ආයෝජනයක් කරමු......

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
geyak ekka idmak aran, rent ekata deepan

nathinam, fix deposit daapan...

ඔව් හොදම ක්‍රමේ නම් ඒක මචං ..
එහෙම දෙයක් කරොත් උඹට වාසි දෙකයි .
මොකද ගෙයක් ඉඩමක් කියන්නේ දිනෙන් දින වටිනාකම වැඩි වෙන දෙයක් නිසා උබට ඒ පැත්තෙනුත් වාසියි .

නමුත් වාහන නම් ගන්න එපා පුතෝ . :D
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
denata eka idea ekak tama eka danataman 15% wage yanne tantanwalla danna be poliya wedi unata bank ekakama danna ona neththan badu banis

cc_Logo.png

Commercial Credit daapan baya nathiwa .

http://cclk.lk/
 
Sam99sam

Member
Apr 30, 2013
71
2
0
ඔව් හොදම ක්‍රමේ නම් ඒක මචං ..
එහෙම දෙයක් කරොත් උඹට වාසි දෙකයි .
මොකද ගෙයක් ඉඩමක් කියන්නේ දිනෙන් දින වටිනාකම වැඩි වෙන දෙයක් නිසා උබට ඒ පැත්තෙනුත් වාසියි .

නමුත් වාහන නම් ගන්න එපා පුතෝ . :D

ei machan wahana ganna epa kiyanne
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
machan FD ekak api 1 Year walata Rs 100000 damma kiyamu ethakota masekata keeyak ganna puluwannda

එහෙම නෙවෙයි කොල්ලෝ ..
සාමාන්යෙන් ඕනෑම Financial company එකක ආයෝජනය කරන මුදල වැඩි උනොත් manager එක්ක පුද්ගලිකව කතා කරලා වැඩි පොලී ප්‍රතිශතයක් ඉල්ලා ගන්න පුළුවන් .

සාමාන්යෙන් උබ 30 ක් වගේ දානවා නම් උබට 18 % වගේ rate එකක් දේවි .

අපි interest rate එක Monthly 18 % ගානේ බලමු
එහෙම උනොත් උඹට ලක්ෂ 30 ට මාසෙට 45, 000 ක් ගෙවනවා .
 
ethakota masekata poliya 1.20% ehemaneda
 
virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
tikak FD dannaa.. ithuru tiken hoda idamak gannaa.. awrudu 2kin withara wadi ganata denna puluwan.. eka taama hodama de wahana walata yanna epa.. salli dila prashnayak gatta wage wei.. gud luck!
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ei machan wahana ganna epa kiyanne

    ගෙයක් අරන් රෙන්ට් එකට දියන් ... ඒක තමයි දැනට දැකපු හොඳම කොමෙන්ට් එක

    වාහනයක් අරන් රෙන්ට් කරොත් ඉතින් අවුරුදු 5ක් යද්දි වාහනෙ කෑලි ටික තමයි උඹට හම්බෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: Anuja methsara
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගෙයක් අරන් රෙන්ට් එකට දියන් ... ඒක තමයි දැනට දැකපු හොඳම කොමෙන්ට් එක

    වාහනයක් අරන් රෙන්ට් කරොත් ඉතින් අවුරුදු 5ක් යද්දි වාහනෙ කෑලි ටික තමයි උඹට හම්බෙන්නෙ :baffled:

    මෙන්න උත්තරේ .. එල rep + 7 :D
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    FD ekak dammeth kisima risk ekak naha, ona welawaka athata salli gannath puluwan. Naththam hodha town ekak laga podi idamak aran podiyata guest house ekak karanna. Podi wiyadamak yanne wade patan ganna. Rent kalama maasetama 8000i ne labenne. Guest house eke dawasatama 8000 wadiyen labenawa.
     
    thanks machoooo
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මෙකෙ ඉන්න උන් කියන ඒවා කලොත් ආයෝජනේ කෙසෙ වෙතත් තෝව අපයෝජනය වෙයි. එච්චර ස්අල්ලි වියදම් කරන්න තියනවනම් ඒ සදහා ඉන්න විශේශ පුද්ගලයෙක් හම්බ වෙලා ඕක අහපන්
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ආයෝජනයක් කෙසේ වෙතත් මම දැන් ඉන්නේ අපයෝජනයක් කරලා තියෙන මෝල් අමාරුව නැති කර ගන්න. :dull: