Family and friends walin kenek hoya ganna eka thama lesi.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    ලංකාවෙ ඉන්නවා, හොයාගන්න ලේසිම විදිය තමයි startup confernce එහෙම ගැන හොයලා ඒවට යන එක. ඒ ගොඩක් කන්ෆරන්ස් නොමිලේ නම් නැහැ, මහ ලොකු ගානක් වෙන්නෙත් නැහැ. සමහර ඒව වර්ක්ශොප් ටයිප් එකට තියෙන්නෙ, සමහර වෙලාවට හොටෙල් එකක් දවස් දෙකතුනක් නතර වෙලා තිබුනු ඒවත් තියනවා, ඒව නම් ඕගනයිස් කරන එවුන් සල්ලි ටිකක් ගරාගන්නත් එක්ක කරපුවා, ඒ උනාට ඒවයෙන් ඉගනගනිපුවා වටිනවා
    ICTA එකෙන් හැම අවුරුද්දෙම Distrupt Asia කියලා කන්ෆරන්ස් එකක් තියනවා, ඒකට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා එනවා, ස්ටාටප් කරන එවුනුත් එනවා, ගොඩක් පිටරට වලින් ස්ටාටප් ගොඩ දාපු ඩයල් එහෙම ඇවිත් උන් කරපු විදිය එහෙම කතා කරනවා, ඒව පට්ට වටිනවා
    තව Angle hack කියලා එක්ක තියනවා, ඩයලොග් එකෙන් ස්පොන්සර් කරන්නෙ ඒක හැකතන් එකක් නමුත් ඒකට ඉන්වෙස්ටර්ස්ලා එනවා.
    මම ඉස්සර නම් හොය හොය ගියා ඕවට, අයිඩියා එකක් නැතත් ඕවට ගියාම කන්ටැක්ට් එහෙම හැදෙනවා, දැන් නම් යන්නෙ නැහැ වෙලාවක් නැති නිසා

    ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න පට්ට සිරා බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕන (පටන් ගනිපු දවසෙ ඉදන් අවුරුදු තුන හතරකට ප්ලෑන් එකක් හදලා කොයි තරම් රෙවෙනියු එකක් එයිද revenue forecasts etc , දැනට තියන ඒව එක්ක කම්පීට් කරන්නෙ කොහමද වගේ සෑහෙන දේවල් හිතලා හදන්න ඕන), විනාඩි 5ක 10කින් පිච් කරලා ඉන්වෙස්ටර්ට කන්වින්ස් කරන්න පුලුවන් වෙන්නත් ඕන. මොකද කවුරුවත් නිකන් කාටවත් බිස්නස් පටන් ගන්න කියලා සල්ලි දෙන්නෙ නැහැ

    සාමාන්‍යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් ලක්ශයක් දෙකක් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ බන් ස්ටාටප් එකකට, මොකද ඒකෙනන් ඌට දැනෙන රිටන් එකක් නැහැනේ, අනික ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා බලන්නෙ ලොකු ගානක් වියදම් කරලා හරි ප්‍රොඩක්ට් එක ලොකුවට පෙන්නලා ඒකට මාකට් වැලියු එකක් ආපු ගමන් ලොකු ගානකට විකුනලා එක සැරේ ලාබයක් හොයන වගේ ප්ලෑන් වලට

    මම හිතන්නෙ ඔය වගේ දේකට SME loan එකක් දාල කරගත්තා නම් හරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,555
    113
    Colombo
    mewage deals nan ganna epa. always keep the majority shares to be the owner
    හැමතිස්සෙම එහෙම කරන්න බෑ වස්තුවේ. හෙන සිරාම අයිඩියා එකක් හරි සිරාම ප්‍රොඩක්ට් එකක් තියනවා නම් ඔහොම පුලුවන්,
    ගොඩක් වෙලාවට වෙන්නෙ අනෙක් පැත්ත, ඉන්වෙස්ටර්ට තමයි වැඩිපුර ශෙයාස් යන්නෙ. උඹ හිතනවද කවුරුහරි ලක්ශ 10-20M ඉන්වෙස්ට් කරලා, ස්ටාටප් එකකින් 30%ක් විතර එන විදියේ ඩීල් වලට යයි කියලා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,476
    25,752
    113
    Copied from Nemisis

    ......අනික ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා බලන්නෙ ලොකු ගානක් වියදම් කරලා හරි ප්‍රොඩක්ට් එක ලොකුවට පෙන්නලා ඒකට මාකට් වැලියු එකක් ආපු ගමන් ලොකු ගානකට විකුනලා එක සැරේ ලාබයක් හොයන වගේ ප්ලෑන් වලට

    Exactly right.

    Investers උන්ට ඕනේ නෑ බඩ බැඳගෙන පරම්පරාවේ නමට බිස්නස් තියාගන්න....ගේමක් ගැහැව්වා , නම ලොකු කරගත්තා , කුට්ටිය ලොකු කරගත්තා ,දුන්නා.

    එහෙම sold ඒවා ගන්න එවුන්ට කුණු කෝම්බ තමයි සෙට් වෙන්නේ ( good for money laundering) .ගොඩක් foreign Investers කැමති well structured , established එකේ business වලට.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලංකාවෙ ඉන්නවා, හොයාගන්න ලේසිම විදිය තමයි startup confernce එහෙම ගැන හොයලා ඒවට යන එක. ඒ ගොඩක් කන්ෆරන්ස් නොමිලේ නම් නැහැ, මහ ලොකු ගානක් වෙන්නෙත් නැහැ. සමහර ඒව වර්ක්ශොප් ටයිප් එකට තියෙන්නෙ, සමහර වෙලාවට හොටෙල් එකක් දවස් දෙකතුනක් නතර වෙලා තිබුනු ඒවත් තියනවා, ඒව නම් ඕගනයිස් කරන එවුන් සල්ලි ටිකක් ගරාගන්නත් එක්ක කරපුවා, ඒ උනාට ඒවයෙන් ඉගනගනිපුවා වටිනවා
    ICTA එකෙන් හැම අවුරුද්දෙම Distrupt Asia කියලා කන්ෆරන්ස් එකක් තියනවා, ඒකට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා එනවා, ස්ටාටප් කරන එවුනුත් එනවා, ගොඩක් පිටරට වලින් ස්ටාටප් ගොඩ දාපු ඩයල් එහෙම ඇවිත් උන් කරපු විදිය එහෙම කතා කරනවා, ඒව පට්ට වටිනවා
    තව Angle hack කියලා එක්ක තියනවා, ඩයලොග් එකෙන් ස්පොන්සර් කරන්නෙ ඒක හැකතන් එකක් නමුත් ඒකට ඉන්වෙස්ටර්ස්ලා එනවා.
    මම ඉස්සර නම් හොය හොය ගියා ඕවට, අයිඩියා එකක් නැතත් ඕවට ගියාම කන්ටැක්ට් එහෙම හැදෙනවා, දැන් නම් යන්නෙ නැහැ වෙලාවක් නැති නිසා

    ඉන්වෙස්ටර් කෙනෙක් හොයන්න පට්ට සිරා බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕන (පටන් ගනිපු දවසෙ ඉදන් අවුරුදු තුන හතරකට ප්ලෑන් එකක් හදලා කොයි තරම් රෙවෙනියු එකක් එයිද revenue forecasts etc , දැනට තියන ඒව එක්ක කම්පීට් කරන්නෙ කොහමද වගේ සෑහෙන දේවල් හිතලා හදන්න ඕන), විනාඩි 5ක 10කින් පිච් කරලා ඉන්වෙස්ටර්ට කන්වින්ස් කරන්න පුලුවන් වෙන්නත් ඕන. මොකද කවුරුවත් නිකන් කාටවත් බිස්නස් පටන් ගන්න කියලා සල්ලි දෙන්නෙ නැහැ

    සාමාන්‍යෙන් ඉන්වෙස්ටර් කෙනෙක් ලක්ශයක් දෙකක් ඉන්වෙස්ට් කරන්නෙ නැහැ බන් ස්ටාටප් එකකට, මොකද ඒකෙනන් ඌට දැනෙන රිටන් එකක් නැහැනේ, අනික ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා බලන්නෙ ලොකු ගානක් වියදම් කරලා හරි ප්‍රොඩක්ට් එක ලොකුවට පෙන්නලා ඒකට මාකට් වැලියු එකක් ආපු ගමන් ලොකු ගානකට විකුනලා එක සැරේ ලාබයක් හොයන වගේ ප්ලෑන් වලට

    මම හිතන්නෙ ඔය වගේ දේකට SME loan එකක් දාල කරගත්තා නම් හරි.
    Ftta mchn..උබ thread ekak dapan ko..start up ගැන

    kauru hri dannwda sira business plan එකක් ලියන විදිය..හරි ලියන විදිය ගැන හරිිිපොත්..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,476
    25,752
    113
    https://www.twinery.co/spryng-a-twinery-start-up-raises-usd-600000-via-kickstarter/

    පොඩි ගැජට්ටුවකට එකෙන් MAS රුපියල් මිලියන 110ක් හොයාගෙන තියෙනවා. මටත් මෙහි එක කොටසක review එකකට request ආවා.. ඒක කරපු කට්ටයාට තනියම ගොඩ යන සීන් එකක් තිබ්බ හින්දා, මම වැඩිය ගනන් ගත්තේ නෑ..... හදපු භාණ්ඩේ තව improvements කරන්න තිබ්බා. Customer reviews එහෙම තියෙනවා බැනලා......

    Finally MAS Twinerry ගොඩ.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Ftta mchn..උබ thread ekak dapan ko..start up ගැන

    kauru hri dannwda sira business plan එකක් ලියන විදිය..හරි ලියන විදිය ගැන හරිිිපොත්..

    Mama Keepadenekuta business plan liyala deela thiyenawa. Eke thiyenna oni Strategic plan, marketing plan, financial plan machan.

    Liyapuwa denna widihak nehe ewa confidential machan