machan 20% dena debenture issue karana compnayak kiyapanko.
geyak ekka idmak aran, rent ekata deepan
nathinam, fix deposit daapan...

denata eka idea ekak tama eka danataman 15% wage yanne tantanwalla danna be poliya wedi unata bank ekakama danna ona neththan badu banis
ඔව් හොදම ක්රමේ නම් ඒක මචං ..
එහෙම දෙයක් කරොත් උඹට වාසි දෙකයි .
මොකද ගෙයක් ඉඩමක් කියන්නේ දිනෙන් දින වටිනාකම වැඩි වෙන දෙයක් නිසා උබට ඒ පැත්තෙනුත් වාසියි .
නමුත් වාහන නම් ගන්න එපා පුතෝ .![]()
umaba kiyanakan hitiyeoka casino aran palayan......oka 2gunayak karan gedara enna puluwan eka dawasin....
machan FD ekak api 1 Year walata Rs 100000 damma kiyamu ethakota masekata keeyak ganna puluwannda
ethakota masekata poliya 1.20% ehemanedaඑහෙම නෙවෙයි කොල්ලෝ ..
සාමාන්යෙන් ඕනෑම Financial company එකක ආයෝජනය කරන මුදල වැඩි උනොත් manager එක්ක පුද්ගලිකව කතා කරලා වැඩි පොලී ප්රතිශතයක් ඉල්ලා ගන්න පුළුවන් .
සාමාන්යෙන් උබ 30 ක් වගේ දානවා නම් උබට 18 % වගේ rate එකක් දේවි .
අපි interest rate එක Monthly 18 % ගානේ බලමු
එහෙම උනොත් උඹට ලක්ෂ 30 ට මාසෙට 45, 000 ක් ගෙවනවා .
ei machan wahana ganna epa kiyanne

ගෙයක් අරන් රෙන්ට් එකට දියන් ... ඒක තමයි දැනට දැකපු හොඳම කොමෙන්ට් එක
වාහනයක් අරන් රෙන්ට් කරොත් ඉතින් අවුරුදු 5ක් යද්දි වාහනෙ කෑලි ටික තමයි උඹට හම්බෙන්නෙ![]()

aththa aththatikak FD dannaa.. ithuru tiken hoda idamak gannaa.. awrudu 2kin withara wadi ganata denna puluwan.. eka taama hodama de wahana walata yanna epa.. salli dila prashnayak gatta wage wei.. gud luck!
thanks machooooFD ekak dammeth kisima risk ekak naha, ona welawaka athata salli gannath puluwan. Naththam hodha town ekak laga podi idamak aran podiyata guest house ekak karanna. Podi wiyadamak yanne wade patan ganna. Rent kalama maasetama 8000i ne labenne. Guest house eke dawasatama 8000 wadiyen labenawa.